loku prashnayak

innocent kolla

Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    මට ෆිලම් බලනකොට ඒවගේ දුක හිතෙන සීන් වලට එහෙම අන්දෙනවනේ.. මේක මට ලොකු ප්‍රශ්නයක්. කෙල්ල එක්ක ගිහින් ෆිල්ම් බලන්න බ මේ නිසා එයා මට බනිනවා මන් ගනී වගේ අන්දනවා කියල. මේක නවත්ත්ගන්නේ කොහොමද? :sorry:
     

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    නෑ මට විටරි අන්දනෙනේ. කෙල්ල බංඉංඉඅව මම ගනී වගේ අන්දනවා කියල
     

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    මෙකස් සාමාන්‍ය දෙයක්දේ? මට මේක නවට්ටනේ කොහොමද
     

    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    ගනී වගේ අන්දනවා :eek::rofl::rofl::rofl:
    මොකක්ද යකෝ මේ ? උබ අඩනවද නැත්නම් අන්දනවද ?? :rofl:
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    කවුරු මොන විදියට දැක්කත් සහෝදරයා, උඹ චිත්‍රපටියට බොක්කෙන්ම එන්ටර් වෙලා සීන් ඇතුලේ ජිවත්වෙලා අදාල කෘතිය හදවතින්ම විදින කෙනෙක්......අනික කෙල්ලත් පොර ටෝක් දුන්නට.....එයාටත් දැනෙන සීන් එකක් සෙට්වුන දාට දෙන්නටම බැරියෑ ඩබල් දාලා ඇන්දෙන්න........මචෝ ඕවා දරුණු ගනයේ පුරස්න නෙමෙයි බං....අපි කවුරුත් සංවේදි මිනිස්සු වෙච්චි කොට......
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    කව්ද බන් අද කාලෙ කෙල්ල එක්ක ෆිල්ම් හෝල් එකට ගිහින් ෆිල්ම් එක බලන්නේ ?