Logo design help

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Logo එකක් හදාගන්න ඕන මචන්ලා. සාධාරණ ගාණක් ගෙවන්නම්. පෙනුමටම ඕන හැබැයි. මම logos වලට අය කරන ගණන් දන්නේ නෑ එහෙමට. ඒ නිසා හදන කෙනාම ගාණ කියන්න. ලොකු සල්ලියක් නෑ, සාධාරණ අයකිරීමක් නම් වැඩේ භාරදෙන්නම්. :yes: හැබැයි හිතට සැටිස් වෙනකම් වෙනස්කම් කරන්න ඕන. :dull: එහෙම බැරි නම් තේරුමක් නෑ. :no:

    Logo හදන්න පුළුවන් අය උදව්වක් දෙන්න. මටම ඕක කලෑකි ඒත් මාසයක් දෙකක් විතර යයි මගේ Photoshop, illustrator දැනුමෙන් ඕක කරගන්න ගියොත්. :rofl:
     
    • Like
    Reactions: thusitharhm

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    contact GOD..:D:P

    :rofl::yes: කොහෙහරි ඉඳලා මේකට ඇවිත් කුරු කුරු ගාලා යයි ඕකා. උගෙන් ලොගෝ හදාගන්නවට වඩා හොඳා වර්ඩ් වල ක්ලිප් ආට් එකකට යටින් වර්ඩ් ආට් එකක් දාලා ප්‍රින්ට්ස්ක්‍රීන් කරලා පේන්ට් වලින් JPEG කරගන්නවා :baffled:.
     

    Similar threads