love ප්‍රශ්නයක්

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මේ ප්‍රශ්නෙ කොල්ලෙක් අහන්න ඕන ප්‍රශ්නයක් නෙමේ. ඌට වැඩ කරන මොලයක් තියෙනම් එන්න ඕන ඔලුවට මේ වගේ එකක් කරගහන්න මට ට්‍රැක්ද කියල

    ඇනපන් පැනපන්
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    එයා මන් එපා කියපු නිසා එයාගෙ ජීවිතේ වටිනම අයත් අත ඇරල තියෙනව හැබැයි

    හැමදිස්සෙම කියන්නෙ මැරි කරමු එතකොට මන් ඉන්නෙ ඔයාගෙ ලගනෙ කියල
    🙁

    මේ දෙකේ නම් නොගැළපීමක් තියෙනවා බං.
    හොඳට හිතලා බලලාතීරණයක් ගනිං.
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    මේ දෙකේ නම් නොගැළපීමක් තියෙනවා බං.
    හොඳට හිතලා බලලාතීරණයක් ගනිං.
    ඒ ඇයි මචන් .. දැන් මට ඇත්තටම සුවර් නෑ. මන් කියපු නිසා ඇත්තටම එයාල අත් ඇරියද ඒකත් බොරුවක්ද කියල .
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඒ ඇයි මචන් .. දැන් මට ඇත්තටම සුවර් නෑ. මන් කියපු නිසා ඇත්තටම එයාල අත් ඇරියද ඒකත් බොරුවක්ද කියල .
    වටින දෙයක් වෙනුවෙන් නොවටිනා දෙයක් අත අරින එක සාර්ථකත්වයේ ලක්ෂණයක් තමයි.

    නමුත් වටින කෙනෙක් (උදා:- අලුතෙන් හම්බ වුණ කොල්ලා) වෙනුවෙන් නොවටිනා යැයි හිතෙන කෙනෙක්ව (උදා:- දෙමව්පියන්, කලින් bf) අත අරින්න ලේසියි කියන්නෙ....
    ප්‍රශ්නයක්.

    හැබැයි ඉතිං වැරදි හදාගන්න අයත් මේ ලෝකෙ ඉන්නවා. එක එක අය වෙනස්නෙ ඉතිං.
     
    • Love
    Reactions: Wenas_Ekek

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    වටින දෙයක් වෙනුවෙන් නොවටිනා දෙයක් අත අරින එක සාර්ථකත්වයේ ලක්ෂණයක් තමයි.

    නමුත් වටින කෙනෙක් (උදා:- අලුතෙන් හම්බ වුණ කොල්ලා) වෙනුවෙන් නොවටිනා යැයි හිතෙන කෙනෙක්ව (උදා:- දෙමව්පියන්, කලින් bf) අත අරින්න ලේසියි කියන්නෙ....
    ප්‍රශ්නයක්.

    හැබැයි ඉතිං වැරදි හදාගන්න අයත් මේ ලෝකෙ ඉන්නවා. එක එක අය වෙනස්නෙ ඉතිං.
    ඔව් ඒක මාත් හිතුවා. ඒත් මන් වටිනවනම් මන් එක්ක කතා කර කර ඉද්දි තව එකෙක් එක්ක නිදාගන්නේ :dull::dull::dull:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,234
    113
    ප*යාගල
    sorry.com
    මටත් 29යි. මාත් අවුරුදු 4ක ලව් එකක් ඉවරකරල දැන් Recover වෙලා ඉන්නෙ. ලබන මාසෙ මට 30යි.

    මම උනා නම් කරන්නෙ කල්පනා කරල බලනව තව. මොකද ඒකි උබෙ ඇගෙ එල්ලෙන්න හදන්නෙ උබ අහින්සකය හින්ද වෙන්න පුලුවන්. ගැනු කියන්නෙ හෙන කපටි ජාතියක් පරිස්සමින්.

    උබ අහින්සකයි අවන්කයි කියල හිතනව. ඒක නිසා මේ අහක යන බඩු කරගහන්නෙ නැතුව හිටු.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,710
    1
    11,004
    113
    මටත් 29යි. මාත් අවුරුදු 4ක ලව් එකක් ඉවරකරල දැන් Recover වෙලා ඉන්නෙ. ලබන මාසෙ මට 30යි.

    මම උනා නම් කරන්නෙ කල්පනා කරල බලනව තව. මොකද ඒකි උබෙ ඇගෙ එල්ලෙන්න හදන්නෙ උබ අහින්සකය හින්ද වෙන්න පුලුවන්. ගැනු කියන්නෙ හෙන කපටි ජාතියක් පරිස්සමින්.

    උබ අහින්සකයි අවන්කයි කියල හිතනව. ඒක නිසා මේ අහක යන බඩු කරගහන්නෙ නැතුව හිටු.
    ado umbath 94 da. ela kollek :cool:
     
    • Love
    Reactions: Nidarshana_k

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    මටත් 29යි. මාත් අවුරුදු 4ක ලව් එකක් ඉවරකරල දැන් Recover වෙලා ඉන්නෙ. ලබන මාසෙ මට 30යි.

    මම උනා නම් කරන්නෙ කල්පනා කරල බලනව තව. මොකද ඒකි උබෙ ඇගෙ එල්ලෙන්න හදන්නෙ උබ අහින්සකය හින්ද වෙන්න පුලුවන්. ගැනු කියන්නෙ හෙන කපටි ජාතියක් පරිස්සමින්.

    උබ අහින්සකයි අවන්කයි කියල හිතනව. ඒක නිසා මේ අහක යන බඩු කරගහන්නෙ නැතුව හිටු.
    ඔව් අත අරිනව. අවුල තියෙන්නෙ ගෙවල් වලටයි යාලුවොන්ටයි අදුන්නල දීපු එක .. අවුලක් නෑ
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,234
    113
    ප*යාගල
    sorry.com
    ඔව් අත අරිනව. අවුල තියෙන්නෙ ගෙවල් වලටයි යාලුවොන්ටයි අදුන්නල දීපු එක .. අවුලක් නෑ
    එව හිතන්න එපා. ඇහුවොත් කියපන් සෙට් නෑ කියල. වැඩිය හිතන්න එපා. මමත් ගෙදරට අදුන්නල දීල තිබ්බෙ. අම්ම එක පාරක් ඇහුව මන් කිව්ව වැඩක් නැ කියල .ආයෙ ඇහුවෙ නැ
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    කරේ තියන් ගහන්න ඕන ඒව කරගහන්න එපා බ්‍රෝ (2)
    හොදට හුකපන් හුත්තෝ. හුකල අතරල දාපන්. නිකන් නම් අතාරින්න එපා, ඕව මිනිස්සුන්ට ලේසියෙන් හම්බෙන්නේ නැති චාන්ස්. නිකන් නං අතාරින්න එපා. දවස ගානේ හරි කමක් නෑ ගන්න පුළුවන් ඔක්කොම ආතල් ටික ගනින් ඔකිගෙන්. එතකොට උබටම තේරෙයි මේකිගේ ආදරයක් නෑ කියල.
    පස්සේ කලෙක මතක් වෙද්දී කොහොමද ආතල් එක, දාර බඩුවක් කරගහන්න ගිහින් නුලෙන් බේරුනේ, අපරාදේ කියන්න බෑ ෂෝක් කිම්බ කියල මතක් වෙයිනෙ. නිකන් නම් අත අරින්න එපා පුතේ බොට වැහි නැති හෙන ගහන්නේ.
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    188
    261
    63
    ඕක ගහලා හිමීට අත ඇරපන්. උබ දැනටමත් ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්නවා කියන්නෙ ඕක කර ගැහුවොත් කෙලින්ම බෙල්ලෙ වැල දාගෙන නතර වෙන්න වෙන්නෙ උබට
     
    • Like
    Reactions: Mugen

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    අනිත් ඔක්කොම අවුලක් නෑ. උඹත් එක්ක යාලු වෙලා මාස දෙක ඇතුලෙත් වෙන උන් එක්ක සෙක්ස් කරා කියන්නෙ තේරෙනවනෙ ඉතින්.
     
    • Like
    Reactions: Hasistranger

    Gayan06

    Member
    Sep 1, 2024
    25
    21
    3
    Embilipitiya
    මට අවුරුදු 29.මන් දැනට කොලබ supermarket එකක වැඩ කරන්නෙ. කලින් 4 years Love එකක් තිබිලා ඒක break up වෙලා depression වලට බෙහෙත් බීල ඉන්නෙ..
    මන් දැන් අලුත් එකක් පටන් අරන් මාස දෙකක් වගේ වෙනවා.(Love එකට මාස දෙකයි .. එයව අදුරගෙන එයාගෙ පස්සෙන් ගියා මන් මාස හයක් විතර )).එයත් කලින් අවුරුදු 6ක් එක්කෙනෙක්ට ආදරෙ කරල නවත්තපු කෙනෙක් ..මට ඒක ප්‍රශ්නයක් නෑ .. ඒක නිසා තමයි එක Love පටන් ගත්තෙ.

    ඒත් මට මාසයක් යද්දි ආරන්චි වෙන දේවල් එක්ක එයා ඒ love එකෙන් පස්සෙත් කොල්ලො තුන් හතර දෙනෙක් එක්කම යාලු වෙලා එකට ඉදල තියෙනවා. එකෙන් එක්කෙනෙක් එක්ක මන් යාලු වෙලා ඉද්දිම එකට ඉදල තියෙනවා. එයත් ඒක පිලිගත්තා. හැබැයි ආයිත් කරන්නෙ නෑ කියල අඩ අඩ කියනවා. (දැන් පැය විසිහතරෙම මාත් එක්ක කෝල් එකෙ තමයි ඉන්නෙනම ඒකත් මන් කියල නෙමේ එයාමයි ගන්නෙ)
    (එයා මන් එපා කියපු නිසා එයාගෙ ජීවිතේ වටිනම අයත් අත ඇරල තියෙනව හැබැයි )
    මට දැන් වයස අවුරුදු 29 ඉතින් මේ වයසට කෙල්ලෙක් ආපහු හොයගන්න එකත් අමාරුයි කියලත් හිතෙනවා
    හැමදිස්සෙම කියන්නෙ මැරි කරමු එතකොට මන් ඉන්නෙ ඔයාගෙ ලගනෙ කියල
    🙁
    ඒත් මන් කොහොමද මෙහෙම කෙනෙක්ව විස්වාස කරන්නෙ?අනිත් එක එයාගෙ nudes ඔය නිදාගත්ත කොල්ලෙක් ගාවයි EX ගාවයි තියෙනවා. පස්සෙ කාලෙක හරි ඒව ලීක් කරොත් -_-

    ඔයාලට මෙහෙම දෙයක් උනානම් ඔයාල මොකක්ද කරන්නෙ?
    පන එපා කියලා දුවපන් කොල්ලො..නැත්නම් ආයෙත් depression වලට බෙහෙත් ගන්නයි වෙන්නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    ඔව් අත අරිනව. අවුල තියෙන්නෙ ගෙවල් වලටයි යාලුවොන්ටයි අදුන්නල දීපු එක .. අවුලක් නෑ
    මෙහෙම කිවුවට අවුල් ගන්න එපා උඹේ හොඳට කියන්නෙ. මට හිතෙන්නෙ උඹ ඕනවට වඩා හැමෝවම විස්වාස කරන්න යන එකෙක්.
    කෙල්ලෙක් යාලුවෙච්ච හැටියෙ හැමෝටම කියන්න යන්න එපා.
    කෙල්ලොන්ට පුලුවන් බන් හෙන ආදරෙන් කතා කරල දාර ගේම් දෙන්න. ඇත්ත වගේ බොරු කියන එක කෙල්ලොන්ට හොඳටම තියෙන හැකියාවක්.

    ඒ කියන්නෙ කෙල්ලො හැමෝම එහෙමයි කියල නෙමෙයි හොඳ කෙල්ලො ඕන තරන් ඉන්නව. හැබැයි තමන්ගෙ පෙනුමයි කෙලි ගතියයි පාවිච්චි කරල කොල්ලො රවට්ටල ඒකෙන්ම ජීවත් වෙන උනුත් ඉන්නව.

    කෙල්ලෙක් කලින් කොල්ලෙක් දෙන්නෙක් එක්ක සෙක්ස් කරල තිබ්බ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි අවංක කෙල්ලෙක් නන්. හැබැයි ඔය සෙක්ස් කියන එකෙන් කොල්ලො රවට්ටල ඒක ජීවිකාව කරගත්ත කපටි අම්මණ්ඩිලට අහු වෙන්න එපා. මීට කලින් මෙලෝ එකෙක් එක්ක සෙක්ස් කරල නැති කෙල්ලෙක් උනත් එහෙම එකියක් වෙන්න පුලුවන්. ඒක හින්ද පරිස්සමින්. පෙට්ටිය තියෙනවද නැද්ද නෙමෙයි අරකයි හොයන්න ඕනෙ.

    Anuway ඔය කෙල්ල මොන ෆීල්ඩ් එකේ වැඩ කරන කෙල්ලෙක්ද?
     
    • Like
    Reactions: KSPathirana

    ඒකත් බොරුවක් බන් .ඔන්ලයින් වැඩ කරනව කිය කිය නෑදැ වෙන කපල් එකක් එක්ක හිටියේ.. ඒකි කරපු වැඩක් නෑ බන්එහේ අයිය වැඩ කරන තැන පොටෝ තමයි එව්වෙ 😒😒
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    ඒකත් බොරුවක් බන් .ඔන්ලයින් වැඩ කරනව කිය කිය නෑදැ වෙන කපල් එකක් එක්ක හිටියේ.. ඒකි කරපු වැඩක් නෑ බන්එහේ අයිය වැඩ කරන තැන පොටෝ තමයි එව්වෙ 😒😒
    PM එකක් දැම්ම බලපන්