Lost Series එක පට්ට බං...

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    apoo mul tika hodai.. anthima seasons melo rahak na.... ara mokadda dharma sceen eka... full confused and lost the intrest.. mul tika nam maru...
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    මමත් බලල ඉවර කලා…. අන්තිම තේරැම් ගන්නම බෑ. මෙකද මචන් වෙන්නෙ මේකෙ. Island එකේ තැනින් තැන මොනවද ඒ තියෙන්නෙ? ඒ භූමිකම්පා වෙලා මෙකද වෙන්නේ… පැහැදිලි කරල දියන්කො….😊
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    මමත් බලල ඉවර කලා…. අන්තිම තේරැම් ගන්නම බෑ. මෙකද මචන් වෙන්නෙ මේකෙ. Island එකේ තැනින් තැන මොනවද ඒ තියෙන්නෙ? ඒ භූමිකම්පා වෙලා මෙකද වෙන්නේ… පැහැදිලි කරල දියන්කො….😊
    season 4 අන්තිම එපිය බලමින් ඉන්නෙ :P
     
    • Like
    Reactions: NRTG

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    lost.jpg


    Thama thiyanawa ban.
     

    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    මුලදි හොඳයි. පස්සෙ පස්සෙ සෙට් වෙන් නෑ වගේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    යකෝ... :lol:
    උඹට විතරයි අන්තිමට මොකද උනේ කියල හොයාගන්න හැකියාව තියෙන්නෙ. හොයාගෙන අපිටත් කියපන්කො :rolleyes: