Microlab cheep chinis brand pons- get a good Logitech- I have the G560
damn ...Its shame that god doesnt use nether optical r digital spdif ....btw logitech n microlab both r knwn to be budget craps...flac ekak daapan gora gora ganawa..
This s smthing consider.. ganna magulak me wage digital input thiyana ekaf ganinhttps://www.logitech.com/en-us/products/speakers/z625-gaming-speakers.html
මෙන්න මේකක් මම ගත්තෙ ගිය අවුරුද්දෙ. සුපිරි පහරක්.
හැබැයි 2005 දි ගත්ත Original Creative SBS 2.1 (රුපියල් 3800 යි උනේ) එක තරම් කිසිම එකක් මේ වෙනකන් සෙට් නෑ. ඒක දැන් කැඩිල වැඩ කරන්නෙම නෑ.
