Love පැහැදිලි කරපන් ප්ලීස්

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මරුසිරා;22183759 said:
    ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අච්න්ත්‍යයි .පාරිසුද්දයි සුරම්යයි ....

    රාගය නම් චක චක උහ උහ් ..ආ ආ ආ... ඉවරයි :)
    :rofl::rofl::rofl::rofl::D:D
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    කඳට පෙම් කරන උන් ඇඳට සීමා වෙති
    හිතට පෙම් කරන උන් මතට සීමා වෙති
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,685
    113
    colombo
    WhiteWalker:22184545 said:
    sexual attraction එක කියන්නෙ උඹට කාව හරි දැක්කාම අනේ මට මෙයත් එක්ක sex කරන්න තියෙනව නං කියල එයත් එක්ක sex කරන්න ආස හිතෙන එකට. සාමාන්‍ය එවුන්ට නං කෙල්ලෙක් දැක්කාම. උඹට ඉතිං කොල්ලෙක් දැක්කාම. :baffled:

    romantic attraction එක වෙනයි. romantic attraction එකේදි දකින කෙනා එක්ක sex කරන්න ආසාවක් ඇති වෙන්නෑ. ඒ වුනාට බදාගන්න හුරතල් කරන්න :P වගේ හිතෙනව එච්චරයි :rolleyes:

    ඔය දෙක ඉතිං heterosexual ගොඩක් උන්ට එකම කෙනා ගැන පහල වෙනව :yes: ඒ නිසා වෙන් කරන්න අමාරුයි :yes: aromantic උන්ටයි asexual උන්ටයි තමා ඉතිං හරියටම වෙනස තේරෙනව ඇත්තෙ :yes:

    උඹට එහෙම sex කල්ල වින්දනයක් ලබනව ඇරෙන්න වෙන කිසිම දේකට (ලස්සනට වගේ) ආස හිතිල නැත්තං (sexual නොවෙන) උඹ බොහෝ විට aromantic වෙන්න ඇති :yes:

    මෙහෙම හිතාන් මට කොල්ලෙක් දැක්කාම මුලින්ම උගෙ ලස්සනට කැමති වෙන්නේ, හැබැයි ඒ ලස්සන නැති වෙච්ච දවසට මම ඌට කැමති නෑ, ඒක මොකක්ද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,685
    113
    colombo
    khjinesh:22184723 said:
    කඳට පෙම් කරන උන් ඇඳට සීමා වෙති
    හිතට පෙම් කරන උන් මතට සීමා වෙති

    :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,545
    16,379
    113
    මරුසිරා;22183759 said:
    ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අච්න්ත්‍යයි .පාරිසුද්දයි සුරම්යයි ....

    රාගය නම් චක චක උහ උහ් ..ආ ආ ආ... ඉවරයි :)
    :baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙම හිතාන් මට කොල්ලෙක් දැක්කාම මුලින්ම උගෙ ලස්සනට කැමති වෙන්නේ, හැබැයි ඒ ලස්සන නැති වෙච්ච දවසට මම ඌට කැමති නෑ, ඒක මොකක්ද?

    ලස්සන දැක්කාම නගිනවද ?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,596
    17,786
    113
    මරුසිරා;22183759 said:
    ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අච්න්ත්‍යයි .පාරිසුද්දයි සුරම්යයි ....

    රාගය නම් චක චක උහ උහ් ..ආ ආ ආ... ඉවරයි :)

    :lol::lol::yes::baffled:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    i think

    sexual attraction is a part of love. It goes both ways.

    ආදරය සහ රාගය වනාහි කිරි සහ පැණි වැනිය. දෙකම ගානට තිබ්බොත් රසයි.
    එකක් වැඩි වුනොත් කන්න බැහැ. එහෙත් කිරි වැඩියෙන් දමා කෑමට කැමති මිනිසුන්
    සේම පැණි වැඩියෙන් දමා කෑමට කැමති මිනිසුන්ද සිටි. අනුන්ගේ කිරි පැණි එකට
    හොට දාන උන් සේම. කිරි පැණි දිහා බලා කෙල ගිලින මිනිසුන්ද සිටී. වෙන
    එකෙක්ගේ කිරි පැණි එකක් හොරෙන් කා. මොකුත් නොවුනා සේ තියන පිරිසක්ද සිටි.

    කිරි විතරක් කෑමට කැමති සහ පැණි විතරක් කෑමට කැමති මිනිසුන්ද සිටි. උන්
    මෙලෝ රහක් නැත. හොද කිරි හට්ටියක් සමග පට්ට කිතුල් පැණි ටිකක් කාපු
    මිනිසෙක් වෙනත් කිරි සහ පැණි සොයා නොයයි.
     
    • Like
    Reactions: RaZor_911

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,685
    113
    colombo
    WhiteWalker:22184900 said:
    මෙහෙම හිතාන් මට කොල්ලෙක් දැක්කාම මුලින්ම උගෙ ලස්සනට කැමති වෙන්නේ, හැබැයි ඒ ලස්සන නැති වෙච්ච දවසට මම ඌට කැමති නෑ, ඒක මොකක්ද?

    ලස්සන දැක්කාම නගිනවද ?

    නගිනවා නෙමෙයි හැබැයි ඌත් එක්ක නිදා ගන්න හිතෙනවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නගිනවා නෙමෙයි හැබැයි ඌත් එක්ක නිදා ගන්න හිතෙනවා

    නිදාගන්න හිතෙනව කිව්වෙ ඌව තුරුල් කරං ඇඳක නිදාගන්න එකටද නැත්තං ඌත් එක්ක සෙක්ස් කරන්න හිතෙනව කියන එකටද ?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,685
    113
    colombo
    WhiteWalker:22185248 said:
    නගිනවා නෙමෙයි හැබැයි ඌත් එක්ක නිදා ගන්න හිතෙනවා

    නිදාගන්න හිතෙනව කිව්වෙ ඌව තුරුල් කරං ඇඳක නිදාගන්න එකටද නැත්තං ඌත් එක්ක සෙක්ස් කරන්න හිතෙනව කියන එකටද ?

    කිස් කරන්න, blow job කරන්න වගේ ඒවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,685
    113
    colombo
    WhiteWalker:22185307 said:
    නගිනවා නෙමෙයි හැබැයි ඌත් එක්ක නිදා ගන්න හිතෙනවා

    කිස් කරන්න, blow job කරන්න වගේ ඒවා

    ඒකත් sexual attraction එකක් නේ බං ? :confused:

    එතකොට මට රොමෑන්ටික් ඇට්‍රැක්ෂන් එකක් තිබිලම නෑනේ බන් :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට මට රොමෑන්ටික් ඇට්‍රැක්ෂන් එකක් තිබිලම නෑනේ බන් :(

    ඉතිං වෙන්ඩ ඇති aromantic උන් ඉන්නව :yes: gay වීමත් එක්ක සම්බන්ධයක් නෑ :no: heterosexual උන් අතරෙත් aromantic උන් ඉන්නව :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,685
    113
    colombo
    WhiteWalker:22185334 said:
    එතකොට මට රොමෑන්ටික් ඇට්‍රැක්ෂන් එකක් තිබිලම නෑනේ බන් :(

    ඉතිං වෙන්ඩ ඇති aromantic උන් ඉන්නව :yes: gay වීමත් එක්ක සම්බන්ධයක් නෑ :no: heterosexual උන් අතරෙත් aromantic උන් ඉන්නව :yes:

    එතකොට බන් මන් ඇරුණහම අනිත් gay උන් මැරි කරන්න වගේ දේවලුත් හිතේ තියෙනාවද?? මට නම් ගේ මැරේජ් පේන් න බෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං වෙන්ඩ ඇති aromantic උන් ඉන්නව :yes: gay වීමත් එක්ක සම්බන්ධයක් නෑ :no: heterosexual උන් අතරෙත් aromantic උන් ඉන්නව :yes:

    Yako tho danna dewal...:baffled:
    Btw.. aromantic asexual un patta bn.. unta mara perception ekak thiyenne loke gana...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට බන් මන් ඇරුණහම අනිත් gay උන් මැරි කරන්න වගේ දේවලුත් හිතේ තියෙනාවද?? මට නම් ගේ මැරේජ් පේන් න බෑ

    ඔව් :yes: පෙලක් උන් ඉන්නව සෙක්ස් කරන්න කැමති නැති ඒ වුනාට පෙම්බස් දොඩෝ දොඩෝ ඉන්න කැමති අයත් :yes: උන්වත් සමාජෙ ලේබල් වෙන්නෙ gay කියල ඒත් උන් asexual homoromantic :yes:
    උඹ homosexual aromantic :yes: