මචං අවුරුදු ගානක් යාලු වෙලා හිටපු කොල්ලට තව දුරටත් ආදරය නොකරන (ප්‍රේම සම්භන්ධතාවයේ යම් ප්‍රශ්න නිසා) කෙල්ලෙක් මට ආදරය කරන්න පටන් ගත්ත. මමත් දැන් එයාට ආදරය කරනව. ඒත් කෙල්ලගෙ ගෙදරින් කලින් යාලු වෙලා හිටපු කොල්ලවම බඳින්න කියල බලපෑම් කරනව මොකද ඒ සම්භන්ධය ගෙදර හැමෝම සහ යාළුවන් සේරම දැන ගෙන ඉන්න හින්ද සහ ඒගොල්ලන්ට අවමානයක් වෙයි කියල හිතල නතර වුනොත්. ඒ කෙල්ල කොල්ලට ඇත්තටම කැමති නෑ දැන් කෙල්ලගේ ගෙදර කට්ටියට කෙල්ල කොච්චර පැහැදිලි කරල දෙන්ඩ හැදුවත් ඒගොල්ලන්ට ඒක තේරෙන්නෙ නෑ.මට උපදෙසක් දෙන්න කවුරු හරි මේකට මොනයම් හෝ පිලියමකින් ගෙදර කට්ටියට මේක ඒත්තු ගන්වන්ඩ. මොකද මේකට මට එක පාරට මැදි හත් වෙන්ඩ බෑන.




. කෙල්ල සල්ලි පස්සෙ යන චරිතයක් නෙවේ.
