එයා මට මුලින් කැමති වෙලා හිටියෙ නෑ.ගොඩක් දෙවල් වලින් පස්සෙ මට කැමැත්ත දුන්න, මට ඒක මුලු ලෝකයක් වගේ දැනුන.
එයාලගෙ ගෙදරින් කේන්දර ගොඩක් විශ්වාස කරනව.අපේ කේන්දර ගැලපෙන් නෑ මචන්![]()
මං එයාට පණටත් වැඩිය ආදරෙයි මචන්..
මේක ට්යිප් කරන්න ඇස් දෙකේ කඳුලු පුරෝගෙන
මං ලොකු පවක් කරල ඇති.
කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කවදාවත්.![]()
මචන් ඔය පැනල යන එවුන්ට කේන්දර බලපාන්නේ නැද්ද, එහෙමත් නැත්තම් උන් මිනිස් වර්ගයට අයිති එවුන් නෙවයිද???
.ගොඩක් දෙවල් වලින් පස්සෙ මට කැමැත්ත දුන්න, මට ඒක මුලු ලෝකයක් වගේ දැනුන. 



