[love] ඇයි මචන් මෙහෙම වෙන්නෙ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන්..ළමයෙක් උපදින වෙලාවට එතන ඉන්න අයට ඔර්ලෝසුව දිහා කට ඇරගෙන බලන් ඉන්නවට වැඩිය වැඩ ගොඩක් තියෙනව..
    ඉතින් ඔය දෙන වෙලාව මට නම් 100%ක් ෂුවර් හරි වෙලාව නෙවෙයි කියල.
    මම මගෙ පුතා ලැබෙද්දි ළඟ හිටියෙ..මම මයි වෙලාව බැලුවෙත් . ඒත් මම තව වත් එයාට කේන්දර හදල නෑ..
    අනික වෙලාව කියන්නෙ ළමය සීසර් කරනවනම් මොන වෙලාවද? එළියට ගන්න වෙලාවද>ඉස්සෙල්ලම දකින වෙලාවද?
    නෝර්මල් ඩිලිවරි එකක් නම් ඔලුව ඉස්සල්ලම දැක්ක වෙලාවද/ ඇඟම එළියට දාපු වෙලාවද?
    මේව මහ බොරු වැඩක් මචන්..
    තේරුම් කරල දීපන් !!
    උඹට ජයක්ම වෙන්න ඕන!

    :lol::lol::lol:
    Well Said ඉන්දික අයියා.
     
    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    :lol::lol:ai mokada kellek kiwahama wena warada...mama oya kiwe serama aththa...mama naraka kathwak kiwe nane...:no::no:mama hithana hati mama kiwe...anika mata sure ape ammala oya moda dewal balan na kiyala...:):)mokada mage kendare tibba 1k wat une na ada wenakanam....:dull::dull:

    mona unath oyage attitude ekata man kamathi oya kolla baa kiwwath adan yana jathiye kenek :lol::lol::rofl::rofl::P. ohoma thamai inna one :)
     
    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    ගල්පාත මහත්තයා;10617867 said:
    යාලුවා කේන්දර කියන්නේ එක සාඩකයක් විතරයි විවාහයදි, දෙන්නට දෙන්න කැමතිනම් ආදරෙයිනම් විශ්වසයක් ඇතුව දෙන්නම එකම අරමුණෙ ඉන්න, කවදාවත් වරදින් නෑ එහෙම උනාම

    sirawata:yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාර සීන් එකනේ. උඹට රස්සාවක් තියෙනවද. එහෙමනම් බැඳපන්
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම කොටින්ම ඔය කේන්දර විස්වාස කරන්නේ නැහැ හේතුව අපිට විතරද කේන්දර , ඇයි ලෝකේ ජීවත් වන අනිත් එවුන්ට නැද්ද , ඔය උන් හොදින් ඉන්නේ , අනේ ඉතින් කලෙකන්නි අපි .
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මචං තෙලා,
    උඹ හොඳ යාළුවෙක් සයිට් එකේ මගේ. උඹ මගේ Love ත්‍රෙඩ් එකට 1st Reply එක දාපු එකා. මචං. ගෙදරින් කේන්දර විශ්වාස කරනවා කියලා දැන දැනත් ඇයි උඹලා දෙන්නා කේන්දර බලවන්න දුන්නේ. උඹලා දෙන්නාට කලින් කේන්දර බලවන්න තිබ්බා. මචං. අපි පොඩි දෙයක් කරමු. තවම එක තැනකින්නේ බැළුවේ. කේන්දර දෙකම ගෙනෙං. මම හදවලා දෙන්නම් උඹලා දෙන්නාගේ පොරොන්දම් 90% ක් ගැලපෙන විදියට. කේන්දර නොගැලපෙන කොච්චර අය බැඳලා හොඳට ඉන්නවාද බං. මට PM එකක්දාපං ඕනම උදව්වක් ඕන නම්.

    මචන්..ළමයෙක් උපදින වෙලාවට එතන ඉන්න අයට ඔර්ලෝසුව දිහා කට ඇරගෙන බලන් ඉන්නවට වැඩිය වැඩ ගොඩක් තියෙනව..
    ඉතින් ඔය දෙන වෙලාව මට නම් 100%ක් ෂුවර් හරි වෙලාව නෙවෙයි කියල.
    මම මගෙ පුතා ලැබෙද්දි ළඟ හිටියෙ..මම මයි වෙලාව බැලුවෙත් . ඒත් මම තව වත් එයාට කේන්දර හදල නෑ..
    අනික වෙලාව කියන්නෙ ළමය සීසර් කරනවනම් මොන වෙලාවද? එළියට ගන්න වෙලාවද>ඉස්සෙල්ලම දකින වෙලාවද?
    නෝර්මල් ඩිලිවරි එකක් නම් ඔලුව ඉස්සල්ලම දැක්ක වෙලාවද/ ඇඟම එළියට දාපු වෙලාවද?
    මේව මහ බොරු වැඩක් මචන්..
    තේරුම් කරල දීපන් !!
    උඹට ජයක්ම වෙන්න ඕන!
    අනිවා. දෙන්නම එලට කියලා තියෙනවා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kendara balana ekata ganak deela shape kara gatta nam hari. Nattam tan 4kin 5 kin witara check karala balanna, then will get different results I guess.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන්..ළමයෙක් උපදින වෙලාවට එතන ඉන්න අයට ඔර්ලෝසුව දිහා කට ඇරගෙන බලන් ඉන්නවට වැඩිය වැඩ ගොඩක් තියෙනව..
    ඉතින් ඔය දෙන වෙලාව මට නම් 100%ක් ෂුවර් හරි වෙලාව නෙවෙයි කියල.
    මම මගෙ පුතා ලැබෙද්දි ළඟ හිටියෙ..මම මයි වෙලාව බැලුවෙත් . ඒත් මම තව වත් එයාට කේන්දර හදල නෑ..
    අනික වෙලාව කියන්නෙ ළමය සීසර් කරනවනම් මොන වෙලාවද? එළියට ගන්න වෙලාවද>ඉස්සෙල්ලම දකින වෙලාවද?
    නෝර්මල් ඩිලිවරි එකක් නම් ඔලුව ඉස්සල්ලම දැක්ක වෙලාවද/ ඇඟම එළියට දාපු වෙලාවද?
    මේව මහ බොරු වැඩක් මචන්..
    තේරුම් කරල දීපන් !!
    උඹට ජයක්ම වෙන්න ඕන!

    Lamaya issellama adapu welawalu neda ganne. :rolleyes::rolleyes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    kendara kohomaunath oyala denna wishwasen ekata innawanam onama deyak jayaganan puluwan.. ekata one dennage ekamuthuwa. oya prashna kaatath tiyanwa.. owata duk wenna epa machan.. puluwan honda widiyata oka wisanda ganna. mamamanm kiyanne oyala denan dennata aadarenam ekata jeewithe patan ganna kiyala.... hamadetama kendare daaganna epa. oyalage jeewitha gana oyala theeranaya karanna... mama prarthana karanwa umata hamadema hondin wisandenna kiyala machan.. umba watenna epa..