Lokuge Amathiya Ta Nondi Godai

bekam7

Banned
Oct 7, 2010
411
41
0
ghbuddhadasa.com
www.ghbuddhadasa.com
එතන නෝන්ඩියක් නැහැ. ඔය ජෙප්පොන්ගේ හැටි. ඔය සත්තු වැදගත් විදියට සාකච්චාවක්වත් කරන්න දන්නේ නැහැ.
ඔය විශ්‍රාම වැටුප් ක්‍රමය වෙළඳ කලාප වල අයට නැහැ කියල තිද්දීත් ඔය කලාපේ උන් ටික අදත් ඉල්ලන් කාල කියල තමා ආරංචිය
ඔතන තියෙන්නේ නුගත් කමයි ජෙප්පොන් රවට්ටලා තියන එකයි, වැදගත් රැකියා කරන පෞද්ගලික අංශේ කවුරුත් මේකට විරුද්ධ නැහැ

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Patta!!!! man meka dakke ne.... ekekwath coments dala naththe maha rajanota gotta allana aya nisa wennathi... hihi... munta mara amaruwak thamay tiyenne kohomath. minissunta wishrama watupa epa nam mona h*ththakatada balen denna yanne... EPF ETF walatath kelinna mun hadanne... okata hemoma virudday....
    :growl::growl::growl::growl:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    machan api okkoma minissu

    එතන නෝන්ඩියක් නැහැ. ඔය ජෙප්පොන්ගේ හැටි. ඔය සත්තු වැදගත් විදියට සාකච්චාවක්වත් කරන්න දන්නේ නැහැ.
    ඔය විශ්‍රාම වැටුප් ක්‍රමය වෙළඳ කලාප වල අයට නැහැ කියල තිද්දීත් ඔය කලාපේ උන් ටික අදත් ඉල්ලන් කාල කියල තමා ආරංචිය
    ඔතන තියෙන්නේ නුගත් කමයි ජෙප්පොන් රවට්ටලා තියන එකයි, වැදගත් රැකියා කරන පෞද්ගලික අංශේ කවුරුත් මේකට විරුද්ධ නැහැ

    machan saththu kiyanda epa unuth api wage minissu ban,unta nathnam unekka sakatcha karanne na ne ban.e minissu owwa karanne nugathkama hinda wenda athi machan eth e ayata ahumkan denda ona ne,hamotama nidahasa thiyanawa ne,vadagath usas rakiya karana unta 2 5 he pension one na ne ban
     
    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    එතන නෝන්ඩියක් නැහැ. ඔය ජෙප්පොන්ගේ හැටි. ඔය සත්තු වැදගත් විදියට සාකච්චාවක්වත් කරන්න දන්නේ නැහැ.
    ඔය විශ්‍රාම වැටුප් ක්‍රමය වෙළඳ කලාප වල අයට නැහැ කියල තිද්දීත් ඔය කලාපේ උන් ටික අදත් ඉල්ලන් කාල කියල තමා ආරංචිය
    ඔතන තියෙන්නේ නුගත් කමයි ජෙප්පොන් රවට්ටලා තියන එකයි, වැදගත් රැකියා කරන පෞද්ගලික අංශේ කවුරුත් මේකට විරුද්ධ නැහැ

    palayan mchn yanna....... ahinsaka minissu...... oya gihin kanna denne nene e minissunta...... satha kawda kiyala oyage cmnt 1ka dakina onama kenekta therenawa......oka wadagath kiyana kattiyata wadiya danenne podi panthiye minissunta....... e minissu widala thiyena duk wala hatiyata bayai thiyena sochchamath kelawela yai kiyala....... :no::no::no::no::no:
     
    • Like
    Reactions: Sachinth

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මිනිස්සු ටිකක් ලංකාවෙත් ඉන්නවා කියලා හිතුනා..
     
    • Like
    Reactions: Sachinth

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එතන නෝන්ඩියක් නැහැ. ඔය ජෙප්පොන්ගේ හැටි. ඔය සත්තු වැදගත් විදියට සාකච්චාවක්වත් කරන්න දන්නේ නැහැ.
    ඔය විශ්‍රාම වැටුප් ක්‍රමය වෙළඳ කලාප වල අයට නැහැ කියල තිද්දීත් ඔය කලාපේ උන් ටික අදත් ඉල්ලන් කාල කියල තමා ආරංචිය
    ඔතන තියෙන්නේ නුගත් කමයි ජෙප්පොන් රවට්ටලා තියන එකයි, වැදගත් රැකියා කරන පෞද්ගලික අංශේ කවුරුත් මේකට විරුද්ධ නැහැ

    සල්ලි තියෙන මිනිහට මොක වුනත් ප්‍රශ්නයක් නෑ..
    සල්ලි නැති මිනිහගේ තුට්ටුවත් හූරං කනකොට කෑගහනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද..?
     
    Feb 9, 2011
    175
    9
    0
    Kawda bola kiyanne mee nugath ewn kiyala...
    ane ban kathawa hariyata sampurna ahapan e kathawa athule mudal amathitawat notherena points thiyenawa...mudal amathi monada Finance gana danne...:lol:
    rate inna sewakao kawruth ratata dayaka wenawa podi dekin hari...
    oka notherena thopi wage ewn thamai me rata kanna hadanne....
    kawru kohoma kiwwath Top level managersla dannawa oke niyamakara balapama..
    panatha balen hari genei,,,, ethakota balahallakooo Asiyawee Ashcharyaaaa...
    ethakota therei Nuugaththu kawda kiyala...:lol:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    සල්ලි තියෙන මිනිහට මොක වුනත් ප්‍රශ්නයක් නෑ..
    සල්ලි නැති මිනිහගේ තුට්ටුවත් හූරං කනකොට කෑගහනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද..?
    :yes::yes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එතන නෝන්ඩියක් නැහැ. ඔය ජෙප්පොන්ගේ හැටි. ඔය සත්තු වැදගත් විදියට සාකච්චාවක්වත් කරන්න දන්නේ නැහැ.
    ඔය විශ්‍රාම වැටුප් ක්‍රමය වෙළඳ කලාප වල අයට නැහැ කියල තිද්දීත් ඔය කලාපේ උන් ටික අදත් ඉල්ලන් කාල කියල තමා ආරංචිය
    ඔතන තියෙන්නේ නුගත් කමයි ජෙප්පොන් රවට්ටලා තියන එකයි, වැදගත් රැකියා කරන පෞද්ගලික අංශේ කවුරුත් මේකට විරුද්ධ නැහැ

    අදාළ නැතුනම් මොකටද බං අර ගාමිණී ලොකුගේ ලොක්කා මේ මිනිස්සුත් එක්ක සාකච්ඡා කරන්න ගිහින් තියෙන්නේ..??

    මම හිතන්නේ ලොක්කගේ යාළුවෙක්ක හමුවෙන්න ගියගමන් හදිස්සියේ සෙට් වෙච්චි එකක් වෙන්න ඇති මේ සාකච්ඡාව..

    උඹත් හොදයි මේ අහින්සක මිනිස්සුන්ව රවට්ටන්න..
    වැඩක් නැතිනම් ඔළුවෙන් හිටගනිං බං අනුන්ගේ තාප්ප වල සිදු හුණු ගාන්නේ නැතුව..
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    එතන නෝන්ඩියක් නැහැ. ඔය ජෙප්පොන්ගේ හැටි. ඔය සත්තු වැදගත් විදියට සාකච්චාවක්වත් කරන්න දන්නේ නැහැ.
    ඔය විශ්‍රාම වැටුප් ක්‍රමය වෙළඳ කලාප වල අයට නැහැ කියල තිද්දීත් ඔය කලාපේ උන් ටික අදත් ඉල්ලන් කාල කියල තමා ආරංචිය
    ඔතන තියෙන්නේ නුගත් කමයි ජෙප්පොන් රවට්ටලා තියන එකයි, වැදගත් රැකියා කරන පෞද්ගලික අංශේ කවුරුත් මේකට විරුද්ධ නැහැ

    බෙකම් පො........ක් වෙන්න එපා පො..... කථා කියලා කාලකණ්නි ජෙප්පො ඔය කට්ටිය ‍පෝම් කරන එක ඇත්ත ඒත් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි සූරාකන්න ආණ්ඩුව ගහන්න හදන ගේම් එක් ඕන මැට්ටේක්ට තේරෙනවා ඕක ගෙනපු දවසට තමයි මේ ආණ්ඩුවේ අන්තිම දවස ආණ්ඩුවට ජන්දේ දීපු අපි දැන් දුක් වෙනවා මේ ගැන :no::no::no::no::no::no::no::no::no::no::no::no: