[love] ඇයි මචන් මෙහෙම වෙන්නෙ

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එයා මට මුලින් කැමති වෙලා හිටියෙ නෑ :no:.ගොඩක් දෙවල් වලින් පස්සෙ මට කැමැත්ත දුන්න, මට ඒක මුලු ලෝකයක් වගේ දැනුන. :love::love:
    එයාලගෙ ගෙදරින් කේන්දර ගොඩක් විශ්වාස කරනව.අපේ කේන්දර ගැලපෙන් නෑ මචන් :no: :dull:
    මං එයාට පණටත් වැඩිය ආදරෙයි මචන්.. :(
    මේක ට්යිප් කරන්න ඇස් දෙකේ කඳුලු පුරෝගෙන :sorry:
    මං ලොකු පවක් කරල ඇති.:oo:
    කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කවදාවත්.
    :dull::no::no:

    මචන් ඔය පැනල යන එවුන්ට කේන්දර බලපාන්නේ නැද්ද, එහෙමත් නැත්තම් උන් මිනිස් වර්ගයට අයිති එවුන් නෙවයිද???
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    machan!Kendre kiyananne hamadema nemai .Kendereta siyalla bara denn epa.!!! namuth siyalla wenne hondatai kiyala eya ath wenna hadanawanam e girl ta ath wenna denna...
    Wediya ea gena hitala Mansikawa wetanna epa!.!kohomath e girl hari eyage demapiyan jiwathe kenderen mainwanam,e gollo okkoma hama deyakma maiina yanne kenderen tamai.
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එයා මට මුලින් කැමති වෙලා හිටියෙ නෑ :no:.ගොඩක් දෙවල් වලින් පස්සෙ මට කැමැත්ත දුන්න, මට ඒක මුලු ලෝකයක් වගේ දැනුන. :love::love:
    එයාලගෙ ගෙදරින් කේන්දර ගොඩක් විශ්වාස කරනව.අපේ කේන්දර ගැලපෙන් නෑ මචන් :no: :dull:
    මං එයාට පණටත් වැඩිය ආදරෙයි මචන්.. :(
    මේක ට්යිප් කරන්න ඇස් දෙකේ කඳුලු පුරෝගෙන :sorry:
    මං ලොකු පවක් කරල ඇති.:oo:
    කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කවදාවත්.
    :dull::no::no:

    මචන් උබ ගොඩක් හොද කොල්ලෙක්.. ඔහොම කොල්ලෝ ගොඩක් අඩුයි මචන්..
    කදුලක් වැටෙන එක හොදයි මචන් මොකද ඒ වැටෙන හැම කදුලක්ම උබේ ආදරේ නාමයෙන් වැටෙන නිසා..
    ඒ වැටෙන කදුලක් පාසා විශ්වයේ ඇති බලයෙන් උබලා දෙන්නා එකතු කරවී..
    මචන් ගේම අතහරින්න එපා.. කෙල්ල ඔයත් එක්ක ඉන්නවා නම් අව්ලක් නැනේ...
    මචන් හැබෙයි කවදාවත් සද ගමනේ යන්න නම් එපා..
    එක උබ කරන ලොකුම පාප කර්මයක්..

    උබට ජය !!!
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime