eya ekatath uththarayak den na ban..
eya adala wage mata dukai ban![]()
ban???mamath girl kenek...eya oyat aththatma adrenam uththraayk denna puluwanne...

eya ekatath uththarayak den na ban..
eya adala wage mata dukai ban![]()

oh sorry sisban???mamath girl kenek...eya oyat aththatma adrenam uththraayk denna puluwanne...![]()

fake ekak hadanna puluwan girl wachanayak den na banඅනේ මන්දා ලෝකෙ මෙච්චර දියුණුවෙලත් තාමත් මිනිස්සු ඔය බහුබූත ගනන් ගන්නවනෙ
තෙලා පොඩ්ඩක් වෙලාව වෙනස් කරලා ෆේක් කේන්දරයක් හදා ගන්න බැරිද ?

oh sorry sis![]()
eyata raulath one kandath one wage![]()

thanks machan mama pm kala e wade karanna wenne naha.
මචං තෙලා,
උඹ හොඳ යාළුවෙක් සයිට් එකේ මගේ. උඹ මගේ Love ත්රෙඩ් එකට 1st Reply එක දාපු එකා. මචං. ගෙදරින් කේන්දර විශ්වාස කරනවා කියලා දැන දැනත් ඇයි උඹලා දෙන්නා කේන්දර බලවන්න දුන්නේ. උඹලා දෙන්නාට කලින් කේන්දර බලවන්න තිබ්බා. මචං. අපි පොඩි දෙයක් කරමු. තවම එක තැනකින්නේ බැළුවේ. කේන්දර දෙකම ගෙනෙං. මම හදවලා දෙන්නම් උඹලා දෙන්නාගේ පොරොන්දම් 90% ක් ගැලපෙන විදියට. කේන්දර නොගැලපෙන කොච්චර අය බැඳලා හොඳට ඉන්නවාද බං. මට PM එකක්දාපං ඕනම උදව්වක් ඕන නම්.

thanks broමචන්..ළමයෙක් උපදින වෙලාවට එතන ඉන්න අයට ඔර්ලෝසුව දිහා කට ඇරගෙන බලන් ඉන්නවට වැඩිය වැඩ ගොඩක් තියෙනව..
ඉතින් ඔය දෙන වෙලාව මට නම් 100%ක් ෂුවර් හරි වෙලාව නෙවෙයි කියල.
මම මගෙ පුතා ලැබෙද්දි ළඟ හිටියෙ..මම මයි වෙලාව බැලුවෙත් . ඒත් මම තව වත් එයාට කේන්දර හදල නෑ..
අනික වෙලාව කියන්නෙ ළමය සීසර් කරනවනම් මොන වෙලාවද? එළියට ගන්න වෙලාවද>ඉස්සෙල්ලම දකින වෙලාවද?
නෝර්මල් ඩිලිවරි එකක් නම් ඔලුව ඉස්සල්ලම දැක්ක වෙලාවද/ ඇඟම එළියට දාපු වෙලාවද?
මේව මහ බොරු වැඩක් මචන්..
තේරුම් කරල දීපන් !!
උඹට ජයක්ම වෙන්න ඕන!
fake ekak hadanna puluwan girl wachanayak den na ban
maawi kendarei 2ma onelu![]()
හරි මචන් මට නම් මේකෙන් තේරෙන්නෙ දේවල් 2යි.
එක්කො කෙල්ලට දෙමාපියො ඕක කෙරෙන්න නෑ වෙන අතක් බලාගන්න කියල,
නැති නම් කෙල්ලට උඹව එපා වෙලා.
මොකද උඹට ආයෙ ඉපදිලා කේන්දරයක් හදාගන්න යැයි.
කේන්දර හොඳා ඉතින්.........
නෑ එක්කො ඕන නෑ.
මොකද - රෙප් ආවත් කමක් නෑ ඒව එවන උන් ඒවගෙ කියල එවන දේවල් නෙ අවුල.
මළා.. !!! අපේ සහෝදරයාටත් මේ ප්රශ්නය බලපාලද ?
මම සහෝදරයාගේ මුළු ත්රේඩ් එකම කියෙව්වා එකෙන් තේරුන දෙයක් තමයි..
ආදරයේදි අපි බලාපොරොත්තු වෙන විශ්වාසය දෙන්නා අතර ගොඩ නැගිලා තියෙන විත්තිය..
ආදරයේදි අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ඒ එකමුතු කමයි..
ඒ ආදරයයි..
ඉතින් සහෝදරයාගේ අවාසනාවන්ත කමට කොහෙන්දො මේ කෙන්දර ප්රශ්නයක් මතු වේලා..
මට නම් මේ කෙන්දර කතා ගැන නම් වැඩි විස්තර දන්නේ නෑ..
කොහොම වුනත් මචන් මෙහෙම දෙයක් තියෙනවා..
ආදරයේදි බය කියන දේ අපේ ඇගේ තියෙන කම් අපිට කිසිම දෙයක් කර ගන්න විදියක් නෑ..
ඒ වගේ බයක් හිතේ තියෙනතාක් කල් ආදරය ගැන හිතන්නේ වත් නැතිව ඉන්න එක තමයි ඇගට ගුණ..
නැත්නම් අපේ හිත්වලට දුක විතරයි අන්තිමේදි ඉතුරු වෙන්නේ..
කොහොම වුනත් දැන් මේ කෙන්දර ගැලපෙන්නේ නැති කතාව කවුද කිව්වේ ? අනිත් එක ඔගොල්ලන් අතර තියෙන මේ සම්බන්ධය ගැන පවුල් දෙකෙම කට්ටිය දැනන් හිටියා ද.. ?
කොහොම වුනත් අපිට ලැබෙන්න තියෙන දෙයක් නම් අනිවාර්යෙන් ම ලැබෙයි..
අනික අපේ සිතුම් පැතුම් හැම දෙයක් ම තේරුම් අරන් තියෙන චරිතයක් අපේම ජිවිතය කර ගන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද..
මේ උත්සහය අත හරින්න එපා..
දැන් තේරුමක් නැතිව දුක් වේලා ඉන්න උත්සහ කරන්න එපා..
මේ කෙන්දර නොගැලපිම් කතාව ආවාට පස්සේ කෙල්ල කතා කරන්නේ නැද්ද ?
කෙල්ලත් එක්ක වෙනදා වගේම කතා බහා කරගෙන ඉන්න.. මේ ප්රශ්නය තේරුමක් නැතිව ඔළුවට ගන්න උත්සහ කරන්න එපා..
අනික කෙල්ලගේ ගෙදර උදව්යට ඕය සහෝදරයාව අකමැති වෙන්න හේතුවක් නෑ නේ..
එහෙනම් ඉතින් ගෙදර උදවියට ටික කාලයකින් තේරුම් යයි..
ඒ අයම අන්තිමේදි කියයි.. පුතා ඕන දෙයක් කර ගන්න..
අපේ අකමැත්තක් නෑ කියලා..
ඒ දවස ලගදිම උදා වෙයි.. ඒ හින්දා බලාපොරොත්තුව මත ජිවත් වෙන්න උත්සහ කරන්න..
හරි මචන් මට නම් මේකෙන් තේරෙන්නෙ දේවල් 2යි.
එක්කො කෙල්ලට දෙමාපියො ඕක කෙරෙන්න නෑ වෙන අතක් බලාගන්න කියල,
නැති නම් කෙල්ලට උඹව එපා වෙලා.
මොකද උඹට ආයෙ ඉපදිලා කේන්දරයක් හදාගන්න යැයි.
කේන්දර හොඳා ඉතින්.........
නෑ එක්කො ඕන නෑ.
මොකද - රෙප් ආවත් කමක් නෑ ඒව එවන උන් ඒවගෙ කියල එවන දේවල් නෙ අවුල.
![]()

1kane...eyage ganu lamayath hari uththarayk denne nane...mama ehemanam mage boy ohoma wani wani hitiyanam hithanne eya mata adare na kiyala...

ehenam ithin anith yaluwo kiwa wage iwasala balanna..okkotama kalin balanna eya oyata aththatama adareda kiyala...naththam passe duk wenna wey..mokada eya hama welema kendare gana mathak karayi..oyata poddak tharha giyath kendare nogalapima adalla gani..pro athi unoth nikanma wen wenna thama wene...enisa okkotama kailn eyage thirane thama wadagath..samahara aya oya seratama bayayi,,oyage girlth ewage athi..eyath akamthinam karanan deyak nane..e nisa mulinma eyage adahsa danaganna..eka thama wadagathma de..![]()
හරි මචන් මට නම් මේකෙන් තේරෙන්නෙ දේවල් 2යි.
එක්කො කෙල්ලට දෙමාපියො ඕක කෙරෙන්න නෑ වෙන අතක් බලාගන්න කියල,
නැති නම් කෙල්ලට උඹව එපා වෙලා.
මොකද උඹට ආයෙ ඉපදිලා කේන්දරයක් හදාගන්න යැයි.
කේන්දර හොඳා ඉතින්.........
නෑ එක්කො ඕන නෑ.
මොකද - රෙප් ආවත් කමක් නෑ ඒව එවන උන් ඒවගෙ කියල එවන දේවල් නෙ අවුල.
![]()
uba hari ati machan

1kane...eyage ganu lamayath hari uththarayk denne nane...mama ehemanam mage boy ohoma wani wani hitiyanam hithanne eya mata adare na kiyala...
![]()
ආදරේ නම් ආදරේ,
කේන්දර නම් එව්ව..
මම නම් කියන්නෙ අක්කෙ මෙයාට කරන්න තියෙන හොඳම දේ ඔය කෙල්ලව හිතෙන් අතෑරල දාන එක අන්තිම වතාවටත් අහල.
අනිවා බැඳල මූට හයියෙන් කිබුහුමක් ගියත් කේන්දරේ අල්ලගනීවි. 
මචන් මොකටද බං ඔහොම දේකට දුක් වෙන්නෙ.
කේන්දරයක් නම් ලොකු,
අනිවා ඒකෙන් කියවෙන තව දෙයක් තියෙනව නෙ.
ඇස් දෙකට පේන උඹට වඩා, ආශ්රය කරන, ආදරේ කරන, ජීවිතේ තියෙනකම් එකට ඉන්න කැමති, සැපට දුකට ලඟින් ම ඉන්නම් කියන, කන්න බොන්න දෙන, ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න කැමති කොල්ලට වඩා කේන්දරය තමයි වටින්නෙ, කේන්දරය තමයි විශ්වාස..
පොඩ්ඩක් හිතල බලපන් මචෝ.,
කේන්දරය පිලිගන්නව කියන එකේ (බොහෝවිට අදහස් කරන) අනික් අදහස තමයි උඹව රිජෙක්ට් කරනව කියන එක.
බොරු කේන්දර හදල ෂේප් කරල බැඳගත්ත වගේ නෙවෙයි පස්සෙ කචල් යන්න වුනාම ආදරේ පෑල දොරෙන් ද මොකෙන්ද පැනල දුවයි.
ඇයි හැම දේකටම කේන්දරේ අල්ලගනීවි. 
මට මේකෙදි වැඩියෙ දේවල් කියන්න බෑ,
එකක් මට මේ වගේ දේවල් වෙලා නෑ අනික මම කේන්දර එක්ක
...ane naha machanme moko ban me. ubata pissuda ban. ohoma case ekak uba meke danakan mata nikan wath kiwwe naha neda machan.
ආදරේ නම් ආදරේ,
කේන්දර නම් එව්ව..
මම නම් කියන්නෙ අක්කෙ මෙයාට කරන්න තියෙන හොඳම දේ ඔය කෙල්ලව හිතෙන් අතෑරල දාන එක අන්තිම වතාවටත් අහල.
අනිවා බැඳල මූට හයියෙන් කිබුහුමක් ගියත් කේන්දරේ අල්ලගනීවි.
මචන් මොකටද බං ඔහොම දේකට දුක් වෙන්නෙ.
වැඩක් නෑ නෙ ආයෙ.![]()
කේන්දරයක් නම් ලොකු,
අනිවා ඒකෙන් කියවෙන තව දෙයක් තියෙනව නෙ.
ඇස් දෙකට පේන උඹට වඩා, ආශ්රය කරන, ආදරේ කරන, ජීවිතේ තියෙනකම් එකට ඉන්න කැමති, සැපට දුකට ලඟින් ම ඉන්නම් කියන, කන්න බොන්න දෙන, ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න කැමති කොල්ලට වඩා කේන්දරය තමයි වටින්නෙ, කේන්දරය තමයි විශ්වාස..
පොඩ්ඩක් හිතල බලපන් මචෝ.,
කේන්දරය පිලිගන්නව කියන එකේ (බොහෝවිට අදහස් කරන) අනික් අදහස තමයි උඹව රිජෙක්ට් කරනව කියන එක.
බොරු කේන්දර හදල ෂේප් කරල බැඳගත්ත වගේ නෙවෙයි පස්සෙ කචල් යන්න වුනාම ආදරේ පෑල දොරෙන් ද මොකෙන්ද පැනල දුවයි.
ඇයි හැම දේකටම කේන්දරේ අල්ලගනීවි.
මට මේකෙදි වැඩියෙ දේවල් කියන්න බෑ,
එකක් මට මේ වගේ දේවල් වෙලා නෑ අනික මම කේන්දර එක්ක
![]()
...

මාත් හිතන්නේ එහෙමයි..බොරු කේන්දර හදල බැන්ද වගේ නෙවේ..ඊට පස්සේ හැමදේටම කේන්දරේ අල්ලාගනී..හුගක් අයට කේන්දරේ බැලුවම කියනවනේ අපලයි එහෙම කියල..ඊට පස්සේ වෙන වැඩක කරන නැ අපලේ ගැන කල්පනා කර කර ඉන්නවා..ඉතින් නිකන්ම අපල කලේ ලබනවා..ඊට පස්සේ හිතනවා කේන්දරෙත් තිබ්බ කියල...
ඕක පිස්සුවක්..මොලේ නැතිකමට හොදයි...ඒ වගේ උනොත් බැන්දම මේ යාලුවට තම දුක් වෙන්න වෙන්නේ...මල්ලි කිව කතාව හුගක් ඇත්ත...

හ්ම්ම්..
ඕව තේරෙන්න කල් යයි ඉතින්. අනේ මන්ද..
හොඳම දේ වෙන්න ඕන අක්කෙ මෙහෙම.
වෙයන්න්න්න්න්න් කියල අදහසෙන් කියනව නෙවෙයි මේ..
කේන්දරේ 100% ගැලපෙන කෙනෙක්ව බැඳල දවසක් වත් ජීවත් වෙන්න බැරි වෙන්න ලොවෙත් නැති ප්රශ්ණ ආවාම?
හිහී..
ගිරහෙ පොඩ්ඩක් එහෙ මෙහෙ කරල ගන්න තමයි වෙන්නෙ. 
mata therenawa machan![]()
හ්ම්ම්..
උඹ කැමති තීරණයක් ගනින් මචන්.
වැඩියෙ මේ ත්රේඩ් එකේ කතා කරන්න ගියාම අර වඳින්න ගිය මිනිහගෙ ඔලුවෙ දේවාලෙ කඩන් වැටුන වෙයි.
උඹට කෙල්ලත් ඕන
කේන්දරෙත් හරහට හිටල.
අපිට කෙල්ලගෙ දොසක් කියන්නත් බෑ
කේන්දරේ දොසක් කියන්නත් බෑ
මේක කරහන් කියල එක උත්තරයක් දෙන්නත් බෑ.