Looking For Study Help !!! ප්ලීස් උදව් !!

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    Looking For Study Help !!! ප්ලීස් උදව් !!

    Hospitality & Tourism Management !!

    ලංකාවේ දැනට සංචාරක හා ආගන්තුක සත්කාර පාඨමාලා කරන ආයතන මොනවාද ?

    Certificate , Diploma අදියරේ සිට Advanced ඩිප්ලෝමා ,Digree දක්වා අධ්‍යාපන කටයුතු ලබා දෙන ආයතන මොනවාද?

    දැනට ඩිප්ලෝමා තිබේනම් ඉතිරි කොටස් සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙන ආයතන මොනවාද ?

    දැනට මෙම ක්ශේත්‍රයේ ඉන්න එවුන් ඉන්නවනම් මට උදව් කරන්න..ලොකු උද්ව්වක්..


    :dull: :baffled:
     
    Last edited: