Anika perth hari Sydney kari kiyanne....
Umba decide karala nadda? Hariyata nikan lanakwen Nugegoda hari Maharagamin geyak hoyanwa wage kiyalane ahala tiyenne....
Eha konai meha konai...time difference ekama paya 3 da koheda
![]()
එහෙම අවුලක් නෑ මචං. කැමති පර්ත් හරි සිඩ්නි හරි තමා.
මොකද ගෙදර තිබ්බේ මෙල්බර්න් වල එක රෙන්ට් කරලා දැන් අවුරුදු ගානක් තිස්සේ ඉදලා. දැන් එහෙ ගිහින් අවුරුදු 2ක් ඉන්න වෙලා තියෙනවා එතකොට ඉන්න තැනක් නෑ ඒ හින්දා.
time difference ekama paya 3 da koheda
