Lotus Tower ගැන_නොදත්_දේ

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    10. සිය කක්ෂය වටා භ්‍රමණය වන – සරල භාශාවෙන් කියනවා නම් කැරකෙන බිමක් සහිත – අාපන ශාලාවක් මීටර 234.2ක (අඩි 768ක) උසකින් ඉදි කෙරේ.

    Oka dan karakenne nahalu :P
    construction problems nisa eka athhara atha

    mama danna widiyata tama karakenne tamai hadanne. rail ekak uda yana widiyata tama hadanne
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,080
    3,805
    113
    මුහුද පැත්තේ..
    12. නෙළුම් කුළුණේ නෙළුම් පෙති මේ වසරේ අගෝස්තු මසදී ඉදිකර අවසන් වනු අැති බවට විදුලිසංදේශ නියාමක කොමිසම් සභාව අනුමාන කරයි.
    :confused::confused::rolleyes::no::no:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අගෝස්තු ඉවරයිනේ.. පෙති ටික පරක්කුයි නේද..?:confused: පරක්කු වෙලා හරි කමක් නෑ වැඩේ පිළිවෙලට ලස්සනට ඉවර වෙනවනම්.. ඒ වගේම නඩත්තු එහෙමත් නියම විදිහට උනොත් හොඳයි..:(
    +Rep

    ​
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,072
    1,392
    113
    Sri Lanka
    MAra watina project ekak. MR monawa nethtah onna oya wage weda kala, manussaya ratata hungak weda kala. eka nam agayanna one,
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    දැන් ඔ්ක විවෘත කරන්නේ මහින්ද ද??? මෛත්‍රි ද????

    රනිල් මහතාගේ යෝජනාවක් මල් ඵල ගන්වමින් අතිගරු ජනදිපති තුමා විසින් විවෘත කල වගයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    MAra watina project ekak. MR monawa nethtah onna oya wage weda kala, manussaya ratata hungak weda kala. eka nam agayanna one,

    එකෙන්ම...
    6420847.gif