10. සිය කක්ෂය වටා භ්රමණය වන – සරල භාශාවෙන් කියනවා නම් කැරකෙන බිමක් සහිත – අාපන ශාලාවක් මීටර 234.2ක (අඩි 768ක) උසකින් ඉදි කෙරේ.
Oka dan karakenne nahalu![]()
construction problems nisa eka athhara atha
දැන් ඔ්ක විවෘත කරන්නේ මහින්ද ද??? මෛත්රි ද????
12. නෙළුම් කුළුණේ නෙළුම් පෙති මේ වසරේ අගෝස්තු මසදී ඉදිකර අවසන් වනු අැති බවට විදුලිසංදේශ නියාමක කොමිසම් සභාව අනුමාන කරයි.





පරක්කු වෙලා හරි කමක් නෑ වැඩේ පිළිවෙලට ලස්සනට ඉවර වෙනවනම්.. ඒ වගේම නඩත්තු එහෙමත් නියම විදිහට උනොත් හොඳයි..
දැන් ඔ්ක විවෘත කරන්නේ මහින්ද ද??? මෛත්රි ද????
MAra watina project ekak. MR monawa nethtah onna oya wage weda kala, manussaya ratata hungak weda kala. eka nam agayanna one,