love කරල බැඳපු අය එන්ඩෝ....

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    kawda ban kendara wishwaasa karanne :eek: ai me loke hamooma marry karanne kendara balalada :rolleyes: uba oya wedding eka ammalage salli walin needa karanne :P eka thamai gedarin unath part danne :yes: ube salli walin karanna balahan ethakota ubata ona de karanna puluwan . man nan wishwaasa karanne amma thatha unath waradi nan waradi kiala thamai :cool::D
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඒක තීරණෙ වෙන්නෙ කේන්දරේ අනුව නෙමෙ බන්. තමන්ට ඔනෙ නම් තමන්ගෙ දෛවය වෙනස් කර ගන්න පුලුවන්. උබල දෙන්න බැදල එකිනෙකාව තේරුම් අරන් විස්වාසයෙන් ඉන්නවනම් කිසිම ජගතෙකුට උබලව වෙන් කරන්න බෑ... මම කේන්දර කියන දෙ බොරු කියනව නෙමෙ. නමුත් ඒව තියෙන්නෙ අපිට ඉස්සරහ ගැන දැනගෙන ඒවට මුහුන දෙන ආකාරය අපිට තීරණය කරන්න මිසක් එකේ තියන විදිහට අපිට ඉන්න කියල නෙමෙ.

    ඕව කතන්දර බං. තනි අතෙන් අත්පුඩි ගහන්න බැහැනේ :rolleyes::rolleyes: