Love ප්‍රශ්නයක්

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    man nam ohoma kellek kara gaha ganne na.parana kollawa atha arinna hethuwa mokadda?eka parata parana kollawa hoda nowenna hethuwa thiyenne epai.thowath eka paratama epa wenna bari na,apahu parana kolla hoda wennath bari na :P
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :sorry: කොහොම වුනත් අන්තිමට උබේ life එක complicatedවෙලා තමයි නවතින්නේ :yes: කෙල්ලොන්ගේ වචන විශ්වාස කරගෙනනම් අනාගත plan ගහන්න තරම් මෝඩ වෙන්න එපා :baffled: මොකද උන්ට හිතෙන හිතෙන වෙලාවට මෝඩ තීරණ ගන්නවා අනිත් එවුන්ට fuckවෙලා ගියත්.ඒ නිසා අද හෙට ගැන හිතල නෙමි, තව අවුරුදු 5කට 10යකට එහා හිතල plan ගහපන් කෙල්ලො කියන දේ sure කරන්න පුළුවන් ඍන ගණන් වලින් :lol:
     
    Dec 30, 2011
    109
    4
    0
    Parana kellawa mathak vuna kiyahanko mata
    :sorry:
    they are girls...
    :dull:
    බලෙන් කාවවත් බන්දලා දෙන්න බෑනේ.
    ඉතින් මොකද්ද අවුල? :confused:
    ඒක තමයි බං මටත් හිතුනෙ. එයා ගෙදර කාටවත් රිද්දවන්ඩ කැමතිත් නෑ
    ඔය උත්තවල් අයින් කරපන් බං නිකන් ප්‍රශ්න..තොට දවසක තෙරෙයි
    :baffled:
    MAGE ATHDAKIM WALIN KIYANNE, UBA OKA BANDOTH, UBA WORRY WENAWA ANIWA. PARANA EKA GANA ADARAYAK AWOTH, SORRYMA THAMA.
    එහෙම නෙවෙයි බං මේක හෙන complicated සීන් එකක් උඹ හිතනවට වඩා :oo: කලින් එකේ commitment issues තියේ. මගෙ ඒකෙ අනික් පැත්ත :eek: ඒකයි එයාට මං ගැන ආදරයක් ඇති වුනේ
     
    Dec 30, 2011
    109
    4
    0
    e kolla hambela pahadili karapan.. u kamathi nathnam ayin weyan, ahaka yana kunu daganne nathuwa..
    ඌ කැමතියිලු බං කෙල්ලට කරපු වැරදි හදාගෙන හොඳට ඉන්නම් කියල ගෙදරට කියල. පස්සෙ ගෙදරින් කැමති වෙලා ආයෙ. ඒත් කෙල්ල පොඩ්ඩක්වත් කැමති නෑ කියල කියන්නෙ :dull:
    man nam ohoma kellek kara gaha ganne na.parana kollawa atha arinna hethuwa mokadda?eka parata parana kollawa hoda nowenna hethuwa thiyenne epai.thowath eka paratama epa wenna bari na,apahu parana kolla hoda wennath bari na :P
    ඒ කොල්ලට commitment issues තියෙන්නෙ කෙල්ල ඉවසල ඉවසල බැරිම තැන තමයි ඒකෙන් ගැලවෙන්න try කරන්නෙ.
    :sorry: කොහොම වුනත් අන්තිමට උබේ life එක complicatedවෙලා තමයි නවතින්නේ :yes: කෙල්ලොන්ගේ වචන විශ්වාස කරගෙනනම් අනාගත plan ගහන්න තරම් මෝඩ වෙන්න එපා :baffled: මොකද උන්ට හිතෙන හිතෙන වෙලාවට මෝඩ තීරණ ගන්නවා අනිත් එවුන්ට fuckවෙලා ගියත්.ඒ නිසා අද හෙට ගැන හිතල නෙමි, තව අවුරුදු 5කට 10යකට එහා හිතල plan ගහපන් කෙල්ලො කියන දේ sure කරන්න පුළුවන් ඍන ගණන් වලින් :lol:
    ඒ කියන්නෙ සරලවම උඹ මට කෙල්ල ගැන තියෙන අදහස අතහැරපන් කියලද ? :dull:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචං අවුරුදු ගානක් යාලු වෙලා හිටපු කොල්ලට තව දුරටත් ආදරය නොකරන (ප්‍රේම සම්භන්ධතාවයේ යම් ප්‍රශ්න නිසා) කෙල්ලෙක් මට ආදරය කරන්න පටන් ගත්ත. මමත් දැන් එයාට ආදරය කරනව. ඒත් කෙල්ලගෙ ගෙදරින් කලින් යාලු වෙලා හිටපු කොල්ලවම බඳින්න කියල බලපෑම් කරනව මොකද ඒ සම්භන්ධය ගෙදර හැමෝම සහ යාළුවන් සේරම දැන ගෙන ඉන්න හින්ද සහ ඒගොල්ලන්ට අවමානයක් වෙයි කියල හිතල නතර වුනොත්. ඒ කෙල්ල කොල්ලට ඇත්තටම කැමති නෑ දැන් කෙල්ලගේ ගෙදර කට්ටියට කෙල්ල කොච්චර පැහැදිලි කරල දෙන්ඩ හැදුවත් ඒගොල්ලන්ට ඒක තේරෙන්නෙ නෑ.මට උපදෙසක් දෙන්න කවුරු හරි මේකට මොනයම් හෝ පිලියමකින් ගෙදර කට්ටියට මේක ඒත්තු ගන්වන්ඩ. මොකද මේකට මට එක පාරට මැදි හත් වෙන්ඩ බෑන.

    මොන උත්තක් ද මේ :dull::dull::dull:
    ලෙස්බියන් එකක්ද පොන්ස් එකක්ද