love එකෙන් ගොඩ එන්න sup එකක්

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අප්පේ ලව් නම් ඉතින්....
    මැරි මැරි උපදිනවා..
    ඊට හොදයි යකෝ..
    මැරෙනවා..

    දැන දැනත් මැරි මැරි උපදින්න හදනවා..
    අපි..
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කෙල්ලෙක් වෙලා එකිට ඒක ගැන ගානක් නැත්තන් උබ ඇයි නහින්න හදන්නෙ.. ඒකිට පේන්නත් එක්ක පෝෂ් ලයිප් එකක් ගෙනියපන්..හිතෙන් වැටියන් ඒත් පෙන්නන්න යන්න එපා.. මචං .. සියල්ල අස්ථිර ලෝකයක සබැදියාව පමණක් සදාකාලික නොවේ කියල අහල නැද්ද.. ඒකිට තරම්වත් ගට්ස් නැත්තම් ගෙදර නතරවෙලා අඩ අඩ ඉදපන්...
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඒකි උඹව ගණන් ගන්නෙ නැත්තන් උඹ ගණන් ගන්නත් එපා බෝල සත පහකට. එකී දැන් උඹට ලොකු ලයින් දානවා නම් උඹත් ඒකිව සත පහකට ගණන් නොගෙන හිටපන්. ඒකිට උඹව එපා නම් උඹ පෙන්නපන් ඒකි නැතිව වුනත් උඹට සතුටින් ඉන්න පුළුවන් කියල.

    මොකටද බං උඹට දැන් කැමතිත් නැති, උඹව දාල වෙන එකෙක් ලඟට යන කෙල්ලෙක් වෙනුවෙන් උඹේ ජොබ් (ඔප්ෂනල්:rolleyes:) එකටත් කෙලවාගෙන අසරණ වෙන්නේ.

    කොල්ලෝ සෙට් එකත් එක්ක fun එකක් දල අතල් එකේ හිටපන්. ජොබ් එක :-)rolleyes:) හරියට කරගෙන හොඳ තැනකට පලයන් බං. ඒකි අනිවරෙන්ම දවසක ඒකි ගත්ත තීරණේ ගැන පසුතැවෙයි.

    ඒකිව දැක්කම කකුල් මඩලින් ගහල පපුව වීනා ගහල ඔලුව මනෝ ගහන තැනට නෙමෙයි, ඒකිව දැක්කම උඹට ෆුල් ගටක් එන විදියට හිත හදාගනින් බං. එකී උබේ කවුරුවත් නෙමෙයි ගානට හිතපන්. challenge එකක් විදියට හිතට ගනින්. හරි වෙලාව ආවම උඹට හරියටම හරි යන කෙල්ලෙක්ව ලැබෙයි බං ඊට කලින් ඔය යන එකීට යන තැනකට යන්න දීල අහල බලාගෙන හරි උඹේ වැඩ ටික හරියට කරගනින්.



    මචන් රොබිනා... සිරා බන් උබ කියපු එක නම්. අර අන්තිමටම කියපු දේ නම් අමුලික ඇත්ත. අපිත් හැදෙන උන් නෙමේනේ බන්. අහක යන ටකරම් කන්න මාර ආසාවක් තියෙන්නේ. කාල දිරවනකොට තමා ආතල් එක තේරෙන්නේ :confused::frown: