LOST PHONE FOUND !!! THNX for evry thing

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,134
    841
    113
    ----- Hill City ----
    http://www.elakiri.com/forum/showthread.php?p=15320546&posted=1#post15320546
    හොරා හොයාගෙන ගේමක් දීලා ෆොන් එක ගත්ත...උදව් කරපු හැම දෙනාටම බොහොම ස්තුතිය් !!! :yes::yes::yes:

    MShippo37915.jpg

    දාපු police antry එක දැන් ඓයන් කරන්න ඕනද ?.හොරා බේරෙන විදිහට වැඩේ වුනේ :sorry:.. වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ .:no::no::(.. police ඒවගේ දේවල් accept කරන්නේ නැහැ නේද?TRC එකට complain කරන්න කලින් phone eka හම්බුනේ....
    :confused::confused::confused:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Kohomda ban Phone eka apahu set wune,Story eka kiyapanko
    nikan ma thoppiya ussanne nathuwa :P
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    841
    113
    ----- Hill City ----
    ela ela glad 2 hear. horata gehuwe wat nedda? adurana ekeda hora?

    poddak machan gatta widiya kiyannako apitath denaganna.. issarahata useful wenna puluwan

    congratz for ur phone :D

    kohomada machan hoya gaththe???
    happy to hear the news!!!

    Kohomda ban Phone eka apahu set wune,Story eka kiyapanko
    nikan ma thoppiya ussanne nathuwa :P


    Kohomada ban hamba une :eek:

    kathawa kiyapankoo

    elaz bn.......... :) .... wisthareth kiyapanko .........

    kohomada hambaune

    Khmd ban hoyagathe?

    gaththa widiyath post karahan ban...anik ayata prayojanayak wei...:)

    ela, ela. horakan karapu 1kaage andak kaduwanam hare aye owa nokaranna.


    කතව ගොඩක් දිගියි .. කෙටියෙන් කියන්නේ ...gym එකට යනකොට & එනකොට time එක sign කරපු book එකෙන් තමයි හොයා ගත්තේ...ගොඩක් දන්නා එවුන් වෙලාවේ හිටියේ.. අලුත් එවුන් 3 දෙනෙක් වගේ හිටියේ .. එකෙක් මම අපු වෙලාවට ඇවිත් 15 minites වලින් වගේ ගිහින් තිබ්බ... but පොරගේ නම් ගම details මොනවත් දීලා තිබ්බේ න ..අලුත් ඩයල් එකක් ... එඅ වුනාට පොරව දන්නා තව පොඩි චු කොල්ලෙක් ea වෙලාවේ ඇවිත් තිබ්බ හිටිය...උව අයෙමත් ගෙන්නලා වට කරලා, බයකරලා, පොලිසියට එක්කන් යනවා කියල තමයි වැඩේ මට්ටු කර ගත්තේ.:growl::growl: ..පොර පැත්තේ ඉන්න kuddo සෙට් එකේ එකෙක් ... උන් සෙට් එකේම ඉන්න අපිත් එක්ක ඉස්සර ඉදන් අපිත් එක්ක ෆිට් එකෙක් මාර්ගයෙන් තමයි item එක බෙර ගත්තේ

    machan la උබලට ගන්න තියන දේ තමයිඔය වගේ තැන වලට යවෙනවානම් lock pattern දානකොට පරිස්සමෙන් දාපල්ලා.pattern visible off කරපල්ලා .. ටිකක් complex එකක් දාපල්ලා කම්මැලි නැතුව .. :nerd::nerd:....අපි හදිස්සියට වෙන සිහියෙන් unlock කරනකොට එක බලාගත්තොත් .. බඩුම තමයි .. ගේමක් නැතුව MASTER RESET / clear කරන්න පුලවන් ලේසියෙන්ම උස්සපු එකාට :yes::yes::yes::yes: එතකොට mona tracking software/ app එක තිබ්බත් වැඩක් නැහැ :no::no: පොර එකම තමි මටත් කරලා තිබ්බේ .
    මගේ එක master reset කරලා උගේ email එකට register කරලා තිබ්බේ අයෙ හම්බෙන්කොට :angry::angry::angry::angry::angry:
    IMEI no එකෙන් හොයා ගන්න ගියොත් smartphones offline use කරන්න පුලවන් නිසා සැහෙන්න කල් යනවා හොයන්න ..:(:( wifi වගේ use karala call නොගෙන anith හැම දේම කරන්න පුළුවන් උන්ට
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    841
    113
    ----- Hill City ----
    ela ela glad 2 hear. horata gehuwe wat nedda? adurana ekeda hora?

    හොරා ටිකක් මුල් ගිය සෙට් එකක් එකෙක් නිසා හොර කොහොමත් මට අයේ හම්බුනේ නැහැ..හොරා බේරෙන විදිහට වැඩේ වුනේ :sorry::sorry::sorry::growl::growl::frown:.. පොලිසියට මේ ගැන කිව්වා නම් උන් සෙට් එකේ වෙන case හිටන් අයේ ඇවිස්සිලා වැඩේ දුරදිග යන්න තිබ්බ ..උන් හොයාගෙන ගිහින් උන්ට මව note.. ගෙවල් ලග gang එකක් නිසා ගේම අදින්න ගියේ නැහැ .....අයේ පාරේ යන්න බැරි වෙන නිසා ..
    වෙන එවුන් මාර්ගයෙන් 2 days යන්න කලින් සාමකාමිව බඩු හොයා ගත්ත..:):dull:.. හැබැය් ස gym එකේ පොරට මල පැනල හිටියේ ආයතනේ නම සවුත්තු වුනාට ..පොර case එකක් අදියි සමහර විට :frown::frown:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    හොරා ටිකක් මුල් ගිය සෙට් එකක් එකෙක් නිසා හොර කොහොමත් මට අයේ හම්බුනේ නැහැ..හොරා බේරෙන විදිහට වැඩේ වුනේ :sorry::sorry::sorry::growl::growl::frown:.. පොලිසියට මේ ගැන කිව්වා නම් උන් සෙට් එකේ වෙන case හිටන් අයේ ඇවිස්සිලා වැඩේ දුරදිග යන්න තිබ්බ ..උන් හොයාගෙන ගිහින් උන්ට මව note.. ගෙවල් ලග gang එකක් නිසා ගේම අදින්න ගියේ නැහැ .....අයේ පාරේ යන්න බැරි වෙන නිසා ..
    වෙන එවුන් මාර්ගයෙන් 2 days යන්න කලින් සාමකාමිව බඩු හොයා ගත්ත..:):dull:.. හැබැය් ස gym එකේ පොරට මල පැනල හිටියේ ආයතනේ නම සවුත්තු වුනාට ..පොර case එකක් අදියි සමහර විට :frown::frown:

    ow neh ethakota ubata oni deth wenawaneh...