LoKu PROb EKAk

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මෙන්න අත්දැකිම් තියන කොල්ලෙක්...:P

    මොනව කරන්නද බං. අපි මොනව කරත් අන්තිමට ගෑණු මායම් වලට නොදැනීම රැවටෙනවනෙ. ;)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    hehe... ow oya kiyana de hari malli..
    e unataa dan inna godak kollo sim 10 withara thiyagena kellonwa byte karana eka puruddak wela..
    me manussayath byte karana porak da danne nane..
    mokada hadiccha kenek ohoma anunta adyak wenne naa..

    මෙන්න තවත් එක්කෙනෙක්...;)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මොනව කරන්නද බං. අපි මොනව කරත් අන්තිමට ගෑණු මායම් වලට නොදැනීම රැවටෙනවනෙ. ;)
    :eek::eek: උයා කියනව නම්... ඒකත් ඇත්ත වෙන්න ඕනෙ....:P

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    hehe... ow oya kiyana de hari malli..
    e unataa dan inna godak kollo sim 10 withara thiyagena kellonwa byte karana eka puruddak wela..
    me manussayath byte karana porak da danne nane..
    mokada hadiccha kenek ohoma anunta adyak wenne naa..

    ඒකත් ඇත්ත තමයි අක්කෙ.හැමෝම ඉතින් මම වගේ හොදට හැදිච්ච කොල්ලො නෙමෙයි නෙ.:P මේක සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක් වගෙ... අන්තෝ ජටා බහි ජටා..:baffled:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඒකත් ඇත්ත තමයි අක්කෙ.හැමෝම ඉතින් මම වගේ හොදට හැදිච්ච කොල්ලො නෙමෙයි නෙ.:P මේක සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක් වගෙ... අන්තෝ ජටා බහි ජටා..:baffled:

    ඔව් ඔව්...මචන්.. ඒ ඡටා තමයි:rofl::rofl::rofl:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඒකත් ඇත්ත තමයි අක්කෙ.හැමෝම ඉතින් මම වගේ හොදට හැදිච්ච කොල්ලො නෙමෙයි නෙ.:P මේක සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක් වගෙ... අන්තෝ ජටා බහි ජටා..:baffled:
    :lol::lol: ekane malli mulinma kiwee..
    ada kaale hadiccha kollo kello harima adui malli:)
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    hehe... ow oya kiyana de hari malli..
    e unataa dan inna godak kollo sim 10 withara thiyagena kellonwa byte karana eka puruddak wela..
    me manussayath byte karana porak da danne nane..
    mokada hadiccha kenek ohoma anunta adyak wenne naa..

    oya hari , me wage karanne naha ammagen kiri bila daduna weduna gune thiyenawanam. munwa waadapu ammatath apahasayak
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    :lol::lol: ekane malli mulinma kiwee..
    ada kaale hadiccha kollo kello harima adui malli:)

    හ්ම්ම්ම්ම්.... බය වෙන්න එපා අක්කි මම ඉන්නවනෙ... අර "එක පුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරූ".. කියල තියෙන්නෙ මම වගේ කට්ටිය ගැන :P ;)