Lost my NIC

liquid

Active member
  • Nov 11, 2010
    334
    132
    43
    Mekai scene eka, meeta awurudu 8ta withara udadi mage NIC eka nathy wuna. Ithin podi kattak kala aluth NIC ekak hadagaththa. Masa deka 3k withara giyama ara nathy wechcha NIC ekath post eke ewala thibba. Man ithin ekata mukuth karanna giye na; Eka aran thiyala thibba.

    Dan mchn mage aluthin hadagaththu NIC eka giya sathiye nathy wuna. Man dan ara parana NIC eka aye pawichchi karanna giyoth monahari prashnayak wenna puluwan da?
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Na id number එක එකයිනෙ බන්

    බය වෙන්න දෙයක් නැ
    බැහැ මචන්. මුගේ අයිඩි එකේ සෙකන්ඩ් කොපි එක තමා නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වැලිඩ් එක. දැන් තියෙන්නේ කැන්සල් කරපි ෆස්ට් කොපි එක. මෙයාගේ අයිඩි එකේ උද ගහලා තියනවා ලොකුවට 1, 2 කියලා. හරිහමන් නීති කෙලියක් අවොත් ඕකෙන් කරන ඔක්කොම අවලංගුයි කියලා තුන්වෙනි පාර්ශවයකට නීති ගැටළුවක් ගෙන්න පුළුවන්. ඉඩම් විකිණීමක් වගේ දෙකදී පුරවැසිබාවය සම්බන්දව.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Mehemai neethi wirodi. Mokada uba id eka hambunama ehenam aye policiyata gihin kiyanna oane hambuna kiyala nic eka. Aeth uba oaka podi podi daewal walata use karata kamak na. Mokada ada kale nic ekak hadanna mara gamek denna wenawa.ae wagema uba aniwa dan nic eka nathi wunata police antry ekak dapan machan. Mokada ube aluth nic eka mokek aran wena wena dewaa wlaata use karoth ubata aye usawi gane laginna wenawane.
     

    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    බැහැ මචන්. මුගේ අයිඩි එකේ සෙකන්ඩ් කොපි එක තමා නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වැලිඩ් එක. දැන් තියෙන්නේ කැන්සල් කරපි ෆස්ට් කොපි එක. මෙයාගේ අයිඩි එකේ උද ගහලා තියනවා ලොකුවට 1, 2 කියලා. හරිහමන් නීති කෙලියක් අවොත් ඕකෙන් කරන ඔක්කොම අවලංගුයි කියලා තුන්වෙනි පාර්ශවයකට නීති ගැටළුවක් ගෙන්න පුළුවන්. ඉඩම් විකිණීමක් වගේ දෙකදී පුරවැසිබාවය සම්බන්දව.

    :yes::yes::yes::yes:
    පැමිණිල්ලක් දාපන්. නැතිවෙච්ච එකෙන් sim දෙක තුනක් අරන් කොහොමද පාතාල case එකක් ගියොත්. :rolleyes::rolleyes::rolleyes:
     

    nirmala95

    Active member
  • Apr 11, 2018
    130
    171
    43
    1st eka cansal bn pavichchi karanda puluwan habai itin bank walata ehema nam be.police case ekak set wela check karoth badma thama
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ලගදි නැති වෙච්ච අයිඩි එක පිලිබදව පොලිසියේ පැමිණිල්ලක් දාපන්..(අයිඩි දෙකක් තියෙන කතන්දර කියන්නේ නැතුව..) උබේ නැති වෙච්ච අයිඩි එකෙන් කවුරු හරි ගේමක් ගැහුවොත් උබ තාම ගස් යන්නේ නැත්තම්..

    ඉස්සරහට කොහොමත් පරණ අයිඩි කාර්ඩ් එක වැලිඩ් නැති කතාවක් තියෙනවා අළුත් අයිඩි එක නිසා..

    එක නිසා මම නම් කියන්නේ කොහොමත් පැමිණිල්ලක් දාන්න වෙන එකේ අලුත් එක හදලම දාපන් කියල​

    1509085287-nicnew.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    Samaharunge new ID issue wenakota no ekay Julian Date eka wenas wenawa

    Dan Digital NIC denakota new no and old no dekama dala den nadda
    Ethakota gaththa ekata bank walata ai new eka denna wenawa ne
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    එකම NIC no එක දෙන්නෙකුට තියෙනවනම් මොකක්ද කරන්න ඕනෙ.කොයි කෙනාද New NIC හදාගන්න ඕනෙ අලුතින්.

    එකම දවසෙ කොළඹ කෙනෙකුටත්, බදුල්ලෙ ඉපදුන කෙනෙක්ටත් එක NIC no එක තියෙනවනම් මොකද කරන්නෙ.

    දැන් හදන ඒවගෙ කලින් no එකත් අලුත් noඑකක් දෙකම දාල දෙනවද
    හෙම නොදුන්නොත් හදාගන්න ගිය එකා ඉල්ලන් කෑමක් වෙන්නෙ..මොකද හැම එකටම මෙතෙක් දීල තියෙන්නෙ කලින් noඑක නිසා
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    Samaharunge new ID issue wenakota no ekay Julian Date eka wenas wenawa

    Dan Digital NIC denakota new no and old no dekama dala den nadda
    Ethakota gaththa ekata bank walata ai new eka denna wenawa ne

    ehema awulak wen ne..​


    jenny-1.jpg


    id2.png


    3.jpg


    4.jpg


    5.jpg


    aluth id num eke wadi wenne ilakkam 3


    example - old id num 922045870v
    new id num 199220405870v



    meken gihin bala ganna puluwan parana id num eka deela

    http://eservices.elections.gov.lk/myVoterRegistrationDraft.aspx
     
    • Love
    Reactions: krizta