loku udauwak ona ban ( Cancer :( )

Darshana2000

Active member
  • Nov 2, 2006
    550
    52
    28
    hh


    සිංහල බෙහෙත් කරන්න බොට පිස්සුද ?? උබ බයවෙන්නේ ඕන නෑ ඕක කකුලෙනේ තියෙන්නේ ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ , හැබැයි cancer එකේ type එක අනුව අවදානම වෙනස් වෙනවා , ගොඩක් දුරට ඕක operation කරලා අයින් කරයි බන්

    අක්මාවේ cancer එකක් හැදිලා අපේ අය්යා කෙනෙක් සිංහල බෙහෙත් වලින් හොද වුණා . Nawaloke හොද කරන්න බෑ කියල මාස 6 න මැරෙනවා කිව්වා කෙනෙක්.

    දැන් අවුරුදු 4 ක් විතර වෙනවා cancer එක සනීප වෙලා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    පිළිකාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    :(
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    dd

    සිංහල බේත් හුත්තවල් ගස් වැල් මල් අඹරලා ඕව හොදකරන්න බෑ මිනිහෝ...
    ලංකා හොස්පිට්ල් එකට එනවා ඩොක්ටර් සමන් හේවාමාන කියල කෙනෙක්..
    ලංකාවේ ඕව සම්බන්ධව ඉන්න හොදට ඩොක්ටර්...
    අන්න ඌව චැනල් කරලා පෙන්නපං..
    මං දන්න කෙනෙක් මිනිහා පුද්ගලික මට්ටමේ උදව්වක් ඕනේනං pm එකක් දාපං..

    අනේ යකෝ enlish beheth කරලා keemotherapy දීලා කොච්චාර ලෙඩ්ඩු මැරෙනවද කියලා දන්නේ නැතුව නේ සිංහල බෙහෙත් වලට බනින්නේ
     

    rizkancool

    Junior member
  • Apr 30, 2009
    178
    13
    18
    colombo
    බම්ප් සහෝ.
    පිළිකාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     

    criss_angel

    Active member
  • Nov 23, 2013
    181
    156
    43
    up.
    පිළිකාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    එහෙම නොවේව කියල ප්‍රාත්තනා කරනවා
    ඉස්සෙලම ඕක බලල බෙහෙත් කරන්න වෙන්නේ
    ඕක අයින් කරන්න පුළුවන් වෙයි ගොඩක් වෙලාවට
     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    Dr. Balawardana thama cancer walata hodama..
    sinhala beheth mathama yapenna epa machan...
    kakule wuna nisa lokuma awulak na.. kiyana wada tika ekmanata karanna balapan.. report ekath ekmanata ganna try ekak deepan.. push ekak dunnoth oowa ekmanata gaththa haki..

    balangoda innawa polos weda hamine kiyala kenek.. sallii ganne ne.. oowata beheth karana.. english beheth karana gaman karapan.. eekatath adu wenawa..

    cancer ekak hoda wenawa kiyala ekak nam na machan.. control karana eka thama karanna puluwan...

    wistharayak ooni nam msg ekak daapan