-Lolipopz-

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යාලුවනේ හුග කාලෙකින් ලොලිපොප්ස් ගොසිප්ස් අරගෙන ලිල් හෝවි ආවා....ඔන්න මේ සැරේ කියන්න යන්නේ ටීවී සීරියස් එකක් ගැන....මේ ටීවී සීරියස් එකේ නම Doctor Who..... මේ වන විට මෙහි 6 වෙනි කතා මාලාව බිබිසී නාලිකාව ඔස්සේ විකාශය වෙනවා....මෙහි කතාවට පාදක වී ඇත්තේ එක්තරා ප්‍රොෆෙසර් කෙනෙක් ඔහුගේ කාලය හරහා ගමන් කල හැකි යන්ත්‍රයක් සමග මුහුන දෙන ත්‍රාසජනක සිදුවීම් පෙලක්.....මෙය නැරබීමට ආසා හිතෙන ජාතියේ ටීවී සීරියස් එකක් කීවොත් මම නිවැරදියි......ඉතින් ත්‍රාසජනක ටීවී සීරියස් බලන්න කැමති හැමෝම Doctor Who බලන්න ඔනෙ කියලා තමයි මම හිතන්නේ......

    181326.png


    මෙන්න එහෙමනම් ට්‍රේලර් එක......



    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg

     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යාලුවනේ ලොලිපොප්ස් ගොසිප්ස් අරගෙන ලිල් හෝවි ආවා...මේ සැරේ ලොලිපොප්ස් ගොසිප්ස් අරගෙන ආවේ අලුත්ම සින්දු අහන අයට අලුත්ම ට්‍රැක්ස් සෙට් එකක් ඒවා මේ දවස් වල බිල්බෝර්ඩ් චාර්ට්ස් වල ටොප් 10 එකේ තියෙන ට්‍රැක්ස්......ඉතින් ඔන්න ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් ටික දානවා.....

    01.

    Give Me Everything

    Pitbull Featuring Ne-Yo, Afrojack & Nayer

    http://www.mediafire.com/?98b864nth4qxla9

    02.

    Rolling In The Deep

    Adele

    http://www.mediafire.com/?eu7l9nfd577p7k1


    03.The Edge Of Glory

    Lady Gaga

    http://www.mediafire.com/?a4acd6ozer2akol

    04.
    Party Rock Anthem LMFAO Featuring Lauren Bennett & GoonRock


    http://www.mediafire.com/?h5140651dgp80fr

    05.Last Friday Night (T.G.I.F.)

    Katy Perry

    http://www.mediafire.com/?o39apv4020bmkfi


    06.The Show Goes On


    Lupe Fiasco

    http://www.mediafire.com/?6tv8nc4o84ivfi3


    07.E.T.

    Katy Perry Featuring Kanye West

    http://www.mediafire.com/?z3ziq7ljivivjy8


    08.Just Can't Get Enough

    The Black Eyed Peas

    http://www.mediafire.com/?n7knykm9c94ddf5

    09.The Lazy Song

    Bruno Mars

    http://www.mediafire.com/?733fb6e17v572q5



    10.Don't Wanna Go Home

    Jason Derulo
    http://www.mediafire.com/?xvi17u9agtmx7qe

    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg

     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න කාලෙකට පස්සේ ලොලි පොප්ස් ගොසිප් අරගෙන ලිල් හෝවි ආවා.......ඉතින් කොහොමද මගේ එලකිරි යාලුවනේ?ඉතින් මේ සැරේ ලොලි පොප්ස් ගොසිප් වලින් අලුතෙන්ම රිලීස් වෙන ෆිල්ම් එකක් ගැන විස්තර ගෙන එන්නයි අදහස් කරන්නේ..........මේ ෆිල්ම් එකේ නම ඉමෝර්ටල්ස්....මේ චිත්‍රපටයට පාද්ක වී තිබෙන්නේ ග්‍රීක සටන් සොල්දාඩුවෙක් වෙන තීසියස් පැරනි ග්‍රීක දෙවිවරුන් සමග ඇති කරගන්නා යුද්දයක් ගැන කතාවක්......මේ ෆිල්ම් එක නොවැම්බර් 11 වෙනිදා සිනමාවට එක්වීමට නියමිත බව තමයි ආරන්චිය.....ඉතින් මේ ෆිල්ම් එක රිලීස් වෙනකම් ඔයලා හැමෝම නොඉවසිල්ලෙන් බලා ඉදීවි කියලා හිතනවා......
    immortals.jpg


    මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......


    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......

    -Lolipopz-
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg


    ඔන්න ලොලි පොප්ස් ගොසිප් අරගෙන ලිල් හෝවි ඉක්මනින්ම එනවා.....:yes::yes::yes::yes::D:D:D:D