LOTUS TOWER ඵකෙන්_කෑමක්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරාවටම රාජගිරිය ගුවන් පාලම හැදුව වගේ තමයි මේකත්...:angry: පිස්සු හුත්*ලා බන් මුන්

    බලපන් රාජගිරියේ පාලමෙන් වෙච්ච වැඩක් තියනවද? නෙලුම් පොකුණ වෙනකම් හදන්න ප්ලෑන් එක තිබ්බ එක මීටර් සීයක් හදල නැවැත්තුව. වියදමත් බැලුවම දෙගුණයක්. මේ අවරුදු 5 හේ රටේ සංවර්ධනේ බින්දුවට ඇදල දැම්ම මුන් :angry:
     
    • Like
    Reactions: sudumalli2009

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලපන් රාජගිරියේ පාලමෙන් වෙච්ච වැඩක් තියනවද? නෙලුම් පොකුණ වෙනකම් හදන්න ප්ලෑන් එක තිබ්බ එක මීටර් සීයක් හදල නැවැත්තුව. වියදමත් බැලුවම දෙගුණයක්. මේ අවරුදු 5 හේ රටේ සංවර්ධනේ බින්දුවට ඇදල දැම්ම මුන් :angry:

    දඔර අමිල හාමුදුරුවෝ නම් කියන්නේ 2015 දි ගත්ත තීරනේ අබමල් රේණුවක වරදක් නැ කියලනේ හිටං.... මටත් හිතාගන්න බැරි මුං මොන සංවර්ධනේ කරාටද උන්නාන්සේ ඒ තරම් ක්‍රෙඩිට් දීල කතා කරන්නේ කියල.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලපන් රාජගිරියේ පාලමෙන් වෙච්ච වැඩක් තියනවද? නෙලුම් පොකුණ වෙනකම් හදන්න ප්ලෑන් එක තිබ්බ එක මීටර් සීයක් හදල නැවැත්තුව. වියදමත් බැලුවම දෙගුණයක්. මේ අවරුදු 5 හේ රටේ සංවර්ධනේ බින්දුවට ඇදල දැම්ම මුන් :angry:

    සිරාවටම
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බලපන් රාජගිරියේ පාලමෙන් වෙච්ච වැඩක් තියනවද? නෙලුම් පොකුණ වෙනකම් හදන්න ප්ලෑන් එක තිබ්බ එක මීටර් සීයක් හදල නැවැත්තුව. වියදමත් බැලුවම දෙගුණයක්. මේ අවරුදු 5 හේ රටේ සංවර්ධනේ බින්දුවට ඇදල දැම්ම මුන් :angry:
    :(
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    මචං... නෙලුම්කුලුන විවෘත උනා.. නෙලුම්කුලුණට නැගල කැරකෙන අවන්හලෙන් ලන්ච් එක ගන්න උඹටත් මටත් ආසාවක් නැතුවම නෙමෙයි.. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනව.. සල්ලි නෑ.. අපි කාටද බනින්න ඕනෙ.. ??

    රජයට...? නෑ..
    විපක්ශයට...? නෑ..
    මහින්දට...? නෑ..
    චීනෙට...? නෑ..

    බැනගනින් උඹටම.. ඇයි.. ???

    හෙට දවසෙදි නෙලුම්කුලුන උඩට නැගල කැරකෙන අවන්හලෙන් කෑමකන උන් ලංකාවෙ නැතුව නෙමෙයි මචං.. ඉන්නවා.. ඕනතරම් ඉන්නවා.. පට්ට සල්ලිකාරයො.. මතක තියාගනින් මචං උන්ගෙන් බහුතරය පටන්ගත්තෙ උඹයි මායි පටන්ගත්තු තැනින්ම තමා කියල..:rofl::rofl::rofl::rofl::rofl::rofl: හැබැයි අපි රිවස් එකට යද්දි උන් ඉස්සරහට ගියා.. උඹල අපි කෙහෙල් ලෙල්ල වගේ ලයිෆ් එක ලෙස්සල යවන්න ක්‍රම හොයද්දි උන් අමු කට්ට කෑව.. උඹල අපි සැප ජොබ් හොයද්දි උන් අමු දුක් වින්දා.. හැබැයි ඔලුවෙන් ගේම ගැහුවා.. සැප විඳින්නනම් දුක විඳින්නම ඕනා කියල උන් හොඳට දන්නව මචං.. ඒකෙ ප්‍රතිඵලය.. සැප ජොබ් හොයපු අපි තාම දුක වලඳද්දි දුක් විඳපු උන් හෙට.... නෙලුම්කුලුනෙන් ලන්ච් එක ගන්නව බං..

    වරෙන් සැප ජොබ් එකකට ඉන්ටව් යනගමන් නෙලුම්කුලුන දිහා බලන් කයියක් ගහන්න..

    ( දේශපාලන පෝස්ට් එකක් නෙමෙයි මචං.. අපි ගෙවන ජීවිතේ ඇත්තටම අපිට වැරදුන තැන ගැන කතාකරපු පෝස්ට් එකක්.. තේරුම්ගනිල්ල මොලයක් තියන උන්.ජෙප්පෝ හැර.:D.)

    # දිනේශ් චතුරංග #

    සල්ලිකාරයෝ බහුතරය අම්මලා තාත්තලාගෙන් දේපල ඉඩකඩම් හම්බවෙච්චි උන්.

    අනිත් එවුන් ටික දේශපාලකයෝ එක්ක ගේම් ගහලා එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ජිල් මාර්ට් එකක් දාලා එකපාර ගොඩ ගිය එවුන්.

    උන් පස්සේ කතාවක් හදාගන්නවා රුපියල් 100 අරන් කොළඹ ආවා. පේමන්ට් එකේ බුදිය ගත්තා අනම් මනම් දාලා.

    උත්සාහයෙන් දියුණු වෙච්චි එවුන් නැතුව නෙමෙයි. ඒත් බොහොම ටිකයි. ඒ වගේ උන් නැගගෙන එනකොට අරින්නෙත් අර උඩ ඉන්න උන්ම තමයි.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Meheth thiyenawa bn 360 rotate restuarant ekak meloo rahak nah..japanese food witharaida koheda dannan
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කුහක හාල්පාරුවන් වෙත ......
    :rolleyes::rolleyes::rolleyes:


    එක්කෙනෙක්ට - මේක මලක්
    එක්කෙනෙක්ට - මේක ණයක්
    එක්කෙනෙක්ට - මේක හෝටලයක්
    එක්කෙනෙක්ට - මේක සංචාරක ස්ථානයක්
    ඒත් යුද්ධය දිනපු රටක
    ඉක්මනට මෙහෙම සන්නිවේදන කුළුණක්
    හැදුවෙ ඇයි කියලා දන්නෙ හදපු මිනිහ විතරයි..මතක තියාගන්න ඔබේ දරුවට අනාගතේ යුද්ධයක් එනවා
    ඒ තාක්ෂණික යුද්ධයයි
    ඒ යුද්ධයට මුහුණ දෙන්න කලින්ම
    හදපු දෙයක්..
    මුළු රටක් සැපට නිදද්දි රටම ආරක්ෂා කරන
    කුළුණක් ...
    ආසියාවම අද ටිකක් බිය වුණේ මේ කුළුණට..
    තමන්ගෙ ඉඩමේ ගහක් වවන්නත් කපන්නත් අවසර ගන්න ඕන කාලේ..
    දකුණු ආසියාවේ මේ කුළුණ හදන්න යද්දි ලෝකයා කොච්චර ප්‍රශ්ණ අහන්න ඇත්ද?

    ඉන්දියාවේ හදට යවපු යානය බස්සගන්න බැරිවුණ එකට දුක් වුණ ඔබ
    මේ කුළුණ හදද්දි කොච්චර සතුටු වෙන්න ඕනද? ...
    රටක දෙයක් ඉදිවුණු ගමන් ණය හොයන්න එපා ,,,ඒක හරියට
    දරුවෙක් බිහි කරලා අම්ම සතුටු වෙද්දි ඒ දරුවා බලන්න ආපු අය අම්මගෙන් අහනවා ඇයි? දරුවෙක් හැදුවෙ කියලා..
    අන්න ඒ වගේ ප්‍රශ්ණයක්...
    දරුවෙක්ගෙ වටිනාකම දන්නෙ අම්ම තාත්තා විතරයි..
    ඒ දරුවගෙන්..රටට සෙතක් වෙන හැටිත්
    පරම්පරාව රකින හැටිත් දන්නෙ වදාපු අය විතරයි

    ලෝකයේම යුද්ධය දිනපු රටක මේ කුළුණ ඉදිවුණු එකට රටවල් කීයක් බිය වුණාද කියල දන්නෙ..යුද්ධය කරපු මිනිහා විතරයි..

    ගෙදරට සැටලයිට් අරන් පිටරට චැනල් බලපු ඔබට...
    ලෝකයේම 19 වෙනි උසම සන්නිවේදන කුළුණ රටේ හැදෙනකොට දැනෙන්න ඕනෙ වෙනම හැගීමක්..

    මඩෙහි හැදී,,,මඩේ ජීවත් වෙලා,,ඉහලටම ඇවිත් මුළු වැවක් ලස්සන කරන නෙළුම..
    ඔබේ දරුවාගේ අනාගතය ලස්සන කරවී යන විශ්වාසයෙන් අපි මේ දෙස බලමු..

    මේක හදපු මිනිහට තිබ්බා මේක උගෙ වත්තෙ හදාගෙන උසම කුළුණ හදන් පවුල ආරක්ෂා කරගන්න..
    ගෙදර ඉඩමෙ නැතුව රටේ ඉඩමෙ හැදුවෙ..රටම ආරක්ෂා වෙන්න..
    ඒක දන්නෙ යුද්ධ කරපු එකෙක් විතරයි..

    එදා සුනාමි එද්දි හැමෝම කිවුවෙ..
    ලෝකේ අනිත් රටවල සුනාමිය එන්න කලින් අදුන ගන්න සන්නිවේදන උපකරණ තිබ්බා හැබැයි ලංකාවෙ නෑනේ ....
    ඒකයි විපත වලක්වගන්න බැරි වුණේ කියලා.

    මතක තියාගන්න අනාගතේ තාක්ෂණික සහ න්‍යෂ්ටික සුනාමියක් එනවා අන්න ඒ සුනාමිය ගැන දකුණු ආසියාවටම කලින්ම කියන්නෙ
    මේ කුළුණ තමයි..

    හැමෝම නොදකින පැත්තක් ,,තව වසරකින්
    මේ කුළුණ තුලින් මතුවෙයි...
    අපි ණයයි,,,කැරකෙන හෝටලයයි බැලුවට ලෝකයා මේක අපිට කලින් දැක්කෙ
    උන්ගෙ රටේ අනාගත ආරක්ෂාවට දැන්ම ලෑස්ති වෙන ආකාරයයි.

    මේක හදද්දී දෙදෙනෙක් නැති එකට මම සතුටු වෙනවා
    01. ප්‍රභාකරන්

    ප්‍රභාකරන් බිරිද ඉදිරියේ සැමියෙක්
    දරුවන් ඉදිරියේ තාත්තා කෙනෙක්
    හැබැයි රට ඉදිරියේ දේශ ද්‍රෝහියෙක්

    ප්‍රභාකරන් අද හිටියනම් ඕකට බෝම්බ ගහනවා

    02. අතුරුදන් වෙලා ඉන්න
    දේශ ද්‍රෝහී මාධ්‍ය වේදියෙක්..

    ඔහු බිරිද ඉදිරියේ සැමියෙක්
    දරුව ඉදිරියේ තාත්තා කෙනෙක්
    හැබැයි රට හමුවේ යටි පූට්ටු ගේම් දීපු දේශ ද්‍රෝහියෙක්

    ඔහු හිටිය නම් මේ කුළුණ ගැන භයානක වාර්තාවක් ලෝකය හමුවේ මවලා ඩොලර් ගන්නවා..


    Facebook උපුටාගැනීමකි (url : https://www.facebook.com/dimuwamax/?ref=py_c)
     
    • Like
    Reactions: KDH

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දඔර අමිල හාමුදුරුවෝ නම් කියන්නේ 2015 දි ගත්ත තීරනේ අබමල් රේණුවක වරදක් නැ කියලනේ හිටං.... මටත් හිතාගන්න බැරි මුං මොන සංවර්ධනේ කරාටද උන්නාන්සේ ඒ තරම් ක්‍රෙඩිට් දීල කතා කරන්නේ කියල.

    898989767.jpg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මම ඊයෙ උදේ 103 බස් එකෙන් කොටුවට ආව

    බොරැල්ල කනත්ත හරියෙ පාරවල් ගොඩක් සෙට්වෙන හන්දියට කියන්නෙ මොකක්ද මචංල

    කොළඹ පැත්තට යන පාර හොයාගන්ඩ සෑහෙන ගේමක් දෙන්ඩ වුණා :lol:
    ෙස්නානායක හංදිය
     
    • Like
    Reactions: AnuradhaRa

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කුහක හාල්පාරුවන් වෙත ......
    :rolleyes::rolleyes::rolleyes:




    Facebook උපුටාගැනීමකි (url : https://www.facebook.com/dimuwamax/?ref=py_c)



    අමූලික ඇත්ත...ලංකාවේ වෙනම කුහකයෝ සෙට් එකක් ඉන්නවා රට ට අලුතෙන් වැඩක් ඇති දෙයක් හැදෙනකොට ඒක හෑල්ලූකරලා කතාකරන...
    උන් කියයි යුද්ධෙට වෙඩි තියන්න වියදම් කරපු සල්ලිත් රටේ මිනිස්සුන්ට කන්න අදින්න දෙන්න තිබුනා කියලා...

     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..

    අමූලික ඇත්ත...ලංකාවේ වෙනම කුහකයෝ සෙට් එකක් ඉන්නවා රට ට අලුතෙන් වැඩක් ඇති දෙයක් හැදෙනකොට ඒක හෑල්ලූකරලා කතාකරන...
    උන් කියයි යුද්ධෙට වෙඩි තියන්න වියදම් කරපු සල්ලිත් රටේ මිනිස්සුන්ට කන්න අදින්න දෙන්න තිබුනා කියලා...

    මමත් කියන්නේ ලංකාවේ මෙහෙම දෙයක් හැදුන එක් වටිනවා... ඒත් වරද තියෙන්නේ මේක බාගෙට හදලා ඕපන් කරපු එක..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    අනේ මන්ද බන් අපරාදේ තව මාස ගානක වැඩ තියෙනවද කොහෙද...:rolleyes: සල්ලි නැති නිසා මගින් වැඩ නවත්තලා ඕපන් කරාද මන්දා...:nerd: ඒත ඕපන් කර කිව්වට ඕපන් කරලත් නෑ..:(:frown::baffled:

    මොන මාස ගණන්ද බන් තාම broadcast කරන technology එක තීරනය කරලා නැහැ. තුන්වෙනි අදියරලු. හිටං කාරයා කලොත් ඉතින් ඔහොම වැඩක් තමා.