උඹ talk කරන්නේ "දුවන ළමයා"ව ද?![]()
උඹල දාන comments කියවල තනියම හිනා වෙලා කවදාහරි එකේ OFZ එවුන් මාව අංගොඩ ගෙනියනවා sure.

උඹ talk කරන්නේ "දුවන ළමයා"ව ද?![]()


irisiya karanne mata gaanu nathi nissada? ane utto, tho mama ganna danna tharam thamaa oya
igena ganna kaale igena ganin amathara distractions daaganne nathuwa.
lankawe jiwath wenawa nam dana ganna ona A/L thama lankawe thiyana wada gathma wibage. eka anaa gaththoth iwarayi. Lankawe education system & sociaty eke hatiyata A/L ana gaththoth idiriya hari amaruyi.
finish A/L first, then love. it's not like she is da last human female in da world.
First Things First



from experienceඋබත් හිනාවෙලා දුවපන්.ඔහොම ටික කාලයක් යනකොට වැඩේ නිකන්ම ගොඩ යයි.






ඒකිට දුවන්න දීලා බලන් ඉන්න එපා උඹත් දුවපන් ඒ පස්සෙන් කතා කර කර, ටික දවසක් යනකොට ඒකිට තේරෙයි කොච්චර දිව්වත් කරුමේ පස්සෙන් එනව කියලා



මේවා දක්කම් හිනා යනවා බන් .. උබත් දුවපං ... ටික දවසකින් හරියයි. එතකන් දුවපන්![]()



හිනාවෙලා දුවනවා...
උබත් හිනාවෙවී පස්සෙන් දුවපන්..දුව දුව කතා කරපන්..දුවන ගමන් ලව් කරපන්..උබට කොහොමත් ඉස්සරහට ඔක්කොම කරගන්න වෙන්නේ දුවන ගමන්..බැදපු දවසේ රැට උබ ඒකිගේ ඇදුම් ගලවපුවම ඒකි හිනාවෙලා ලැජ්ජාවෙන් රූම් එකෙන් එලියට පැනලා දිවුවොත් කොහොමද ආතල් එක..උබත් හෙලුවෙන් එලවපන් පිටිපස්සෙන්.....
ඕකි ඕනි වෙලාවක හිනාවෙලා දුවන එකියක්නේ...ඉතින් ඕනිම වෙලාවක දුවන්න පුලුවන්..උබ පස්සෙන් එලවන්න රෙඩිවෙලා හිටපන්...anytime....![]()