Londontec city campus - MSc

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මට IT MSc එකක් කරගන්න ඕනි. පේපර් කොලිෆිකේෂන් එක තම ඕනි වැඩිපුරම ,Londontec city campus එකේ MSc Computing එක රජයේ පිළිගන්නවද ? මේකේ කරපු උන් ඉන්නවද මොනවා හරි කෝස් එකක් ?
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,792
    2,421
    113
    Londontec ekke CEO inne mulim humbeyek.... sinhala eunta kapilla tamai thiyenne athuledhi.. magge yaluwek ooke course ekak kalaa.. uba karanawanam deparak hithapan. hodama dee tamai UCSC balapan..
     
    • Like
    • Love
    Reactions: D_Mad and dilw

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Londontec ekke CEO inne mulim humbeyek.... sinhala eunta kapilla tamai thiyenne athuledhi.. magge yaluwek ooke course ekak kalaa.. uba karanawanam deparak hithapan. hodama dee tamai UCSC balapan..
    appa ehenam oni na bn, thambi ekka oka karanna ba
     
    • Like
    Reactions: D_Mad and dbug

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    මට IT MSc එකක් කරගන්න ඕනි. පේපර් කොලිෆිකේෂන් එක තම ඕනි වැඩිපුරම ,Londontec city campus එකේ MSc Computing එක රජයේ පිළිගන්නවද ? මේකේ කරපු උන් ඉන්නවද මොනවා හරි කෝස් එකක් ?
    meka krada machm uba?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,748
    113
    යාලුවෙක් කිව්වා ඌ අදුරන අයියා කෙනෙක් ඕකෙ Msc එක කරාලු. ඕක නිකංම ගොඩ දාගන්න පුලුවන් එක්සෑම් මුකුත් නෑ assignment සෙට් එකක් විතරයි තියෙන්නෙ කියලා.අඩුගානෙ lectures වත් යන්න ඕනෙ නෑලු assignment ටික වෙලාවට කරලා submit කරාම හරිලු.UK campus එකක Msc එකක්ලු දෙන්නෙ උන් හැබැයි industry එකේ ඒ Msc එකට තියන පිලිගැනීම ,Aussie ,Canada වගේ ඒ Msc එක පිලිගන්නවද ඕවා නං ශුවර් නෑ හැබැයි 🙄