-Lolipopz-

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යාලුවනේ ලොලිපොප්ස් ගොසිප්ස් අරගෙන ලිල් හෝවි ආයෙත් ආවා....ඔයාලාට මතක ඇතිනේ ලොලිපොප්ස් ගොසිප්ස් වලින් මම ට්‍රාන්ස්ෆෝමර්ස්:ඩාර්ක් ඔෆ් ද මූන් ෆිල්ම් එක ගැන විස්තර ගෙනාවා.....ඔන්න ලොලිපොප්ස් ගොසිප්ස් වලින් ට්‍රාන්ස්ෆෝමර්ස්:ඩාර්ක් ඔෆ් ද මූන් ෆිල්ම් එකේ සවුන්ඩ් ට්‍රැක්ස් ඇල්බම් එක ගැන විස්තර ගෙනාවා...මේ ඇල්බමයේ ගීත 11 ඇතුලත්ව තිබෙනවා...ඒ අතරට අපි කවුරුත් ආදරය කරන ලින්කින් පාර්ක් සන්ගීත කන්ඩායමේ ගීතයක්ද ඇතුලත්.....ඉතින් ලොලිපොප්ස් ගොසිප්ස් වලින් මම මගේ එළකිරි යාලුවෝ හැමදෙනාටම ඩවුන්ලෝඩ් කරගන්න ඇල්බම් එකේ ලින්ක් එක දානවා......

    transformers3soundtrack.jpg

    Track List

    01 - Linkin Park - Iridescent mp3
    02 - Paramore - Monster mp3
    03 - My Chemical Romance - The Only Hope For Me Is You mp3
    04 - Taking Back Sunday - Faith (when I Let You Down) mp3
    05 - Staind - The Bottom mp3
    06 - Art Of Dying - Get Thru This mp3
    07 - Goo Goo Dolls - All That You Are mp3
    08 - Theory Of A Deadman - Head Above Water mp3
    09 - Black Veil Brides - Set The World On Fire mp3
    10 - Skillet - Alive Und Awake (the Quickening) mp3
    11 - Mastodon - Just Got Paid mp3

    download link

    http://www.easy-share.com/1916252279/VA

    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    අනේ එළකිරි යාලුවනේ මේ ලිල් හෝවිගේ ලොලිපොප්ස් ගොසිප්ස් ත්‍රෙඩ් එක ඉස්සරහට කරගෙන යන්න උදව් කරන්න.......:(:(:(:(:(:(:(:(

    schulz-charles-peanuts-go-for-it.jpg

    -Lolipopz-
    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.....
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යාලුවනේ.....ලොලිපොස් ගොසිප්ස් අරගෙන ලිල් හෝවි අයෙත් ආවා.....මෙ සැරේ කියන්න යන්නේ අපි කවුරුත් දන්න ෆිල්ම් මාලාවක අලුත්ම ෆිල්ම් එක ගැන.....කවුරුත් බලල ඇතිනේ මිශන් ඉම්පොසිබල් ෆිල්ම් එක නේද????ඔන්න ඉතින් මිශන් ඉම්පොසිබල් නවතම ෆිල්ම් එක මෙම වසරේදී සිනමාවට එක්වීමට නියමිතයි.....එහි නම මිශන් ඉම්පොසිබල්:ගොස්ට් ප්‍රොටොකොල්......ඉතින් පුරුදු පරිදි ටොම් කෘස් මෙම ෆිල්ම් එක සදහා රන්ගනයෙන් දායක වෙනවා...මෙම ෆිල්ම් එක මෙම වසරේ දෙසැම්බර් 12 වෙනිදා නිකුත් වන බව තමයි ආරන්චිය....මෙම ෆිල් එක සෑදීම සදහා ඇමෙරිකානු ඩොලර් 140,000,000 වැයවී තිබෙනවා.....ඉතින් මේ ෆිල්ම් එක රිලීස් වෙනකන් ඔයලා හැමෝම ආසාවෙන් බලා ඉදීවි කියලා මම හිතනවා.....

    poster.jpg

    මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......

    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg
     
    • Like
    Reactions: *maheshi*

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔන්න යාලුවනේ.....ලොලිපොස් ගොසිප්ස් අරගෙන ලිල් හෝවි අයෙත් ආවා.....මෙ සැරේ කියන්න යන්නේ අපි කවුරුත් දන්න ෆිල්ම් මාලාවක අලුත්ම ෆිල්ම් එක ගැන.....කවුරුත් බලල ඇතිනේ මිශන් ඉම්පොසිබල් ෆිල්ම් එක නේද????ඔන්න ඉතින් මිශන් ඉම්පොසිබල් නවතම ෆිල්ම් එක මෙම වසරේදී සිනමාවට එක්වීමට නියමිතයි.....එහි නම මිශන් ඉම්පොසිබල්:ගොස්ට් ප්‍රොටොකොල්......ඉතින් පුරුදු පරිදි ටොම් කෘස් මෙම ෆිල්ම් එක සදහා රන්ගනයෙන් දායක වෙනවා...මෙම ෆිල්ම් එක මෙම වසරේ දෙසැම්බර් 12 වෙනිදා නිකුත් වන බව තමයි ආරන්චිය....මෙම ෆිල් එක සෑදීම සදහා ඇමෙරිකානු ඩොලර් 140,000,000 වැයවී තිබෙනවා.....ඉතින් මේ ෆිල්ම් එක රිලීස් වෙනකන් ඔයලා හැමෝම ආසාවෙන් බලා ඉදීවි කියලා මම හිතනවා.....

    poster.jpg

    මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......

    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg

    Thanks 4 info
    REP++
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න මගේ එළකිරි යාලුවනේ......ලොලිපොප්ස් ගොසිප්ස් අරගෙන ලිල් හෝවි ආයෙත් ආවා......අද කියන්න යන්නේ මේ දවස් වල තිරගත වෙන හොදම ෆිල්ම්ස් 10 අතරින් 7 වන ස්තානයේ පසුවන ෆිල්ම් එක ගැනයි....ඒ තමයි ග්‍රීන් ලැන්ටර්න්....විනාඩි 114 පුරා දිවෙන මේ ෆිල්ම් එකට පාදක වී ඇත්තේ හැල් ජෝර්ඩන් නැමති තරුණයා මායා බල සහිත මුදුවක් පැලදීමෙන් පසුව ඇතිවන සිද්දි මාලාවක්.....මේ ෆිල්ම් එක සෑදීම සදහා ඇමෙරිකානු ඩොලර් 200,000,000 වැයවී තිබෙන බව තමයි සදහන් වෙන්නේ......මෙය වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් නිශ්පාදනයක්......ඉතින් ඔයාලා හැමෝම ග්‍රීන් ලැන්ටර්න් බලන්න ආසාවෙන් ඉදීවි කියලා මම හිතනවා....

    The_Green_Lantern_Movie_Poster_by_hyzak.png

    මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......

    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg

    • Like
    Reactions: lkdood