LOLC iPay හුප්Pay වෙයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    30 wageda bn eliyata bahala wade karan enawa kiyanne 1000k wth kudu wenwa
    ඉතිං ඔච්චර කල් එළියට බහින්න වුණෙත් නෑ 25LKR ගෙවන්න වුණෙත් නෑ නේ
     
    • Sad
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    FriMi ATM Free?
    LUUMM9nvROO7N1MpmKh6cg.png


    NTB ATM Walin bng. Issara nam Anik ewatath FOC
     
    • Like
    Reactions: chami2015

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙච්චර කල් නොමිලේ Bank transfers දීපු එකට 25LKR convenience fee එකක් ගහල. :angry:
    ඇයි බන් රුපියල් 25ට ඔච්චර නහින්නෙ. එලියට ගිහින් ගෙවලා ආවොත් අඩුම ගානෙ 300-500ක් ඉවරයිනෙ. ඒ වගේද රස්තියාදුව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    hamadama nikn denna ona nahane bn.un charity ekk newei karanne.
    නිකං දුන්න හින්දනෙ iPay දාගත්තෙ :cautious:

    ඇයි බන් රුපියල් 25ට ඔච්චර නහින්නෙ. එලියට ගිහින් ගෙවලා ආවොත් අඩුම ගානෙ 300-500ක් ඉවරයිනෙ. ඒ වගේද රස්තියාදුව

    ඉතින් ඊයෙ වෙනකං රස්තියාදුවත් නෑ 300-500 ගෙවන්න වුණෙත් නෑ 25 ගෙවන්න වුණෙත් නෑ නේ :cry:
     
    • Haha
    Reactions: Kavindu1221

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නිකං දුන්න හින්දනෙ iPay දාගත්තෙ :cautious:



    ඉතින් ඊයෙ වෙනකං රස්තියාදුවත් නෑ 300-500 ගෙවන්න වුණෙත් නෑ 25 ගෙවන්න වුණෙත් නෑ නේ :cry:
    25 :rolleyes2:
     

    Sen-lu

    Well-known member
  • hmm



    🥲



    25 LOLC to other bank



    LOLC අකවුන්ට් එකකින් වෙන ඕනැම බෑන්ක් එකකට නොමිලේ තිබ්බෙ ඊයෙ වෙනකංම



    ඉතින් 25 ගානෙ අවුරුදු ගානක් තිස්සෙ කීයක් ඉතුරු වෙන්න ඇද්ද.

    "Watch the pennies, and the dollars will take care of themselves."
    මසුරුසිටානෝ වගේනෙ 😂😂