love ප්රශ්නයක්.. කෙල්ලගෙන් කැමතිද ඇහුවා
මචන්ලා පොඩි ප්රශ්නයක් තියෙනවා
මන් කෙල්ලෙක්ගෙන් කැමතිද ඇහුව .. එකී අපේ නන්ගිලයි ක්ලාස් වල කෙල්ලෙක්
එයා මට එක පාරින්ම එදාම හා කිව්වා .. ඉට පස්සේ මන් පොඩි වැඩ වගයකට කොලබ ඇවිත් සතියකට වගේ පස්සේ තමයි මෙහෙට ආවේ... ඇවිත් 1st time හම්බු උනා එයාව 
කොහොමහරි එදා කතා කරා ටිකක් .. හැබැයි දුව දුව තමයි කතා කරේ ඔව් එයා ලැජ්ජයි
...
දැන් මචං මේකයි සීන්.. එකී ගොඩක් ලැජ්ජයි.. මන් දැක්කම හොදට හිනා වෙලා
දුවනවා.. ඉස්සර අපේ ගෙදර ආව නංගි එක්ක.. දැන් එනවා අඩුයි මන් නිසා... පෙරේද එයා බස් stand එකේ හිටිය. මන් ඉන්නවා දැකල හිනා වෙලා දුවනව බන් ඒකි 

(මන් අහපු දවසේ ඒකි අහපු වෙලාවේ පස්සේ කියන්නම් කියල ගෙදර යන්න විනාඩි දෙකක් වගේ තියල මට හා කියල දිව්වා බන් එවේලේත්
)
දැන් මොකක්ද කියපන් මන් කරන්නේ

මාත් පොඩ්ඩක් shy.. but මන් ඒකිගෙන් කෙලින්ම ඇහුව
හැම වෙලේම කතා කරන්න ට්රයි කරා .. එකී හිනා වෙලා ලජ්ජාවෙන් වගේ දුවනවනේ බන්
(එයා තාම school යනවා A/L 1st year... phone නම් යුස් කරන්නේ නෑ
.. )
මචන්ලා පොඩි ප්රශ්නයක් තියෙනවා
මන් කෙල්ලෙක්ගෙන් කැමතිද ඇහුව .. එකී අපේ නන්ගිලයි ක්ලාස් වල කෙල්ලෙක්
එයා මට එක පාරින්ම එදාම හා කිව්වා .. ඉට පස්සේ මන් පොඩි වැඩ වගයකට කොලබ ඇවිත් සතියකට වගේ පස්සේ තමයි මෙහෙට ආවේ... ඇවිත් 1st time හම්බු උනා එයාව 
කොහොමහරි එදා කතා කරා ටිකක් .. හැබැයි දුව දුව තමයි කතා කරේ ඔව් එයා ලැජ්ජයි
... දැන් මචං මේකයි සීන්.. එකී ගොඩක් ලැජ්ජයි.. මන් දැක්කම හොදට හිනා වෙලා

දුවනවා.. ඉස්සර අපේ ගෙදර ආව නංගි එක්ක.. දැන් එනවා අඩුයි මන් නිසා... පෙරේද එයා බස් stand එකේ හිටිය. මන් ඉන්නවා දැකල හිනා වෙලා දුවනව බන් ඒකි 

(මන් අහපු දවසේ ඒකි අහපු වෙලාවේ පස්සේ කියන්නම් කියල ගෙදර යන්න විනාඩි දෙකක් වගේ තියල මට හා කියල දිව්වා බන් එවේලේත්

)දැන් මොකක්ද කියපන් මන් කරන්නේ

මාත් පොඩ්ඩක් shy.. but මන් ඒකිගෙන් කෙලින්ම ඇහුව
හැම වෙලේම කතා කරන්න ට්රයි කරා .. එකී හිනා වෙලා ලජ්ජාවෙන් වගේ දුවනවනේ බන් (එයා තාම school යනවා A/L 1st year... phone නම් යුස් කරන්නේ නෑ

.. )
Last edited: