Lost tv series season 2 episode 1 sinhala subtitle

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    Lost tv series season 2 episode 1 sinhala subtitle.

    LOST​
    lost-second-season.17408.jpg


    Lost tv series එක ලස්සන කථා මාලාවක්. හුගක් අය මෙකේ පළමු කථා මාලාව බලන්න ඇති, සමහර අය ඔක්කොම බලලා ඇති,මොකද මෙක 2005 දී තමා ආරම්භ වුණේ.
    කෙසේ වෙතත්,
    ඉතිං මම අද ඔයාලාට
    එම කථා මාලාවේ දෙවන කොටසේ පළමු කොටසේ සිංහල උපසිරසි දෙනවා. බලපු නැති අයට සිංහලෙන්ම බලන්න​
    :D :yes:

    සිංහල උපසිරසි මෙතනින් -
    http://subscene.com/subtitles/lost-second-season/sinhala/853255
     
    Last edited: