LOSSINGERS Bluray rip out..ඉක්මනට බා ගනිල්ලා

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    LOSSINGERS Bluray rip out..ඉක්මනට බා ගනිල්ලා

    556877_358134217585843_444998935_n.jpg



    :rofl::rofl:
    ඔන්න බලනවා නම් ෆිල්ම්:lol:

    ෆිල්ම් එකත් බලලා මට රෙපකුත් දීලා පලයල්ලා....:P

    Source:FB
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අයියෝ බන් කෝ ප්‍රධාන නළුවා නැනේ දුමින්ද සිල්වා වත් දාපන් නැත්නම් හරි නැනේ:P:P:P:P
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අප්පට සිරි මාර කියාදාම තමයිතියෙන්නේ අරහෙන් මෙහෙට පනිනවා මෙහෙන් එහෙට පනිනවා... ගහගන්නවා මරා ගන්නවා. සුදු වෑන් එනවා උස්සනව යනවා... ෂික් කාලෙකින් බලපු මැක්ස පිල්ම් එක පිස්සු හැදේ