kendara walath attak tiyanawa machan
Kendara aththa wenna athi. Eth machan issara dennek bandinakota eyala ashraya karala na. E nisa dennage eka eka karunu galapenawada kiyala balanna thamai kendara baluwe.
Eth dan godak denek bandinne yalu wela. E nisa kendara e tharam wadagath wenne na bun. Mokada ekinekage adahas galapenawanam harine.
Meka poddak kiyawala balanna machan
ආදරය කරලා කේන්දර නොගැලපුනොත්?
.ගොඩක් දෙවල් වලින් පස්සෙ මට කැමැත්ත දුන්න, මට ඒක මුලු ලෝකයක් වගේ දැනුන. 







කේන්දර ගැලපුන ඒ 2 ගේ..දැන් ළමයි 2 ක ඉන්නවා..ඒ 2 දික්කසාද වෙලා දැන් අව්රුද්දක්...බැදලා අවුරුදු 5 ක වත නැතිව ඇති..ඔය ඕව හිතන්න එපා..ඔයාල 2 ට හොදනම් බදින්න...