Loku help Ekaka Ona..

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මොනා උනත් බැදපු කෙල්ලව අතාරින්න එපා..
    අඩු වයසින්ම කොල්ලා එක්ක ආවෙ උට තියන ආදරේට සහ විස්වාසෙට..
    එහෙම විස්වාසයක් බිදලා අරූට අර හොර ගෑනිව බැන්දත් සතුටින් ජීවත් වෙන්න ඉඩක් ලැබෙන්නේනෑ..
    ඒක අනිවාර්යෙන්ම අර හොර ගෑනි තේරුම් ගන්න ඹ්නේ..
    තමන්ගෙ අම්මා තාත්තා එපා කියල ආපු කෙල්ලට දුකක් දෙන්න එපා කියපං..

    E Kathawa sampurna Aththa Bn..Math Uta Oya tikama Kiuwa..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    Owa Kolu Wayasedi Athiwena Samanya Dewal bn..Ewagen galawenna Hena Amarui..Ekai uth Upset Eke Inne..:yes::yes::yes:

    සාමාන්‍ය දේවල් නෙවේ බං.. ඕකා sure එකට අසහන කාරයෙක්. මගේ උනා නම් යාලුවෙක් කියන්නත් ලැජ්ජයි. පවු අර කෙල්ල. :( කොලු වයස කියල හැමදේම සාධාරණය කරන්න එපා බං. අපේ පැත්තේ බැදලා ළමයි ඉන්න එකෙක් ඔහොම line දාන්න ගිහින් නස්පුක් වෙන්න ගුටිකෑවා අන්තිමට කැලේකට ගිහින් හොයන් ආවේ.
    හොදම වැඩේ අකිල කිවා වේ ඩොක් කෙනෙකුට පෙන්නන එක.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    “නොදැන කල නමුත් වරද වරදමයි නැත කිසි දිනක සමා..“ උඹ මේ යාළුවා කිය කියා සාධාරණීකරණය කරන විදියට මේ සිද්ධිය වෙලා තියෙන්නෙ උඹටම වගේ. අවුරුදු විසිදෙකක් කියන්නෙ තොත්ත බබෙක් නෙමෙයිනෙ. කැමැත්තෙන්නෙ කසාද බැන්ඳෙ.. කුම්බලා මාළු කෑවනං ඉවසපං බළලෝ කියලා බැඳපු එකත් එක්ක ඉන්න කියහං උඹට නෙමෙයිනං මේ සිද්ධිය වුනේ. නැත්තං තාම කොල්ලා කියලා වැරැද්ද සාධාරණීකරණය කරන්න බෑ යකෝ.:frown::no::eek::eek:

    :yes:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    සාමාන්‍ය දේවල් නෙවේ බං.. ඕකා sure එකට අසහන කාරයෙක්. මගේ උනා නම් යාලුවෙක් කියන්නත් ලැජ්ජයි. පවු අර කෙල්ල. :( කොලු වයස කියල හැමදේම සාධාරණය කරන්න එපා බං. අපේ පැත්තේ බැදලා ළමයි ඉන්න එකෙක් ඔහොම line දාන්න ගිහින් නස්පුක් වෙන්න ගුටිකෑවා අන්තිමට කැලේකට ගිහින් හොයන් ආවේ.
    හොදම වැඩේ අකිල කිවා වේ ඩොක් කෙනෙකුට පෙන්නන එක.

    Ow Bn E kathawa aththa thamai..