Logo එකක් හදාගන්න ඕන මචන්ලා. සාධාරණ ගාණක් ගෙවන්නම්. පෙනුමටම ඕන හැබැයි. මම logos වලට අය කරන ගණන් දන්නේ නෑ එහෙමට. ඒ නිසා හදන කෙනාම ගාණ කියන්න. ලොකු සල්ලියක් නෑ, සාධාරණ අයකිරීමක් නම් වැඩේ භාරදෙන්නම්.
හැබැයි හිතට සැටිස් වෙනකම් වෙනස්කම් කරන්න ඕන.
එහෙම බැරි නම් තේරුමක් නෑ.
Logo හදන්න පුළුවන් අය උදව්වක් දෙන්න. මටම ඕක කලෑකි ඒත් මාසයක් දෙකක් විතර යයි මගේ Photoshop, illustrator දැනුමෙන් ඕක කරගන්න ගියොත්.
හැබැයි හිතට සැටිස් වෙනකම් වෙනස්කම් කරන්න ඕන.
එහෙම බැරි නම් තේරුමක් නෑ.
Logo හදන්න පුළුවන් අය උදව්වක් දෙන්න. මටම ඕක කලෑකි ඒත් මාසයක් දෙකක් විතර යයි මගේ Photoshop, illustrator දැනුමෙන් ඕක කරගන්න ගියොත්.

.