Long weekend එකේ නවතින්න හොටෙල් /resort

ravinda.damon

Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    මචන් colombo ඉඳන් පැය 2 කින් වගේ යන්න පුළුවන් ,full board double 15 000/= කට වැඩි නැති safe (කපල් එකකට )හොටෙල් එකක් හරි resort එකක් හරි suggest කරනවද ?

    down south උනත් කමක් නෑ

    මතක් වෙන්නෙම නැත්තම් හොඳ dayout location හරි කමක් නෑ
     
    • Like
    Reactions: Solo Rider