love ප්‍රශ්නයක්.. කෙල්ලගෙන් කැමතිද ඇහුවා

Chira1

Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    උඹ talk කරන්නේ "දුවන ළමයා"ව ද?:baffled:

    උඹල දාන comments කියවල තනියම හිනා වෙලා කවදාහරි එකේ OFZ එවුන් මාව අංගොඩ ගෙනියනවා sure.:P
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ගණන් ගන්න එපා. දුවල දුවල නවතින්නේ නැතෑ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ..ඔහොම තම බන් පටන් ගත්ත කාලේ තව ටිකක් කල් ගියහම් උබට එපා වෙනකන් කියවයි..
    ..ඔය කාලේ තමයි බන් ආතල්..
    ..හිමීට කරගෙන පලයන්..
    ..පුලුවන් නම් ෆෝන් එකක් අරන් දියන්..
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    :lol:
    ඒකි දුවන්න කලින් උබ දුවපං.....
    නැත්නම් ඒකි දුවන්න පටන් ගත්තට පස්සෙ උබ ඒකිව පහු කරගෙන දුවපං....
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක

    irisiya karanne mata gaanu nathi nissada? ane utto, tho mama ganna danna tharam thamaa oya

    igena ganna kaale igena ganin amathara distractions daaganne nathuwa.

    lankawe jiwath wenawa nam dana ganna ona A/L thama lankawe thiyana wada gathma wibage. eka anaa gaththoth iwarayi. Lankawe education system & sociaty eke hatiyata A/L ana gaththoth idiriya hari amaruyi.

    finish A/L first, then love. it's not like she is da last human female in da world.

    First Things First

    :yes::yes::yes::yes: from experience
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේවා දක්කම් හිනා යනවා බන් .. උබත් දුවපං ... ටික දවසකින් හරියයි. එතකන් දුවපන් :lol::lol:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඒකිට දුවන්න දීලා බලන් ඉන්න එපා උඹත් දුවපන් ඒ පස්සෙන් කතා කර කර, ටික දවසක් යනකොට ඒකිට තේරෙයි කොච්චර දිව්වත් කරුමේ පස්සෙන් එනව කියලා

    හිනස්සලා මරන්න එපා යකු:D:D:D
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේවා දක්කම් හිනා යනවා බන් .. උබත් දුවපං ... ටික දවසකින් හරියයි. එතකන් දුවපන් :lol::lol:

    me wageda
    avatar461504_2.gif
    :P:P:rofl:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිනාවෙලා දුවනවා...:D
    උබත් හිනාවෙවී පස්සෙන් දුවපන්..දුව දුව කතා කරපන්..දුවන ගමන් ලව් කරපන්..උබට කොහොමත් ඉස්සරහට ඔක්කොම කරගන්න වෙන්නේ දුවන ගමන්..බැදපු දවසේ රැට උබ ඒකිගේ ඇදුම් ගලවපුවම ඒකි හිනාවෙලා ලැජ්ජාවෙන් රූම් එකෙන් එලියට පැනලා දිවුවොත් කොහොමද ආතල් එක..උබත් හෙලුවෙන් එලවපන් පිටිපස්සෙන්...:D:D:D:D..

    ඕකි ඕනි වෙලාවක හිනාවෙලා දුවන එකියක්නේ...ඉතින් ඕනිම වෙලාවක දුවන්න පුලුවන්..උබ පස්සෙන් එලවන්න රෙඩිවෙලා හිටපන්...anytime....:D:D

    අම්මෝ ඒක
     

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    මචන් කෙල්ල ඔය හදන්නේ සෞඛ්‍ය සම්පන්නව ඉන්න.. දුවන ඒක ඇඟට හොඳයි නෙහ්. උබත් ඒකට එයාට උදව් කරහන්.. උබටත් පුළුවන් එයත් එක්ක එකතු වෙලා සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහි කරන්න.. ඔබලාගේ දරුවන්ටත් ඒක හුරු කරවන්න ;) ගුඩ් ලක්
     
    Last edited: