Looking for a Rent House in australia

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ උනාට බන් 1 වික් එකකට රෙන්ට් එක බර ගානක් එනවා නේ. මාසෙකට 1000 AUD 1500 AUD අතර වගේ නෑ නේ හොයා ගන්න. :oo: කොහොමද හොයා ගන්නේ බන් :dull:
    kee denek innawada team eke yana
    godak loku nethath apartment ekak aduwata set karaganna puluwan
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    Man syndey prices gena etchara fammiar ne bn.mel nan room ekak 750.3 4 room geyak minimum per week 500k wage wenawa.e kiyanne monthly 2000k wage minimum.syndey mel walata wada 20% witara expensive wediy.2500k wath wei minimum.ubata aduwen geyak ganna puluwan but nsw athule suburb walata yanna wenawa.gewal ehema nikan denne ne application danna one.ube income method eka pennana one.income eka pennaane nethuwa gannawanan gumtree tamai ganna wenne.

    Machoo Campbelltown nsw area එකේ ගෙවල් ගණන්ද ඒ පැත්ත safe ද මට එන්න වෙලා තියනවා
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Machoo Campbelltown nsw area එකේ ගෙවල් ගණන්ද ඒ පැත්ත safe ද මට එන්න වෙලා තියනවා

    Maath Aus aapu dawas wala Campbelltown pathe hitiye. Awulak nah bn. habai patta durai city ekata, Minto, Macquarie field suburbs nan echara hari nah..patta crowd ekak innawa lankawe German tech kattiya...Campbelltown St Andrews wage ehema hoda suburb ekak
     
    • Like
    Reactions: dimuthume

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    Maath Aus aapu dawas wala Campbelltown pathe hitiye. Awulak nah bn. habai patta durai city ekata, Minto, Macquarie field suburbs nan echara hari nah..patta crowd ekak innawa lankawe German tech kattiya...Campbelltown St Andrews wage ehema hoda suburb ekak

    thx machoo campbell town area eke home rental ganande bung? usually one month living cost eke kocchere witerede?
    ahh tawe WIFI Connection kohomede ganne ?😊
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    thx machoo campbell town area eke home rental ganande bung? usually one month living cost eke kocchere witerede?
    ahh tawe WIFI Connection kohomede ganne ?😊

    domain.com.au eke balpan eken ubata idea ekak ganna puluwan. Wifi ubata dongle ekak ganna puluwan ehema nathan NBN connection ekak ganna puluwan uba house ekak gannawanam
     
    • Like
    Reactions: dimuthume

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    It will be difficult to find a house for 4 people in Sydney for that price (I assume the amount you quoted was monthly rent). It depends on the area. You will also need 4 weeks rent for Bond money. You will need to make an application and the agent/owner will have to approve it. If you are coming to Sydney, I can call a few agents and see what is available. Let me know.


    ටවුන් එකට කිට්ටු නැති උනාට ප්‍රශ්නයක් නෑ මචං. සිටිසන් තියෙන අය 4 දෙනාම.:yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    City ekata 30mins walin wage suburb ekakin 2rooms unit ekak ganna puluwan 350-400 wage per week


    ටවුන් එකට ලග ඕනේ නෑ මචං ගෙදර ලොකු වෙන තරමට හොදයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    එහෙම එක පාර ගෙවල් ගන්න බෑ බන්... ගෙවල් දෙද්දි ආදායම බලනවා...

    ඔහොම ලෝන්ග් ටර්ම් ගද්දි... විශේශයෙන්... අදායම බලනව... පිලිගත් අයිඩෙන්ට්ටියක් බලනවා....
    ගොඩක් ගෙවල් රෙන්ට් වෙන්නේ ඒජන්ට් ලා හරහා...
    මුලින්ම ඉන්ස්පෙක්ශන් යන්න ඕ ඉ... ඊට පස්සෙ ඇප්ල්යයි කරන්න ඕනි...
    ගෙදර හම්බුනාට පස්සේ කරන්ට්, වතුර, ඉන්ටර්නෙට් ඕවට වෙනම ඇප්ලයි කරන්න ඕනි... බොන්ඩ් එකයි, මාසෙක රෙන්ට් එකයි ගෙවන්න ඕනි...
    අනික හොඳ රෙන්ටල් හිස්ට්‍රි එකක් තියෙන්න ඕනි... අනික ගෙදරකට 10-15 ඇප්ලයි කරනවා...

    ලේසි වැඩක් නෙමෙයි...


    එහෙ සිටිසන් මචං හැමෝම.එහෙ තිබ්බ ගෙදර රෙන්ට් කරලා ලංකාවට අවේ එද්දී එකයි සින් එක.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    11.gif