Season 1, කට්ටිය රෑට බීච් එකේ ඉන්න හැටි පට්ට නේMatath set una supiriyak thamai.![]()

season 4 අන්තිම එපිය බලමින් ඉන්නෙමමත් බලල ඉවර කලා…. අන්තිම තේරැම් ගන්නම බෑ. මෙකද මචන් වෙන්නෙ මේකෙ. Island එකේ තැනින් තැන මොනවද ඒ තියෙන්නෙ? ඒ භූමිකම්පා වෙලා මෙකද වෙන්නේ… පැහැදිලි කරල දියන්කො….![]()

උඹට විතරයි අන්තිමට මොකද උනේ කියල හොයාගන්න හැකියාව තියෙන්නෙ. හොයාගෙන අපිටත් කියපන්කොයකෝ...![]()
