[love] ඇයි මචන් මෙහෙම වෙන්නෙ

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machooo ubala denna siraaaa love nam ... kella home eken pita yanne natthn ... ubata wisadum 3nak thiyenawa

    1. kellawa kemathi kara gena horen hari marry karanna
    2. home eka kohoma hari karla kemathi kara ganna.
    3. ehema nathan itin oka atha erla danna..
    3. 1.1 puluwan nam kellage kendareta match wena ekak hadanna wena karanna deyak na
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචන් කේන්දර ගැලපෙන්නේ නැහැ කියලා උබ ඒකෙල්ලව අතාරිනවද ? උබ මහ මීහරකෙක් බන්,
    කේන්දර කියන බම්බුව උබ විශ්වාස කරනවද ? මචන් ආදරයයි, විශ්වාසයයි තියෙනවනම් කේන්ද ඕනෙ නැහැ බන් , පිස්සු කෙලින්නේ නැතුව ඒ අයට තේරුම කරලා දීපන්

    ow. nathnam ithin adagahan gihin register wela hari badapan :dull:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අඩේ මචන් ඕක ගණන් ගන්න එපා..වෙන තැනකින් බලමු අපි..
    මුලින්ම කෙල්ලට කියපන් කේන්දර වල තියෙන්න පුළුවන් අඩුපාඩු ගැන.
    ඒ කියන්නේ මචන් අපිට 100% sure ද ඉස්පිරිතලේදී අපේ වෙලාව හරියට
    ගත්තද කියල? අන්න එක hodata therum karapan මචන්.
    mokada එක winadiyakin මචන් කෙන්දරේක අම්බානක වෙනසක්
    වෙනවා, එක පිහිටීමක ඉන්න ඕන ග්‍රහයෙක් වෙන තැනකට යනවා.
    හිතපන් swakshethra wela ඉන්න ඕන කෙනෙක් ඔය widihata
    waradi dekin neecha තැනකට එන්නේ කියල කේන්දරේ හැදුවනම්
    සම්පූර්ණ wenas neda palapala..?
    ubala nikan duk widinawa witharayio othokota..
    ඒ wage ගොඩක් ewa thiye මචන්, thawa අපි dannawada බලන
    පොර හරියටම බලනවද කියල...? හිතපන් ඔය man kiwwa wage
    grapihiteem වල ගොඩක් dewal balanna තියෙනවා..mama
    kalin meka ගැන loku wistharayak dala තිබ්බ.tikak එක hoyan balapan.
    mata Skype walin call එකක් දියන් මචන්..
    මගේ ID එක
    silentsahan

    thanks mahan call kalata
    godak dewal danagaththa man prashne gana
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    මචන් , කවුරු මොනව කිව්වත් උඹට ඕක අත අරින්න බෑ.
    මම කියන්නම් මචන් ඕනිම නම් ක්‍රමයක්.මොඩ වෙන්නත් පුලුවන් ඒත් ට්‍රයි කරපන්.
    ඒ මිනිස්සුන්ට කේන්දරේ මතක නෑනෙ.උපන් වෙලාව වගේ එකක් පොඩ්ඩක් එහෙ මෙහෙ කරල ගලපගන්න බැරිද? නැත්නම් ඕක තේරුම් කරන්න පුලුවන් බලන කෙනෙක් ගාවට ගිහින් ඉස්සෙල්ලා කතාව කියපන්.ඒට පස්සෙ ගෙදර මිනිස්සුත් එක්කම එතෙන්ට යන්න.ඇයි මචන් අරය ඕක කිව්ව කාලෙම බැලුවෙ නැත්තෙ.එහෙනම් මෙච්චර දුකක් නෑනෙ.දැන් ඉතින් කරන්න පුලුවන් දෙයක් බලමු...
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචන් , කවුරු මොනව කිව්වත් උඹට ඕක අත අරින්න බෑ.
    මම කියන්නම් මචන් ඕනිම නම් ක්‍රමයක්.මොඩ වෙන්නත් පුලුවන් ඒත් ට්‍රයි කරපන්.
    ඒ මිනිස්සුන්ට කේන්දරේ මතක නෑනෙ.උපන් වෙලාව වගේ එකක් පොඩ්ඩක් එහෙ මෙහෙ කරල ගලපගන්න බැරිද? නැත්නම් ඕක තේරුම් කරන්න පුලුවන් බලන කෙනෙක් ගාවට ගිහින් ඉස්සෙල්ලා කතාව කියපන්.ඒට පස්සෙ ගෙදර මිනිස්සුත් එක්කම එතෙන්ට යන්න.ඇයි මචන් අරය ඕක කිව්ව කාලෙම බැලුවෙ නැත්තෙ.එහෙනම් මෙච්චර දුකක් නෑනෙ.දැන් ඉතින් කරන්න පුලුවන් දෙයක් බලමු...
    eka man txt ekakin yauwe ban
    loku haiyak thanks :)
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mekai brother ape hitha pura adaraya karanna puluwan kellek apita hamaba wenne jewithetama eka parai eyawa miss wenna denna epa kiyatawath e wagema poddak hithapan,
    me kisi wadakata nathi kendarada ban adarayedi marriage ekakadi mul thana denna one kendara kochchara galapunath ubala dennage adahas galapennaththam ekineka therum gannaththam, dennata denna adare nattam marry karala wadak tiyenawada??? pizzu nathuwa kellata therum karapan... e wagema kendareta base wenne birth time eka oka chuttak hari waradilanam kawadawath stop watch ekak tiyan oka balannaa ne ban... thathpara ganakin winadiyakin oka wenas wenna baida??? owa therum karala kellage hitha hadapan.... kellage parents lata nam mewa therum karanna bari wei eth kellata meke aththa therum ganna hoda buddiyak nathiwenna baa...
    mona wunath kellawa atharinna epa! ubata waradinna! jesu pihitai!
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    අනිවා මචන් ඔය ටිකම මාත් කිව්වා..
    අපි මූට help එක demu බන්..අනිවා
    එළකිරි එකේ වටිනාකම මේකයි...
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    අනිවා මචන් ඔය ටිකම මාත් කිව්වා..
    අපි මූට help එක demu බන්..අනිවා
    එළකිරි එකේ වටිනාකම මේකයි...

    ekenma machan... ape ekek watuna welawaka api aniwa sup eka denna one machan!
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    එයා මට මුලින් කැමති වෙලා හිටියෙ නෑ :no:.ගොඩක් දෙවල් වලින් පස්සෙ මට කැමැත්ත දුන්න, මට ඒක මුලු ලෝකයක් වගේ දැනුන. :love::love:
    එයාලගෙ ගෙදරින් කේන්දර ගොඩක් විශ්වාස කරනව.අපේ කේන්දර ගැලපෙන් නෑ මචන් :no: :dull:
    මං එයාට පණටත් වැඩිය ආදරෙයි මචන්.. :(
    මේක ට්යිප් කරන්න ඇස් දෙකේ කඳුලු පුරෝගෙන :sorry:
    මං ලොකු පවක් කරල ඇති.:oo:
    කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කවදාවත්.
    :dull::no::no:

    ubala dennage b'dates and birth place n time denava d poddak... mm adurana balana kenek innava..
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අනේ මන්දා ලෝකෙ මෙච්චර දියුණුවෙලත් තාමත් මිනිස්සු ඔය බහුබූත ගනන් ගන්නවනෙ :dull:

    තෙලා පොඩ්ඩක් වෙලාව වෙනස් කරලා ෆේක් කේන්දරයක් හදා ගන්න බැරිද ?