Logo design help

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා Logo ඩිසයින් කරන කව්ද ඉන්නේ..?:confused:
    තියන Logo එකක් remake කරගන්න ඕනෙ..:D
    සාදාරන ගෙවීමක් කරන්න පුළුවන්..:yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපෝ මූ මහ කුණු ලෝබයෙක්. ලෝගො එක හදල අන්තිමට රු20ක් දෙයි. ඒක තමයි මුගෙ සාධාරණ ගාන.:yes:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අපෝ මූ මහ කුණු ලෝබයෙක්. ලෝගො එක හදල අන්තිමට රු20ක් දෙයි. ඒක තමයි මුගෙ සාධාරණ ගාන.:yes:
    ඒක මචන් මමයි ලෝගෝ ඒක හදන කෙනයි බලා ගන්නම්..උබ අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ඉදපන්..:lol::lol: