loku udauwak ona ban ( Cancer :( )

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    professor. Mohan de Silva ,he is the best

    දන්න දෙයක් කියන්න. Prof. මොහාන් ද සිල්වා කියන්නේ general surgeon . He specialist in Hepatobiliary problems. Not in Oncology . තමන් නිකම් හිතන දේ කියන්න එපා.
     

    DJYugesh

    Active member
  • Oct 12, 2006
    234
    44
    28
    35
    Dehiwala
    Sinhala beheth nam karana epa machoo... canser ekak nam ikmanatama karanna tiyena de karaganin maharagamata hari gihin. Kakula kapala hari jivithe beraganna puluwan unoth hodai. mokada canser ekak api hithanawata wada wegayen pathirenawa.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    සිංහල බෙහෙත් කරන්න බොට පිස්සුද ?? උබ බයවෙන්නේ ඕන නෑ ඕක කකුලෙනේ තියෙන්නේ ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ , හැබැයි cancer එකේ type එක අනුව අවදානම වෙනස් වෙනවා , ගොඩක් දුරට ඕක operation කරලා අයින් කරයි බන්

    :yes::yes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කෑගල්ලෙ ඉන්නව හොද වෙද මහත්තයෙක්
    ගුණසේන ජයලත්
    බිලින්ගහ කොටුව
    කෑගල්ල, මල්වාන, පොතුකොලදෙනිය, කෑගල්ල හරහා
    035-568405, 035-5623220
    කතා කරල බලන්න..
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    පිළිකාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා :):)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    apeksha hospital ekata genalla balanna. oya wage ewata chemo denawa.
    ikmanin hoda wenna kiyala prarthana karanawa
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    Dr. PANDUKA JAYASEKARA
    Oncologist - Cancer Specialist
    Special Notes: National Cancer Institute, Maharagama. / MISSED APPOINTMENTS WILL NOT BE REVIEWED BY CONSULTANT Changeling receipt valid only for the particular day (receipt date)