loku aulak - viber help for lumia

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    machn mage lumia ekata ada viber damma eth eke aluth version eke online inna ayawa peenne naha neh,parana eke hodata penuna,
    mata meka hada ganna help ekak denna,mama hama thanama hewwa windoes mobile ekata parana viber versions,eth kohevath naha neh,anee kauru hari help karanna
    :( :(
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,689
    2,494
    113
    Bevery Hills-90210
    දැන් නොකියා ෆොන් අවසාන කාල පරිච්ජේදය.. හරියට FB එකටවත් ඇප් නෑ.. vieber & whatapp එකට සමහර වෙලාවට වැඩ නෑ....
     
    Dec 1, 2013
    188
    30
    0
    දැන් නොකියා ෆොන් අවසාන කාල පරිච්ජේදය.. හරියට FB එකටවත් ඇප් නෑ.. vieber & whatapp එකට සමහර වෙලාවට වැඩ නෑ....

    මොකද බන් fb එකට apps නැත්තෙ.ඕන තරම් තියෙනව.fb chat එක inbuiltම තියෙනව.apps දාන්න ඕනෙත් නෑ.sms thread එකේම පෙන්නනව.හරිම ලේසියි. :rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,689
    2,494
    113
    Bevery Hills-90210
    ලොක්කයිය;16084054 said:
    මොකද බන් fb එකට apps නැත්තෙ.ඕන තරම් තියෙනව.fb chat එක inbuiltම තියෙනව.apps දාන්න ඕනෙත් නෑ.sms thread එකේම පෙන්නනව.හරිම ලේසියි. :rofl:
    inbuilt app එක තමයි මම යුස් කරන්නේ... හැබැයි fb එකේ පෙන්නන්නේ නැහැ phone එකෙන් ඉන්නේ mobile icon එකත් එකක්... anroid iso තරයි හරියන්නේ නැහැ..