Looking For Study Help !!! ප්ලීස් උදව් !!
Hospitality & Tourism Management !!
ලංකාවේ දැනට සංචාරක හා ආගන්තුක සත්කාර පාඨමාලා කරන ආයතන මොනවාද ?
Certificate , Diploma අදියරේ සිට Advanced ඩිප්ලෝමා ,Digree දක්වා අධ්‍යාපන කටයුතු ලබා දෙන ආයතන මොනවාද?
දැනට ඩිප්ලෝමා තිබේනම් ඉතිරි කොටස් සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙන ආයතන මොනවාද ?
දැනට මෙම ක්ශේත්‍රයේ ඉන්න එවුන් ඉන්නවනම් මට උදව් කරන්න..ලොකු උද්ව්වක්..

Last edited: