powers

Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    දන්න එකෙක් කියපල්ලා LOLC එකේ FINANCIAL PLANNER කියන POSITION එකට බලන අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා..පඩිය එහෙම කියක් වගේ සෙට් වෙනවද ?:)