love එකෙන් ගොඩ එන්න sup එකක්

081828

Member
Feb 9, 2014
84
1
0
love එකෙන් ගොඩ එන්න sup එකක්

මචන්ලා :D:D මට පොඩි හෙල්ප් එකක් ඕන කර තිබෙනවා. මෙන්න මේකයි scene එක..

දැනට මාස 5ක ට වගේ කලින් මම office එකේ කෙල්ලෙක් එක්ක යාලු උනා :love:
ඒකිව මම අවුරුද්දක් වගේ යාලුවෙක් විදිහටත් ආශ්‍රය කරලා තියෙනවා.
පහුගිය ටිකේ මේකිට ගෙදරින් වෙන කොල්ලෙක් හොයලා දැන් මෙකි උට කැමති වෙලා වගේ ඉන්නේ. අපේ affair එකත් නැවැත්තුවා මෙකිගේ ගෙදරින් case ආපු නිසා :sorry::sorry:
දැන් මෙකි ගෙදරින් හොයලා දීපු කොල්ලා එක්ක affair එකක් පටන් ගන්න ඉන්නේ හෙට අනිද්දම.

scene එක කියන්නේ අපේ affair එක නවත්තුවත් මට මෙකි එක්ක daily office එකේ වැඩ කරන්න වෙනවා, කතාබහ කරන්න වෙනවා. affair එක break උනා කියලා මේකිව ගණන් ගන්නේ නැතුව කතා කරන්නේ නැතුව ඉන්න විදිහක් නැහැ මට මොකද අන්තිමට office එකේ වැඩ බුලක් ගියොත් ජොබ් එකත් කෙලවෙනවා.

මොනා උනත් මම සිරා love කරපු නිසා ඇන්ඩ් මෙකි එක්ක daily deal කරන්න වෙන නිසා මට දැන් කරකියාගන්න දෙයක් නැතුව ඉන්නේ. ආපහු දකින්නේ, කතා කරන්නේ නැත්තම් ලේසියෙන් අමතක කරන්න තිබ්බා.
දවසින් වැඩි හරියක් ගත කරන place එකෙන් කෙල්ලෙක් සෙට් කරගත්ත ගොන්කම දැන් තම තේරෙන්නේ :(:angry:

මේ වගේ පජාත scene උන එවුන් ඉන්නවා නම් පොඩ්ඩක් කියපල්ලකෝ හත් පොලේ ගන්නේ නැතුව මම කොහොමද මේක handle කරන්නේ කියලා. :(:(

සුබ දවසක්..!! :love:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇයි උබට එකිත් එක්ක නොර්මල් වැඩ කරන්න බැරි?

අපේ ඔෆිස් එකේ නම් ඉන්ටර්කලීග් රිලේශන්ශිප් ප්‍රොහිබිටඩ්.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ගොඩක් අෆේයාර්ස් නවත්තපුවහම කොල්ලයි කෙල්ලයි තරහම වෙනවා. ඇයි ඒ? කතා කරලා විසදගෙන වෙන් උනානම් උබට අවන්කවම එකිගේ වෙඩින් එකට උනත් යන්න පුලුවන්නේ. අෆේයාර් එක ඉවර උනේ සමාදානෙන්නේ බන්. හිතේ ආයේ ඇල්මක් ඇති කරගන්න එපා. උබට දැන් එකි ගැන ආදරයක් නෙමෙයි ඇති වෙන්නේ, රාගයක්.. උබට ඔනේ තරහටත් එක්ක එකිට අනින්නනම්, ඇත්තටම උබ ටික කාලෙකට ඇත් වෙලා හිටපන්. ඒක උබටත් හොදයි. ඒ දෙන්නටත් හොදයි.
 
Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ape ekek ta ohoma unaaaa. u nam kelinma kellata kiyalaa mawa amaruwe danna epa api yaluwo widihata immu kiyalaaa. kella muloin akamathi unath uu karana kiyalaa dilaa shape kalaa. denna dan shape eke innawaa. oka kellath eka hodain katha kara ganin. eki dan ubata love naha nee. eka nisa ee angle eken balanna epa machan. ane manda ban mee kello nam.............. :confused::confused::confused:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0

    ;);)

    ඇයි උබට එකිත් එක්ක නොර්මල් වැඩ කරන්න බැරි?

    අපේ ඔෆිස් එකේ නම් ඉන්ටර්කලීග් රිලේශන්ශිප් ප්‍රොහිබිටඩ්.

    ඉතින් බන් මාස 5ක් විතර love කරලා දැන් ඒකිව as a friend ආශ්‍රය කරනකොට අවුල් යනවා බන් නිකන්ම. මාස 5ක් වගේ love කරලා එක පාරටම යාලුවෙක් වගේ එකී එක්ක move වෙන්න යනකොට කැ@ අවුල් මට. අනික එකී ගෙදරින් ආපු proposal එකට කැමති වෙලා ඉන්නේ මචන්. :confused::confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒ කොල්ල එක්ක සාකච්චා කරලා විසදුමකට වරෙන්. ෂෙයාරින් වගේ එකක්. ඔෆිස් අවර්ස් වලදී උඹට & අනිත් වෙලාවට උට.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ;);)

    ඉතින් බන් මාස 5ක් විතර love කරලා දැන් ඒකිව as a friend ආශ්‍රය කරනකොට අවුල් යනවා බන් නිකන්ම. මාස 5ක් වගේ love කරලා එක පාරටම යාලුවෙක් වගේ එකී එක්ක move වෙන්න යනකොට කැ@ අවුල් මට. අනික එකී ගෙදරින් ආපු proposal එකට කැමති වෙලා ඉන්නේ මචන්. :confused::confused:
    උබ මෙහෙම කරහන්. උබ හිතපන් ඇයි ඒකි ගෙදරින් ගෙනාපු එකට කැමති උනේ කියලා.. හේතුව උබ හිතහන්. ඒ හෙතුව අනිවා උබට තරහා යන එකක්. ඒ තරහව ගැන උබ කල්පනා කරහන්. ඒ තරහා යාමෙන් උබට ඇතිවෙන සෙතක් තියනවද කියලා කල්පනා කරහන්. උබට හිතෙයි ඒකිගෙන් පලි ගන්න. උබට හිතෙයි එහෙම කලොත් උබේ හිතේ අවුල හරි යයි කියලා. ඒත් ඒ එක්කම කල්පනා කරහන්. උබට කැමති නැති කෙල්ලෙක් වෙනුවෙන් උබ නැහෙන එකෙන් උබට අහිමි වෙන දේවල් ගැන. උබ අමාරුවෙන් ඉගෙන ගෙන අමාරුවෙන් ගත්ත ජොබ් එක උබට ආදරේ නැති කෙල්ලෙක් වෙනුවෙන් නැති කරගන්නවද කියලා. උබට ඒකි නොලැබුන එක හොදයි කියලා හිතහන්, අර උබට ඉස්සෙලම හිතන්න කිව්ව හෙතුව ගැන ආයේ කල්පනා කරලා බලහන්. ඒ හෙතුවට මෙකි මාව අත හැරියනම්, මම ගැලවුනේ ලොකු පිනකට කියලා හිතහන්. ජීවිතේ ඉස්සරහා ගැන බලහන්, උබට ආදරේ කරන ඇත්ත කෙල්ලෙක් උබට හම්බ වෙවි. උබ ආදරේ කරන කෙල්ලට වඩා උබට ආදරේ කරන කෙල්ල වෙනුවෙන් උබ ජීවත් වෙයන්, හම්බ කරහන් හීන දැකහන්..
     
    • Like
    Reactions: amilanuwanamara

    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    kellata ubawa ganak nattan uba mokatada eka matte nahenne..konda kelin tiyan idahan ban.

    ඒකිගෙන් move on වෙන්න තිබ්බා මචන් කිසි ගින්නක් නැතුව ආයිත් දකින්නේ කතාබහ කරන්න වෙන්නේ නැත්තම්. දැන් එහෙම නෙමේ නේ මචන්. මෙකි එක්ක ඇන්ඩ් අනිත් යාළුවො එක්ක lunch out, Parties etc මේ ඔක්කොමටම මටත් යන්න වෙනවා. මෙකි එක්ක තරහ වෙලා ඉන්නත් බැහැ නේ බන් අනික.. :confused::sorry:

    ගොඩක් අෆේයාර්ස් නවත්තපුවහම කොල්ලයි කෙල්ලයි තරහම වෙනවා. ඇයි ඒ? කතා කරලා විසදගෙන වෙන් උනානම් උබට අවන්කවම එකිගේ වෙඩින් එකට උනත් යන්න පුලුවන්නේ. අෆේයාර් එක ඉවර උනේ සමාදානෙන්නේ බන්. හිතේ ආයේ ඇල්මක් ඇති කරගන්න එපා. උබට දැන් එකි ගැන ආදරයක් නෙමෙයි ඇති වෙන්නේ, රාගයක්.. උබට ඔනේ තරහටත් එක්ක එකිට අනින්නනම්, ඇත්තටම උබ ටික කාලෙකට ඇත් වෙලා හිටපන්. ඒක උබටත් හොදයි. ඒ දෙන්නටත් හොදයි.

    හිතේ තරහක් නම් නැති උනත් හෙන අවුල් බන් ඉතින්. අපි දෙන්න සිරාවටම love කරා. පස්සේ ගෙවල් වලින් case එකක් ඇවිත් ඒ ගමන්ම කෙල්ල ට proposal එකක් ගෙනාවා ගෙදරින්. මුලින් ඒකට අකමැති උනත් මෙකි දැන් කැමති වෙලා ඉන්නේ proposal එකට

    :confused::sorry:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මමත් ඔය ගොන් වැඩේම කළා පස්සෙ මම අයින් වෙලා ගියා ඒ හින්දාම නෙමයි නමුත් ඒක හින්දාත් වගේ
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    වෙන එකියකට ට්‍රයි කරහං..:yes:

    ඔව් බන්.. එත් බන් දවසින් දෙකෙන් කෙල්ලෙක් සෙට් කරගන්න තරම් වත තියෙන එකෙක් නෙමේ මම. එකට තව ටික කාලයක් යයි.

    ape ekek ta ohoma unaaaa. u nam kelinma kellata kiyalaa mawa amaruwe danna epa api yaluwo widihata immu kiyalaaa. kella muloin akamathi unath uu karana kiyalaa dilaa shape kalaa. denna dan shape eke innawaa. oka kellath eka hodain katha kara ganin. eki dan ubata love naha nee. eka nisa ee angle eken balanna epa machan. ane manda ban mee kello nam.............. :confused::confused::confused:

    එකී නම් දැන් love නැතිබව ඇත්ත මචන්. එත් කාලයක් love කරලා පස්සේ යාලුවෙක් වගේ ආශ්‍රය කරන්න වෙන එක නම් ෆුල් ෆකඩ් අප් scene එකක් :confused::sorry:

    ඒ කොල්ල එක්ක සාකච්චා කරලා විසදුමකට වරෙන්. ෂෙයාරින් වගේ එකක්. ඔෆිස් අවර්ස් වලදී උඹට & අනිත් වෙලාවට උට.

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිතට හොරා මං ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්
    ඇගේ නිසා මං දුරින් හිදින්නම්
    දුරට වෙලා මං පෙම් කරන්නම්

    වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
    වෙන් වෙන්නෑ මියෙනතුරු මගේ ආදරේ

    නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ
    ඔය ගලන ගලන කඳුළින් නෙතේ සසලවයි සිත මගේ
    කඳුළු පුරෝගෙන ඉන්න හිතාගෙන
    නුඹේ සිනා ළඟ මියැදෙන්නම් ඉතිං මං

    පෙර දා රෑ අහසේ පෑයු සඳ සාවී
    අද රෑ මගෙ අහසේ පායාපන් රහසේ
    නුඹ දන්නවාද දන්නෙ නෑ මගෙ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නෙ නෑ මගෙ ලෝකයේ
    නුඹට දැනෙනවාද දන්නෙ නෑ මගෙ ආදරේ
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ;);)

    ඉතින් බන් මාස 5ක් විතර love කරලා දැන් ඒකිව as a friend ආශ්‍රය කරනකොට අවුල් යනවා බන් නිකන්ම. මාස 5ක් වගේ love කරලා එක පාරටම යාලුවෙක් වගේ එකී එක්ක move වෙන්න යනකොට කැ@ අවුල් මට. අනික එකී ගෙදරින් ආපු proposal එකට කැමති වෙලා ඉන්නේ මචන්. :confused::confused:

    Uba maasa 5k da? Mama awrudu 3k love karala horescope match wenne na kiyala nawaththanna kiyala, dan yaluwo wage innawa. Thawama aadare thiyenawa first love eka nisa, ubata hondama de wena kellek set karaganin. ethakota e kella gana hithaddi oka maga arenawa. Good luck
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    උබ මෙහෙම කරහන්. උබ හිතපන් ඇයි ඒකි ගෙදරින් ගෙනාපු එකට කැමති උනේ කියලා.. හේතුව උබ හිතහන්. ඒ හෙතුව අනිවා උබට තරහා යන එකක්. ඒ තරහව ගැන උබ කල්පනා කරහන්. ඒ තරහා යාමෙන් උබට ඇතිවෙන සෙතක් තියනවද කියලා කල්පනා කරහන්. උබට හිතෙයි ඒකිගෙන් පලි ගන්න. උබට හිතෙයි එහෙම කලොත් උබේ හිතේ අවුල හරි යයි කියලා. ඒත් ඒ එක්කම කල්පනා කරහන්. උබට කැමති නැති කෙල්ලෙක් වෙනුවෙන් උබ නැහෙන එකෙන් උබට අහිමි වෙන දේවල් ගැන. උබ අමාරුවෙන් ඉගෙන ගෙන අමාරුවෙන් ගත්ත ජොබ් එක උබට ආදරේ නැති කෙල්ලෙක් වෙනුවෙන් නැති කරගන්නවද කියලා. උබට ඒකි නොලැබුන එක හොදයි කියලා හිතහන්, අර උබට ඉස්සෙලම හිතන්න කිව්ව හෙතුව ගැන ආයේ කල්පනා කරලා බලහන්. ඒ හෙතුවට මෙකි මාව අත හැරියනම්, මම ගැලවුනේ ලොකු පිනකට කියලා හිතහන්. ජීවිතේ ඉස්සරහා ගැන බලහන්, උබට ආදරේ කරන ඇත්ත කෙල්ලෙක් උබට හම්බ වෙවි. උබ ආදරේ කරන කෙල්ලට වඩා උබට ආදරේ කරන කෙල්ල වෙනුවෙන් උබ ජීවත් වෙයන්, හම්බ කරහන් හීන දැකහන්..

    ඔව් මචන්.. උබ කියන කතාව හරි.. එත් ඔක්කොටම කලින් මම move on වෙලා හිත හදාගෙන ඉන්න ඕනේ. මේකිව දකින දකින පාරට මට අවුල් යන්න ගත්තොත් ගොඩ ඒමක් නම් නැහැ ලොවෙත්

    මමත් ඔය ගොන් වැඩේම කළා පස්සෙ මම අයින් වෙලා ගියා ඒ හින්දාම නෙමයි නමුත් ඒක හින්දාත් වගේ

    මට අස් වෙන්න නම් බැහැ බන් මේ scene එක නිසා මොනා උනත්. මට ඕනේ ඉක්මනට පහුගිය දේවල් අමතක කරලා කලින් හිටපු track එකට එන්න
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ape ekek ta ohoma unaaaa. u nam kelinma kellata kiyalaa mawa amaruwe danna epa api yaluwo widihata immu kiyalaaa. kella muloin akamathi unath uu karana kiyalaa dilaa shape kalaa. denna dan shape eke innawaa. oka kellath eka hodain katha kara ganin. eki dan ubata love naha nee. eka nisa ee angle eken balanna epa machan. ane manda ban mee kello nam.............. :confused::confused::confused:

    Inside the FBI....:oo:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    https://www.youtube.com/watch?v=nMeK76wz_Mc

    ආල හැඟුම් දෙන කොමල හිනාවෙන්
    මගේ පැතුම් ලොව සසළ කලා සේ....
    නීල නුවණ් වැටි දෑළ වලින් ඔය
    තවත් ලොවක් ඔබ එළිය කලාවේ....;)

    සිරාවටම ලවු කරා නම් කොහොමද බං ගෙදරින් කියපු ගමන් වෙන එකෙක්ට ලවු කරන්න සෙට් වෙන්නෙ....

    ඒ ගැන හිතල උඹ ඒකිව පඩේකටවත් ගනන් නොගෙන උඹේ වැඩ ටික ඉස්සරට වඩා සුපිරියට කරගෙන හිටපන්:yes:..එතකොට ඒකිට නිකන්ම රිදෙයි උඹව දකිනකොට
    ;)