LONDON walata adath ත්‍රස්ත_ප්‍රහාර

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කවුද machan උන්ව එල‍ෙව්ව‍ෙ උන් අවස්ථාවෙන් ප්‍රයා‍ෙජනය අරන් හොඳ රටකට පැනගත්තා.එහෙම ගිහිල්ලා තමන්ගේ ජාතිවාදී අරමුණට දෙමළ අයට විතරක් වෙනම රටක් ගන්න support කළා.
එලෙව්වේ නැත්තේ ඇයි බන්.. හොදට හොයපන්.. උන් යාපනේ සින්හල උන් මැරුවහම, ඒක ලොකුවට ගියේ නැ. නමුත් කොලඹ කඩ ගිනි තියලා දෙමෙල්ලු පාරවල්වල නිරුඅත් කරලා මරලා දාන්න ගත්තම ඒක තමයි ලොකු උනේ.. උන් අසයිලම් ගැහුවේ ලන්කාවේ උන්ට ජීවිත බය තියනවා කියලා.. ඒක බොරු නෙමෙයි.. ඒක උන්ට ඒ විදියට තිබ්බා.. ඔක හෙට අපිට වෙනවා මේ යන ක්‍රමේට. තම්බී මහජාතිය වෙලා කොනක ඉදන් සින්හලු මරාග්න මරාගෙන යන්නගත්තම අපිත් අසයිලම් නොගහා ඉදීද බන්.. උබ කියන්නේ මද්දුම බන්ඩාරලා වෙයිද අපි.. නිකනුත් බොට්ටුවේ යන්න හදන් අපි. අර ඊයේ එකෙක් අයිස්ලන්ඩ් යන්න ත්‍රේඩ් එකක් දැම්මම සූ ගාලා යන්න කට්ටිය. එහෙව් අපි කොනකපාග්න මුස්ලිම් වෙයිද? නැත්තම් අසයිලම් ගහලා මාලදිවයිනට හරි පනිනවනේ බන්..
 
signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    ත්‍රස්තවාදී අපරාධ මොනවා වුනත් හොඳයි කියන්න බැහැ,ඒත් මුන් ලංකාවෙ LTTE වැඩ නැගලා යද්දී හැසිරුණු විදියට මුන්ට මේවා හොඳ පාඩම්..

    දිට්ඨ ධර්ම වේදනීය කර්මය කියන්නේ මේකටයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    lol
    suddek katha karai :P:P:P
    සුද්දෙක් වෙන්න ඔනෙද ඇත්ත කතා කරන්න. මම කියන්නේ දෙමෙල්ලු කරපු වඩවලට සුද්දට කාර්මා ඉස් අ බිච් කියන්න කලින් අපි කරපු වඩ වලින් කාර්මා වොස් අ බිච් උනේ කාටද කියලා හොයලා බලන්න කියලා.. රැල්ලට සුද්දට බැනලා වැඩක් නැ හැමදේටම..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සුද්දෙක් වෙන්න ඔනෙද ඇත්ත කතා කරන්න. මම කියන්නේ දෙමෙල්ලු කරපු වඩවලට සුද්දට කාර්මා ඉස් අ බිච් කියන්න කලින් අපි කරපු වඩ වලින් කාර්මා වොස් අ බිච් උනේ කාටද කියලා හොයලා බලන්න කියලා.. රැල්ලට සුද්දට බැනලා වැඩක් නැ හැමදේටම..

    එලෙව්වේ නැත්තේ ඇයි බන්.. හොදට හොයපන්.. උන් යාපනේ සින්හල උන් මැරුවහම, ඒක ලොකුවට ගියේ නැ. නමුත් කොලඹ කඩ ගිනි තියලා දෙමෙල්ලු පාරවල්වල නිරුඅත් කරලා මරලා දාන්න ගත්තම ඒක තමයි ලොකු උනේ.. උන් අසයිලම් ගැහුවේ ලන්කාවේ උන්ට ජීවිත බය තියනවා කියලා.. ඒක බොරු නෙමෙයි.. ඒක උන්ට ඒ විදියට තිබ්බා.. ඔක හෙට අපිට වෙනවා මේ යන ක්‍රමේට. තම්බී මහජාතිය වෙලා කොනක ඉදන් සින්හලු මරාග්න මරාගෙන යන්නගත්තම අපිත් අසයිලම් නොගහා ඉදීද බන්.. උබ කියන්නේ මද්දුම බන්ඩාරලා වෙයිද අපි.. නිකනුත් බොට්ටුවේ යන්න හදන් අපි. අර ඊයේ එකෙක් අයිස්ලන්ඩ් යන්න ත්‍රේඩ් එකක් දැම්මම සූ ගාලා යන්න කට්ටිය. එහෙව් අපි කොනකපාග්න මුස්ලිම් වෙයිද? නැත්තම් අසයිලම් ගහලා මාලදිවයිනට හරි පනිනවනේ බන්..

    මෙතන එක එකා කර්මය කර්මය හොද පාඩම් ගාගෙන ආතල් ගන්නේ හරියට නිකන් බ්‍රීටිශ් ගැනු බොම්බා බැදගෙන ලන්කාවේ බොම්බා පිපුරුව වගේනේ..
    අද උන්ට නම් හෙට් අපිට. හිනා වෙන්න ආතල් ගන්න එපා.. කොටියා පූසෙක් වෙයි මේ තම්බි හැත්ත මේ සෙල්ලන් ලන්කාවේ පෙන්නන්න ගත්තොත්..

    එල්ටීටීඊ එකට කිසිම රටක් සපොට් කලේ නැ බන්.. ඔක වැරදි මතයක්. ලන්කාවේ ආන්ඩුව්වල පොන්න තානාපති සේවය නිසා දෙමෙල්ලු වාසි ගත්තා.. ඔය රටවලට ගිහින් හොටු පෙරාගෙන දුක කිව්වේ ලන්කාවෙන් 80 ගනන් වල පන්නපු දෙමෙල්ලු. උන් තමා අද ඩැශ්පොරා වෙලා තියෙන්නේ. එල්ටීටීඊ ක්‍රියාකරකම්වලට ලන්කාවේ ආන්ඩු බුදියන් ඉද්දි ඉස්සෙල්ලාම එල්ටීටීඊ එක ත්‍රස්ත සන්විදානයක් කියලා නම් කලේ ඇමෙරිකාව ප්‍රමුක බටහිර රටවල්. ඒ වෙනකොට ලන්කාවේ කොටි සාම සාකච්චාවල. එරික් සොල්හයිම් නොර්වේ ඉදන් බැස්සෙත් ලන්කාවේ පොන්න ආන්ඩුවල ඔනා කමට මිසක් දෙමෙල්ලුන්ගේ ඔනාකමකට නෙමෙයි.. උන් ඉල්ලුවෙම රටෙන් කැල්ලක්.. අපේ ගොන් හැත්ත ඒක යුරොප්වල උන්ට කිව්වේ නැ.. චැනල් ෆො සිද්දිය අරන් බලහන්.. චැනල් ෆො එක කාගෙද? පුකට පයින් ගහලා තොපි දෙමෙල්ලු තොපිට ලන්කාවේ ඉන්න බැ පලයව් කියලා 70-80 ගනන්වල පුකට ගහලා කඩ ගිනි තියලා එලවපු දෙමල ගැනියෙකුගෙයි මිනිහෙකුගෙයි බ්‍රිටිශ් සක්සෙස් බිස්නස් එකක්.. උන්ටම තමයි බ්‍රිටිශ් ලයිකා මොබයිල් එක අයිති.. ඒ ගැනි අද ලන්කාවේ හිටියනම් බලහන්.. අද පුක ඉරාගෙන අයොජකයො හොයනවා. ඩයලොග් ඒකාදිකාරය කියනවා.. ආයොජනය කරන්න පුලුවන් මිනිස්සුන්ට පුකට පයින් ගහලා එලවලා මේක අපේ රට කියලා තනියෙන් කන්න ගිහින් අන්තිමට අවුරුදු 30ක යුද්දෙක පැටලිලා ලෙලි ඇරගෙන... කාර්මා ඉස් බිච්හ් උනේ බ්‍රිටිශ් උන්ට කලින් අපිට බන්.. අපි 80 ගනන්වල එලෙව්ව දෙමෙල්ලු තමා අවුරුදු 30ක යුද්දෙට බකප් එක දුන්නේ. අන්න කාර්මා ඉස් අ බිච්..

    කොහෙද කියපන් ලන්කාවේ බොම්බයක් පිපිරෙද්දි එන්ගලන්තේ මිනිස්සු එල්ටිටීඊ එක හරියි කියපු තැනක්. බොරුවට රැල්ලට බනින්න එපා බන්.. එල්ටීටීඊ එකට බකප් කරන බ්‍රිර්ටිශ් දෙමෙල්ලු හැදුවෙත් අපේ සින්හල උන්මයි.. හොයලා බලහන් 1970-80 ගනන්වල ලන්කාවේ කරපු වැඩ. දෙමෙල්ලු රට පටවලා කැනඩාවයි, එන්ගලන්තෙයි ප්‍රන්ශෙයි, ජර්මනියෙයි ලන්කා දෙමෙල්ලු පදින්චි කලේ සින්හල උන්ම තමා.. උබට පුකiට පයින් ගහලා ගෙදරින් දොට්ට දැම්මොත් බලන් ඉන්න එකා ගන්නේ ගෙදර අයිතිකාරයගේ පැත්තද උබේ පැත්තද? අන්න එහෙම සීන් එකක් යුරොප්වල උනේ. ලන්කාවෙන් දෙමෙල්ලු නැව් පටවන්න ගත්තම සරනාගත්හ්යො කියලා, යුරොප් සුද්ද ගත්තේ දෙමලුන්ගේ පැත්ත තමා.. ඇයි මෙහේ කඩ කුඩු කරලා යකා නැටුව්වේ සින්හල උන්නේ.. දෙමල වේසිගේ පුතාලා ඒකෙන් චාන්ස් එක ගත්තා..
    හා.. හා.. උබ මෙතන පැහෙන්නෙ නැතුව අලුත් කාර් එකේ රවුමක් ගිහින් බිස්කට් පෙට්ටියක් කාලා නිකා හිටහන්. තො දන්න දේශපාලනේ. කැ ගැහුවොත් තොව එක්ස්පොස් කරනවා හිටන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    හා.. හා.. උබ මෙතන පැහෙන්නෙ නැතුව අලුත් කාර් එකේ රවුමක් ගිහින් බිස්කට් පෙට්ටියක් කාලා නිකා හිටහන්. තො දන්න දේශපාලනේ. කැ ගැහුවොත් තොව එක්ස්පොස් කරනවා හිටන්.
    ඔයාට තියෙන්නේ කුහක ඊරිසියාව, ඊයේ ඉදන් මාත් එක්ක එල්ලෙන්න එනවා මම කාර් එක ගැන ත්‍රේඩ් එක දැම්ම වෙලේ ඉදන්. එක්කො ඔයාගේ කාර් ලොන් එක පාස් නොවෙන්න ඇති. ඔයාට කාර් එකක් ගන්න සල්ලි නැතුව ඇති. ඒකට මම මොකද කරන්නේ. මම කොටිපතියෙක් නෙමෙයි, අමාරුවෙන් වාහනේ ගත්තේ.. ඒකට ඊරිසියා කරන්න එපා. එක්ස්පොස් කරන්න ඔයාට පුලුවන් ඇති. ඒකෙන් ඔයාට මොනවද ලැබෙන්නේ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔයාට තියෙන්නේ කුහක ඊරිසියාව, ඊයේ ඉදන් මාත් එක්ක එල්ලෙන්න එනවා මම කාර් එක ගැන ත්‍රේඩ් එක දැම්ම වෙලේ ඉදන්. එක්කො ඔයාගේ කාර් ලොන් එක පාස් නොවෙන්න ඇති. ඔයාට කාර් එකක් ගන්න සල්ලි නැතුව ඇති. ඒකට මම මොකද කරන්නේ. මම කොටිපතියෙක් නෙමෙයි, අමාරුවෙන් වාහනේ ගත්තේ.. ඒකට ඊරිසියා කරන්න එපා. එක්ස්පොස් කරන්න ඔයාට පුලුවන් ඇති. ඒකෙන් ඔයාට මොනවද ලැබෙන්නේ..

    ලංකාවේ උන් ඉරිසියාකාරයෝ තමා.උබ අදද දන්නේ.:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලංකාවේ උන් ඉරිසියාකාරයෝ තමා.උබ අදද දන්නේ.:D
    පුදුම මිනිස්සු බන්. කාටහරි කෙලවෙනකන් බලන් ඉන්නවා හුරේ දාන්න.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔයාට තියෙන්නේ කුහක ඊරිසියාව, ඊයේ ඉදන් මාත් එක්ක එල්ලෙන්න එනවා මම කාර් එක ගැන ත්‍රේඩ් එක දැම්ම වෙලේ ඉදන්. එක්කො ඔයාගේ කාර් ලොන් එක පාස් නොවෙන්න ඇති. ඔයාට කාර් එකක් ගන්න සල්ලි නැතුව ඇති. ඒකට මම මොකද කරන්නේ. මම කොටිපතියෙක් නෙමෙයි, අමාරුවෙන් වාහනේ ගත්තේ.. ඒකට ඊරිසියා කරන්න එපා. එක්ස්පොස් කරන්න ඔයාට පුලුවන් ඇති. ඒකෙන් ඔයාට මොනවද ලැබෙන්නේ..
    තොගේ ත්‍රේඩ් බාගෙට බාගයක් ගොන් ආතල්.. තො කාර් එකක් බැරිනම් දෙකක් ගනින්. මට ඊරිසියා කරන්නම වැඩේ. දාපිය ෆොටො එකක් පුලුවන්නම්.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මෙතන එක එකා කර්මය කර්මය හොද පාඩම් ගාගෙන ආතල් ගන්නේ හරියට නිකන් බ්‍රීටිශ් ගැනු බොම්බා බැදගෙන ලන්කාවේ බොම්බා පිපුරුව වගේනේ..

    අද උන්ට නම් හෙට් අපිට. හිනා වෙන්න ආතල් ගන්න එපා.. කොටියා පූසෙක් වෙයි මේ තම්බි හැත්ත මේ සෙල්ලන් ලන්කාවේ පෙන්නන්න ගත්තොත්..

    :yes::yes::yes::yes::yes::yes:
    100% correct
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    ත්‍රස්තවාදී අපරාධ මොනවා වුනත් හොඳයි කියන්න බැහැ,ඒත් මුන් ලංකාවෙ LTTE වැඩ නැගලා යද්දී හැසිරුණු විදියට මුන්ට මේවා හොඳ පාඩම්..

    :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නාන කෙනෙක් නේද බෑග් එක අරං එන්නේ

    'මේ අල්ලාහ් වෙනුවෙන්' - හයක් මරමින් ලන්ඩනය හෙල්ලූ ප්‍රහාරය අස්සේ ඇසුණු කතාව මෙන්න

    බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ථාන තුනකට අද (04) අලුයම එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් හය දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට විශ්වාස කෙරෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

    එමෙන්ම ප්‍රහාරයට පැමිණි තිදෙනෙකුද ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

    වෑන් රථයක් මධ්‍යම ලන්ඩනයේ පදිකයන් වෙත පදවමින් සහ පිහි පහර එල්ල කරමින් සිදුකර ඇති ප්‍රහාරය සමගම ආරක්ෂක අංශ කැඳවා ඇති බවත්, සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

    එම වෑන් රථයෙන් පුද්ගලයන් හතර පස් දෙනෙකු බැස දිව ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසනවා.

    ඒ අනුව, මෙම ප්‍රහාරයට පස් දෙනෙකු පමණ පැමිණි ඇති බව තහවුරු වන අතර, ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලවලින් සන්නද්ධව සිටි බවටද තොරතුරු ලැබෙමින් පවතිනවා.

    ප්‍රහාරයට පැමිණි ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයන් පවසන පිරිස ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී 'මේ අල්ලාහ් වෙනුවෙන්' යැයි කෑමොර දී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා.

    මධ්‍යධරණී කලාපයෙහි සම්භවයක් ඇති මෙම පුද්ගලයන් ලන්ඩනයේ ස්ථාන පහකදී ප්‍රහාර එල්ල කර ඇති අතර පළමු ප්‍රහාරය ලෙස ඔවුන් පදවාගෙන පැමිණි වෑන් රථයට ලන්ඩන් පාලම අසලදී පුද්ගලයන් 20 දෛනකු පමණ හප්පා ඇති බව ද වාර්තා වනවා.

    පසුව වෑන් රථයෙන් පිටතට පැමිණි ඔවුන් තමන් අත වූ අඟල් 12ක් පමණ දිග කිණිසි යොදා ගනිමින් තමන්ට හසුවන පුද්ගලයන්ගේ බෙලි කපමින්, පිහි ඇණුම් සිදු කරමින් ලන්ඩනය ලේ විලක් කර ඇති බවද විදෙස් වාර්තා පවසනවා.