Loku deyak wenna yanne guys.. pending news🩸

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ලොකුම ලොකු දෙයකි වෙන්නේ
    කිමද කියා නැත තිබුනේ
    කුමක්ද ඒ මහ ලොකු දේ
    දෙගිඩියාවකි හිත මගෙ

    පහුගිය දිනවල සිදුවුන
    දේවල් සිහියට ගත්කළ
    හිත කඩාන වැටෙන දෙයක්
    වෙන්නද යන්නෙ

    බොරුවක්දෝ කියා ඇත්තේ
    නොම කරන්න අසරණ මා
    තියන නිවුස් නිල නොවනා
    උනත් කමක් නෑ කියන්න

    නැත්නම් බෑ ඉවසගන්න
    බියකින් මා වෙලී ඇතේ
    ජෝක් නම් එපා කරන්න
    මේ දිනවල ඔරොත්තු නෑ
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,223
    2,845
    113
    පුලුවන් තරං හැමෝම පරිස්සං වෙයන්
    dan uba mokakda kiyanne. dan thawath mokak hari wenna deyak ithuru wela thiyanawada apita... taukanda yako puken gihilla innawa madida api
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,769
    2,645
    113
    උබ මෙතන කෙප්ප ඇර අර ඉදපං. තාත්තත් ගෙදර නැතිවෙලේ ගෙදර ඉන්න ගෑනු ටිකට නම් ලොකු දෙයක් වෙලා ඇති උබේ. බැලුවේ නැද්ද පොන්නයා?
     
    • Haha
    Reactions: Voldemort Bro

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    මේ දැන් ආවේ මටත් නිවුස් එක

    @erozan ගේ පුකේ හිල් දෙකක් ලු ඊයේ හවස බලද්දිත් තිබිල තියෙන්නේ එකයි .
    යකෝ ගෙදර මිනිස්සු හිතන්න ඇති මට පිස්සු කියල තනියෙන් හිනා වෙද්දි