Lollipop help!!!!!!

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    කරුණාකර තියන්නේ නැතුව ඇතුලු වී යන්න...
    :dull::dull:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන් මගේ මොටො එක්ස් 2013 පෝන් එකට ලොලිපොප් අප්ඩේට් එක ආවා. මේක දැම්මොත් පෝන් එකට කෙල වෙයිද? දැනට නම් පෝන් එකේ කිසිම අවුලක් නෑ. ගොඩක් කල් ඉඳන් යූස් කරන්නේ පොඩ්ඩක් වත් ස්ලෝ වෙලාත් නෑ. මේක දැම්මොත් පෝන් එක ස්ලෝ වෙයිද? අප්ඩේට් කරන්න ආස වුනාට බයයි කලින් තිබුන සැම්සුන්ග් හුචක්කුව අප්ඩේට් කරල කෙල උන නිසා. මට මේක ගැන රිවීව්ස් මුකුත් හොයාගන්න බැරි වුනා. මෙක යූස් කරන කෙනෙක් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් ප්ලීස්. දන්නේ නැති අය බුම්ප් එකක් හරි දාගෙන යන්න. හැමෝටම 7 බැගින් සලකනු ලැබේ. තැන්ක් යූ ඉන් ඇඩ්වාන්ස්.

    motorola-moto-x31.jpg
     
    Last edited:
    • Like
    Reactions: miyuru4u

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    bump

    lolipop 5.0 nam cha itin

    api nam dan use karana 5.1.1 kalin ta wada bat life hodai smoothness ekat hodai

    using nexus 5

    Lollipop 5.1 thamayi update eka :yes:
    Kattiyage ideas balala honda nam daganna ona.
    7+

    5.1 නිසා අවුලක් නැහැ මේකේ කොමෙන්ට් එහෙම කියවන්න
    https://www.reddit.com/r/MotoX/comments/3byjc8/moto_x_2013_with_51_lollipop_the_good_the_bad_the/

    Thnx macahn..
    7+
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    දාගෙන බලපන් මචං.. එහෙම කෙලවෙන්නේ නැනේ ඔපිශියල් අප්ඩේට් එකනේ බං. සමහරවිට 5.1 එකත් එයි
    මොකද්ද උබ අප්ඩේට් කරපු සංසුන් හුචක්කුව? s4 එකක්ද? :oo::oo:
     
    Last edited:
    • Like
    Reactions: AGSUPUN

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Podi Silva - පොඩි සිල්වා;18616968 said:
    lolipop wla call ena eka display krnna tikak parakkui
    phone lock krath notification menu eken wena ayatath wada krnna puluwan
    samahara ewage phone eka offline krnnath puluwan
    oke sinhala support ekath na oya phone ekata

    mta nm lolipop haddama chater

    thwa leda tikak thyenwa ewa ithin phone eken phone ekata wenas wei

    1. call ena eka slow wenne lolipop awula nisa nemei phone eka slow nisa ape phon wala ehema kisi awulak na

    2.lock karala tiyenakota notification pennawa menu ekat access itin eken mona labbak wat karana ba ea unata.. guest user kenek one nam denna puluwan apita ekai ehema awila tiyene

    3.phn eka airplane mood danna puluwan tamai ea unata onema phn ekak power button obagena hitiyama kohomat off karana puluwan ne...eka boru tarkayak

    4. sinhala support awe lolipop wala idala tamai bun ita kalin sinhala support awe na
     
    Hamotama rep dunna.:yes: Podi Silvata denna balu. Wate gihin ennalu.:rolleyes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ලොලිපොප් නම් ඕනෙම නෑ බන්. S4 එකට ලොලිපොප් 5.0.1 එක ඇවිල්ලා ගැහුවා. බැට්‍රි කනවා බන්. වෙන නම් අවුලක් නෑ. බැට්‍රි කනවා කියන්නේ ජරාම කෑමක් බන්. මම ආයෙම 4.4.2 එකට බැස්සා.
     
    1. call ena eka slow wenne lolipop awula nisa nemei phone eka slow nisa ape phon wala ehema kisi awulak na

    2.lock karala tiyenakota notification pennawa menu ekat access itin eken mona labbak wat karana ba ea unata.. guest user kenek one nam denna puluwan apita ekai ehema awila tiyene

    3.phn eka airplane mood danna puluwan tamai ea unata onema phn ekak power button obagena hitiyama kohomat off karana puluwan ne...eka boru tarkayak

    4. sinhala support awe lolipop wala idala tamai bun ita kalin sinhala support awe na

    na bn phone eka on krpu gmn cl ekak gaththath ehema thma
    man thwa phone deka thunkma baluwa eka ehema thmayi

    lock screen eke thyeddi notification menu eke thyena ona ekak krnna puluwan guest user owner kyla wenasak na

    thwa dialling pad eka tikak slow palaweni para open krnakota

    thwa leda godak mta ahu una eth umb moto ekata ewa weyida kynna ba
    eka nisa ewa wadak na ubata kyla

    ah sinhala oya moto eke pennane na kyla me lagadi ekek thread ekak dala thwuna lolipop update krla
     
    ලොලිපොප් නම් ඕනෙම නෑ බන්. S4 එකට ලොලිපොප් 5.0.1 එක ඇවිල්ලා ගැහුවා. බැට්‍රි කනවා බන්. වෙන නම් අවුලක් නෑ. බැට්‍රි කනවා කියන්නේ ජරාම කෑමක් බන්. මම ආයෙම 4.4.2 එකට බැස්සා.

    ow bn melo rahak na
    mta me aye downgrad krnna ona
    eth oka loku kathwak hnda nkan htya bn
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ලොලිපොප් නම් ඕනෙම නෑ බන්. S4 එකට ලොලිපොප් 5.0.1 එක ඇවිල්ලා ගැහුවා. බැට්‍රි කනවා බන්. වෙන නම් අවුලක් නෑ. බැට්‍රි කනවා කියන්නේ ජරාම කෑමක් බන්. මම ආයෙම 4.4.2 එකට බැස්සා.

    You must spread some Reputation around before giving it to signshop again.:sorry:

    thnx 7+
    thnx 7+
    Podi Silva - පොඩි සිල්වා;18619068 said:
    na bn phone eka on krpu gmn cl ekak gaththath ehema thma
    man thwa phone deka thunkma baluwa eka ehema thmayi

    lock screen eke thyeddi notification menu eke thyena ona ekak krnna puluwan guest user owner kyla wenasak na

    thwa dialling pad eka tikak slow palaweni para open krnakota

    thwa leda godak mta ahu una eth umb moto ekata ewa weyida kynna ba
    eka nisa ewa wadak na ubata kyla

    ah sinhala oya moto eke pennane na kyla me lagadi ekek thread ekak dala thwuna lolipop update krla

    oya active display eka (notification in lock screen) kitkat unath meke thiyenawa machan. eka nam awlak na. bt 4n eka slow wenne nathnam anith options walata balapamak nathnam update karanna haduwe.
    bt lollipop dammama meke option ekak (wave to unlock) adu wenawa kiyala reviews wala thibuna. :( e option eka nathi wenawanam eka loku paduwak.:no:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Munta mokada ban me wela thiyenne? Puduma manasikayone meke inne.

    pJDhROZ.jpg

    Mata rep wadak na. Meka danne mehema pissoth meke innawa kiyala anith untath danaganna.
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    කරුණාකර තියන්නේ නැතුව ඇතුලු වී යන්න...
    :dull::dull:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන් මගේ මොටො එක්ස් 2013 පෝන් එකට ලොලිපොප් අප්ඩේට් එක ආවා. මේක දැම්මොත් පෝන් එකට කෙල වෙයිද? දැනට නම් පෝන් එකේ කිසිම අවුලක් නෑ. ගොඩක් කල් ඉඳන් යූස් කරන්නේ පොඩ්ඩක් වත් ස්ලෝ වෙලාත් නෑ. මේක දැම්මොත් පෝන් එක ස්ලෝ වෙයිද? අප්ඩේට් කරන්න ආස වුනාට බයයි කලින් තිබුන සැම්සුන්ග් හුචක්කුව අප්ඩේට් කරල කෙල උන නිසා. මට මේක ගැන රිවීව්ස් මුකුත් හොයාගන්න බැරි වුනා. මෙක යූස් කරන කෙනෙක් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් ප්ලීස්. දන්නේ නැති අය බුම්ප් එකක් හරි දාගෙන යන්න. හැමෝටම 7 බැගින් සලකනු ලැබේ. තැන්ක් යූ ඉන් ඇඩ්වාන්ස්.

    motorola-moto-x31.jpg

    Kisis aulak na daganin. maget oya 4n ekami tyenne. mat dagatta. elakiri. bt tama sinhala wada na ban. sinhala display hada ganna widihak kiypalako.
     
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    baya nathuwa dapan ban original ma dapan Motorola release karapu
    ela... 7+
    Kisis aulak na daganin. maget oya 4n ekami tyenne. mat dagatta. elakiri. bt tama sinhala wada na ban. sinhala display hada ganna widihak kiypalako.
    machan update eka dammata passe phone eka udin atha genichchama display eka on wenne nadda kalin wage? reviews wala thibune ehema wenne na kiyala.:dull::dull:

    rep iwarailu.. ubata heta dennam..
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    eka nam nodani ehema wenda nam widiyak naha machoo ubata rom eka gahalamathamai oka test karanda wenne