aththa machan ..වැඩක් නෑ මචං කතා කරලා අපිට ඔන ආදරෙ අම්මා ත්තලා ට තෙරෙන්නෙ නෑ..

උබල වගේ යාලුවො ඉන්න නිසා තමයි මෙහෙම හරි හිත හදා ගන්න පුලුවන් මචන් තෑන්ක්ස් අ ලොට්ගොඩක් දුකයි මචං උබ ගැන![]()
![]()

kellawa machan. eth boruwa karanna wenne kella ganane
mata therenawa ban uba kiyana de..

ane manda ban samaharawita wennatikendara walath attak tiyanawa machan
එකට තමයි මචං යාලුවෝ ඉන්නෙඋබල වගේ යාලුවො ඉන්න නිසා තමයි මෙහෙම හරි හිත හදා ගන්න පුලුවන් මචන් තෑන්ක්ස් අ ලොට්![]()
ඒ වගෙම එළකිරි එක තියන නිසා තමයි අපෙ දුක සැම ගැන කතා කරන්න තියන ලංකාවේ අපේ අඩවිය..
hari ban uba ahala nadda everything is fair in love n war kiyala kathawak. kellata kiyahan seen eka machan hama dema raka gena mewa karanna baa ban apita aniwaryayenma ekak atharinna wenawa ubama hithala balahan uba atha arinne kellawada naththan mekada kiyala![]()


eeth me inne apuruwata 
aththa machan eke aththakuth tiyenawa..
CJ kiuwa wage dawasak 2k idala ahala balanna one
dan nam nikan pissu wage


thanks machan advice ekatamachan gedarata nataganna kiyahan ban.....
kendara kawuda ban wiswasa karanne
dennata denne wiswasa nam dennata denna adarei nam tawa monawada?
uba kellata therum karala diyan puluwan taram
mata kendara tiya mage Lagne wat mama danne nehaeeth me inne apuruwata
![]()

ow machan elakiri eke ubala wage yaluwo nisa thamai mehema hari inneow ban ehema karahan hitha eka thanaka nathi unama kisima deyak karanna baa man aadre karapu kella nathi welath dan maasayak wenawa thaman aadre karana kella nathi unama danena duka mata hondata danenawa e nisa man kamathi naa thawa kollekta ehema deyak wenawata![]()

ow machan elakiri eke ubala wage yaluwo nisa thamai mehema hari inne
naththam hamadatama me loke dala yanna hithenawa ban![]()

apith oya katta kala thiyenava ban
eeta passe kaale ape athin hada ganna beri veradi venava
eka hinda thamai man kiyanne me amaru kaale kohomahari gevamu![]()

mama atharin na banමචන් කේන්දර ගැලපෙන්නේ නැහැ කියලා උබ ඒකෙල්ලව අතාරිනවද ? උබ මහ මීහරකෙක් බන්,
කේන්දර කියන බම්බුව උබ විශ්වාස කරනවද ? මචන් ආදරයයි, විශ්වාසයයි තියෙනවනම් කේන්ද ඕනෙ නැහැ බන් , පිස්සු කෙලින්නේ නැතුව ඒ අයට තේරුම කරලා දීපන්

